Monday , September 28 2020
Breaking News

Sleepy Hollow [S03 : E09] With Sinhala Subtitles |මංමුලාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Sleepy Hollow S3P2

ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සෙ මම සිලිපිං හොලොව් කතා මලාවේ 9 වෙනි කොටසත් අරන් පහුගිය දවස් ටිකේම එක දිගට මගුල් ඒ මදිවට මැෂීන් එකත් කැඩුනා (බෝර්ඩ් එක මාව දාල ගියානේ 😪) එකත් දාල ඔන්න ඉතුරැ කොටසට බැස්සා. එහෙනම් අපි වල්පල් කතා නැතිව කතාව දිහාට හැරෙමුකෝ.

ඔයාල දන්නවනේ 8 වෙනි කොටසෙදි ඇබි මිල්ස් නැති වෙනවා ඉතින් කතා නායක ක්‍රෙන් ටිකක් අවුල් වෙනවා ඇබී නිසා.ඔක්කොම එකතුවෙලා හොයන්න පට්ට ගේමක් දෙනවා.එවගේම එජන්ට් ෆොස්ටරැත් එකතු වෙනවා කණෟඩායමට ඉතින් ඉතුරැ ටික බලලම දැනගන්නකෝ…

ඔන්න එහෙනම් මං ගියා තවත් උපසිරැසියකින් හමු වෙමු…

෴෴෴෴෴ ඔබට ජය !!! ෴෴෴෴෴

 

Sleepy Hollow (2015) on IMDb

 

 

මේ ලබාදී ඇති උපසිරැසිය සියලුම HDTV පිටපත් වර්ගයක් සඳහා යෝග්‍ය වේ.

ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                      Next Episode>>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. bord eka giyama dukama thamay.

  2. download karanna hash eka mokakda

  3. බොහොම ස්තූතියි හෙරිෂ්ම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.

  5. thankZZZZZZZZ bro!!!!!!! digatama yaan

  6. thanks saho sub eka digatama denna,……..

  7. niayamai…thanks HERISHMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි .

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ජයවේවා එලකිරි.

  9. අම්මෝ සෑහෙන කාලයකින් තමයි නමුත් කමක් නෑ වැඩේ යනවානේ ඒ විස්වාසය හොඳටම ඇති. ඔන්න එහෙනම් ගන්නවා ජයවේවා

  10. Thanks for sub ithuru kotas tikath ikmanata demu

error: Alert: Content is protected !!