Wednesday , September 30 2020
Breaking News

Sleepy Hollow [S02 : E05] | වැළපෙන කාන්තාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

වැඩි කතා ඕන නෑ පරක්කුවෙලා තියෙන එකේ කට්ටියට තරහ ගිහින් තියන මොහොතක කෙලින්ම කතාවට යමු, පහුගිය කොටසේදී ලැන්කැස්ටර් නම් පවුලකට මේ නළා කාරයා කියල අන්වර්ථ නාමයකින් හඳුන්වන ඝාතකයෙකුගෙන් වැදුණ සාපයක් ගැන කතා උනානේ. ළමෙක් පැහැරගැනීමක් ගැන හොයන්න ඇබිගේල් සහ ක්‍රෙන් ඉදිරිපත්වෙනවා. ඒ අතරමගදි මෙයාලට බටනලාවක් හම්බෙනවා, ඕක හොයාගෙන කලින් කතාවෙ කාසිය හොරකම් කරපු හෝලිත් එනවා, ජංජාල ගොඩයි, අද හෙන්රි අලුත් උගුලක් අටවනවා, ඉකබොඩ් එයාගේ කාලේදී දැනගෙන හිටිය, එයාට ආදරේ කරපු කෙනෙක්ගේ අවතාරයක් යලි කැඳවල… කට්‍රිනා මෙච්චරකල් සඟවාගෙන හිටපු දෙයක් ඒකෙන් ඉස්මතු වෙනව.. ඒ අතරතුරේ ඇබීටත් ඒ ආත්මයෙන් අනතුරක් වෙනව.. ඊලග කොටස “කිනා” ගෙන්…

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

C0F3644E2D24947F367A7B1B3CB5F259DAB708A9

318 MB කොපිය මෙතනින් බාගන්න

8FB87E62CA4D7E4863314AAD409273A943473BEC

1.33 GB කොපිය මෙතනින් බාගන්න

CB77AF0B4AC991482C6BA7DBCC1DFBCB36140995
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  2. Chinthaka chathuranga

    thnkss sahoooo…elzzz

  3. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  4. thanks machan…………… machan ithiri tika koooo

  5. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  6. බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. mala penala thiyenne… ikmanata ona

  8. tnkz saho.me kathamalawatath ikmanatama sub demu api maga balan innawa.anika den anith ewath naththalata niwadu gaththa eke mekawath balanna sub denakam balan innawa saho. b.s

  9. sub ekata thanx aaaaaaaaa

  10. “චූටී මල්ලි”

    හ්ම්ම් එල
    සබට තුති
    ඔබට ජය

  11. හම්මේ ඇති යන්තම් මේක දීලා…

  12. thnx bro.a nik awath ikmanata denna. man godak asawen blana katawak tamai me. okkoma tika iwaretama denna. jaya wewa!!!!!!!


  13. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  14. රවිඳු නිපුන්

    නියමයි මචන්…
    මේක නැතුව හිටියේ…
    තෑන්ක්ස් සබ් එකට!!

  15. thans machan ithiri tikatath ikmanata denna

  16. එල ඈ..
    වැඩේ ඉවර කරමු සෙට් වෙලා. 😉
    ජය වේවා. !

  17. thnkss sahoooo…elzzz

  18. Achintha Sameera

    අදිත ප්‍රවීන් තැන්ක්ස් මචෝ සබ් එකට
    අනිත් ටිකත් ඉක්මනට දීලා ඉවර කරමු හොදේ

  19. thnx bro.anik awath ikmanata denna.

  20. digatama sub tika denna bro…

  21. ඔය තියෙන්නේ ලස්සනට අන්තිමට මට කෙලලා 😀 😛
    හොඳා හොඳා.
    සබට තුති.
    ජයමවේවා!

  22. Thanks kollo

  23. බොහොම ස්තුතියි!!!!!!

  24. niyamai…….subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa……………….

  25. ස්තූතියි සබට මම නම් හිතුවා ‘ඔරිජිනල්ස්’ කතා මාලාවට වෙලා තියන දේම මේකටත් වලා කියලා. ඔන්න එහෙනම් බාගන්නවා. ජයවේවා

  26. ශාන් විමුක්ති [විමා]

    සබ් එකට බොහොම ස්තුතියි අදිත මලේ
    කිනෝ ඉක්මනට දියා………න්

  27. kushan charith

    එල මචන් ,මේකට sub දානකල් හිටියෙ ,ඉතුරු ටිකත් දාන්ඩ සහෝ……….thanks sub එකට,,ජය.෴෴

error: Alert: Content is protected !!