Tuesday , September 29 2020
Breaking News

Sleepy Hollow [S03 : E10] With Sinhala Subtitles |ග්‍රිගොලියන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Sleepy Hollow S3P2

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ  10 කොටසත් අරගෙන මම ආවා…ඉතින් වැඩි කතා බහක් නැතිව අපි  කතාව පැත්තට හැරෙමු….

ඉතින් ඔයාලා හැමෝම දන්නවාෙ ඇබි හිරවෙලා ඉන්නෙ  එවගේම ක්‍රෙන් එයාව බේරගන්න යනවා බේරගන්නෙ කොහොමද කියලා ඔයාලම බලාගන්න ඒවගේ එජන්ට් ෆොස්ටර් දන්නව ඇතිනේ ඉතින් එවගේ  පෙම් කොරන්න බැරි එත් ට්‍රයි කරන ජොඩුව දන්නවනේ ඉතින් මෙයාලට කතානායකයෝ දෙන්නට තනියම සටන් කරන්න වෙනවා ග්‍රි‍ගොලියන් කොනක් එ ්කියන්නේ පණ ආපු ගල් පිළීමයක් ඉතින් මේ හැමදේම දැනගන්න කතාව බලන්න.

ඔන්න එහෙනම් මම ගියා තවත් උපසිරැසියකින් හමු වෙමු…

 ඔබට ජය !

 

 

Sleepy Hollow (2015) on IMDb

 

 

 

මේ ලබාදී ඇති උපසිරැසිය සියලුම HDTV පිටපත් වර්ගයක් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                      Next Episode>>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. bro ituhru tike sub tika dannako
    \

  2. Priyalal Kaveendar

    Ane season03 eke ithuru sub.tika ikmanata dannako.plz….. daala kiyannako….

  3. Priyalal Kaveendar

    Ane sleepy hollow ep;14 idan ep;18 venakan sub dennako. please…. serama baluva ithuru sub tika hambunaama season03 eka ivara karathaki.. please ikmanata daannako….

  4. ituru tikak sub danna bro …

  5. ithuru tikatath sub eka dennakoooo

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  7. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. බොහොම ස්තූතියි..ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න යාළු….

  9. බොහොම ස්තූතියි ප්‍රමුදය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. thankZZZZZ bro

  11. හරි සහෝ ඔන්න ගත්තා ස්තූතියි ජයවේවා

  12. සබ් එකට තුති සහෝ අනෙක් කොටසුත් ඉක්මනටම දාමු
    ෴ ජය වේවා ෴

  13. Thanks for sub ithuru kotas tikath ikmanata demu

error: Alert: Content is protected !!