Monday , August 15 2022
Breaking News

Sleepy Hollow [S03 : E08] With Sinhala Subtitles |මරණයෙන් නැගිට ආ පෙම්වතා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow S3P2

ඔන්න මම මේ කතා කරන්න පටන් ගත්තා (ෂාන් විමුක්ති සහෝගේ ) ඉල්ලීමකට මුල ටික බලලත් නෑ ඔන්න ඉතින් පටන් ගත්ත මෙතක් දිපු  සියලු කොටස් බාගෙන ඔන්න බලලම වැඩේට බැස්සා මුල්  හරිය නම් ආයි සුපිරි අනිව ඔක්කොම බලන්න කියලා ආරාධනා කරනවා. එවගේම මේක තමයි මගෙ 5 වන උපසිරැසි නිර්මාණය මේ කතාව ගොඩක් දුරට සබ් කරන්න අතින් අතට ගිහින් තියනවා ඉතින් ඔන්න මාත් පටන් ගත්තා. මේ කතාවට සබ් දීපු ගෑණු ළමය අතුරුදහන් වෙලාලු. අනේ මම නම් ඔිිවා දන්නෙ නෑ. ඉතින් තව කියන්න මෙතෙක් මේ කතාවට සබ් දිපු අයට වඩා නම් මම හොද මදි ඇති. සබ් එක ගැන කොමෙන්ටුවකුත් දාගෙනම යන්න හොදද නරකද කියලා……
                                     මම පරණ කොටස් ගැන නම් මතක් කරන්න යන්නේ නැ, මන්දයත් මම එකපාරට හදිසියේ බැලුව නිසා. මම මේ කොටස ගැන ටිකක් මතක් කරන්නම් 3 වන කතා මාලාවේදි ආවා නේද පැන්දොරා කියලා ගෑණීයෙක්. ඔන්න දැන් මේ කතාවේදි පැදොරාගේ මනුස්සයා හෙවත් සැමියත් එනවා. ඒ අතරේ ජෙනි ඇවිදගෙන ගිහින් පැන්දොර ඉන්න තැනට චෙනීට ලොකු අකරතැබ්බියක් වගේම ජෙනිටත්  ලොකු කරදරයක් වෙනවා. ඉතින් ඉතුරු ටික බලලම දැනගන්න කෝ. ඊළග කොටසින් හම්බෙමුකෝ…
෴෴෴෴෴ ඔබට ජය !!! ෴෴෴෴෴

 

Sleepy Hollow (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Sleepy.Hollow.S03E08.HDTV.x264-FLEET[rarbg]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Check Also

Malayankunju (2022) Sinhala Subtitles | බිළිඳෙකු හැඬුවා.. [සිංහල උපසිරසි]

අනිකුට්ටන්!! ගමේ කාටත් තමන්ගේ ටීවී එක, රේඩියෝ එක කැඩුනම මුලින්ම මතක් වෙන නම.. ඒ ඇරෙන්න …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. Thank you!!! ,Shameless Eket Sub Eka Dennako, plzzz bro

  2. ane manda mona wenawada kiyala

  3. Priyalal Kaveendar

    me sleepy hollow eke ep14 idan ep18 venakan sub.daannako… please..

  4. suoer machoooo

  5. රනිල්

    bada papuwa daalaa yanawa ban ikmanta anith tikath daapanko….

  6. ආයෙත් නතර වෙලානේ ඉතින්.

  7. Ammooo,. Goda kalelin bro,. Ea elaaama,. Thanx anyway,.

  8. නියමයි සහෝ ජය වෙවා
    මග නවත්තන්නේ නැතුව කරගෙන යමු….

  9. සබ් නැති නිසාම බලන වැඩේ නැවැත්තුවා….
    දිගටම කරගෙන යමු…
    සබ් එකට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

  10. ස්තූතියි හෙරිෂ්ම මම හිතුවේ මේකේ සබ් නැවත ලැබෙන එකක් නෑ කියලා. නැවත පටන් ගැනීම ගැන බොහෝම සතුටුයි. ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා

  11. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  12. අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි . ඊළග එක ඉක්මණට දෙන්න.

  13. බොහොම ස්තූතියි ප්‍රමුදය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. Thanks ithuru kotas tikath ikmanata demu

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. එල මචෝ ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දියන්….මේ සීරීස් එක නන් වැඩියේ සෙට් උන් නෑ හැබැයි අනිත් එව්ව වගේ….

  17. thankzzzzzz bro baragaththata meka

error: Alert: Content is protected !!