Friday , October 23 2020
Breaking News

Snowpiercer (2013) | ඉදිරියට යන්න නම් සටන්කරන්න. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 20 votes.
Please wait...

Snowpiercer (2013)

හැමෝටම සුබ දවසක්…!!

මේ පාරත් මම ඔයාලට ගෙනාවේ සුපිරි කොරියන් ෆිල්ම් එකක්. මේක මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ 2013 අගෝස්තු 1 දකුණු කොරියාවෙදී. ඊට පස්සේ 2014 ජූනි 27 ඇමරිකාවේදී ඉංග්‍රීසි බසින් නැවත නිකුත් වෙලා තියනවා. මේකට පාදක වෙලා තියෙන්නේ “Le Transperceneige” කියන ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රකතා මාලවක්. කොරියන් කිව්වට මේ ෆිල්ම් එකේ 80% ආසන්න ප්‍රමාණයක් රූගතකරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපිට නම් කිසිම වෙනසක් තේරෙන්නේ නෑ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වගේ තමයි. කොරියානු නිකුතුවේදී සහ ඇමරිකානු නිකුතුවේදී පිළිවෙලින් ඇ.ඩො. මිලියන 80.2ක් සහ 171,187ක් උපයාගැනීමට මේ සුපිරි චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා. ඒ වගේම IMDB වල 7.0ක සහ Rotten Tomatoes වල 95%ක ඉහළම අගයන් ගන්නත් හැකිවෙලා තියනවා.

ඊළඟට මේකෙ හොඳ කොපියක් ආවෙ 2014 අප්‍රේල් වලදී වගේ තමයි මට මතක. ඒ කාලෙදිම මේකට සබ් එක කරන්න ඇහුවත් අදහස් හුවමාරුවේ ගැටලු නිසා හරියටම ස්ථිර වුණේ අගෝස්තු අගදි. මේක ටිකක් පරක්කු උණේ අන්න ඒ නිසයි. හැබැයි ඒ වෙනකොට මම හදාගෙන ගිය සබ් එක ඉවර කරලා තමයි මේක හැදුවේ. මේ ටිකේ පොඩි නිවාඩුවක ඉන්න නිසා මේක දවස් දෙක තුනකින් ඉවරකරන්න පුළුවන් උණා.

මේකෙ කතාව යන්නේ මෙහෙමයි.. ගෝලීය උණුසුම නවත්තන්න විසඳූමක් විදිහට රටවල් 79ක් විසින් CW-7 කියලා කෘතිම සිසිලන රසායන ද්‍රව්‍යක් ඉහළ වායුගෝලයට මුදාහරිනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මුලු ලෝකෙම හිමෙන් වැහිලා ගිහින් හැමදෙයක්ම විනාශවෙලා යනවා. මේකෙන් බේරුණ ටික දෙනෙක් අරුම පුදුම, සුපිරි කෝච්චියක වැසියන් බවට පත්වෙනවා. මේ කෝච්චිය තමයි “Snowpiercer” කියලා කියන්නේ. මේ කෝච්චියේ ඉදිරි කොටසේ ඉන්න අය ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන නමුත් කෙළවර කොටසේ ඉන්න අය ඉතාම දුක්බර ජීවිතයක් ගතකරනවා. මේ නිසා කෙළවර කොටසේ සිටින කර්ටිස් කියලා කෙනෙක් අනිත් අයගේ සහයෝගය ඇතිව කෝච්චියේ ඉදිරියට යන්න හදනවා. එයා හදන්නේ මේ කෝච්චියේ අයිතිකාර විල්ෆ්‍රඩ් කියන කෙනාව මුණගැසීමටයි.

ඉතින් මේ අයට ඉදිරියට යන්න පුළුවන් වෙයිද? මේ කෝච්චිය සුපිරියි කියන්නේ ඇයි? ඉස්සරහදී මොකද වෙන්නේ? මේවට උත්තර හොයාගන්න මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. මේක පවුලේ හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකක්, වල් කෑලි මොනවත්ම නෑ. 😀 උත්සාහය අගේ කරලා මේක බාගන්න අය පොඩි වෙලාවක් අරන් Comment එකක් දාලා යන්න බලන්න, ඒක ගොඩක් වටිනවා.

එහෙනම් තවත් සිංහල උපසිරසියක් එක්ක ආයෙත් හම්බවෙමු. ජයවේවා..!!

Snowpiercer (2013) on IMDb

 

 

919 MB (BR) කොපිය මෙතනින් බාගන්න

F6FB02591033CA6A3C9D48596746191AB71CB2D4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

After We Collided (2020) Sinhala Subtitle | අත් නොහැරුණු අත්….! [සිංහල උපසිරැසි] ( 18+)

කොහොමද හැම කෙනෙක්ටම. මතකද දන්නේ නැහැ ටෙසාගෙයි හාඩින්ගෙයි ආදර කතාව. ඒ කතාව ඇරඹුණු විධිය සහ …

Leave a Reply

Your email address will not be published.

70 comments

  1. meke tv series blana gamn inne. patta paharak wennathi mekath. chathurang brothnq sub ekata,,,

  2. ramesh viranga mendis

    Thanks bro …

  3. යුරාන් ධනුක (දනුවා)

    Thanks Bro !!

  4. කෞශල්‍ය දුෂ්‍යාන්

    jaya wewa. onna bawa

  5. සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  6. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  7. godak sthuthi sahodaraya obata jaya

  8. Thanks for Subtitle……….
    Jayawewa……….!!!!!!!!!!!!

  9. Saranga J. Liyanagama

    Thanks

  10. Thanks for the sub bro… Good luck!

  11. hoda sub ekak mchan.good luck

  12. ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  13. thisumdeemantha

    Thanz for subtitles and ur contribution bro !!!

  14. බොහොම ස්තූතියි,ජයවේවා ඔබට

  15. thank u bro

  16. sub ekata godak thankss

  17. thanks sub ekata, godak pin , jaya weewa …..

  18. bohoma sthuthi sub ekata

  19. ranindu wickramanayake

    thanks brother

  20. Sub ekata thanx

  21. දුෂාන්

    සුපිරිම සුපිරි පිලුමක් මචං. සබත් පට්ට ඈ. තෑන්ක්ස් මචං

  22. thankz aiye….patta film eka

  23. bohoma pin,jaya wewa!!

  24. film eka gena kiyanna wachana nehe. subs tika geneth kiyanna thiyenne ekamai. niyama wedak. Chathuranga, jaya wewa, thawa subs godak apata denna wasanawa oyata lebewa!

  25. සබට බොහොම ස්තුතියි

  26. හැමෝටම ස්තූතියි..!!

  27. wowww thnxxx brow.. man azama krana film ekka sub ekak thnxxxxxxxxxxxx

  28. මම බලපු සුපිරිම චිත්‍රපටි වලින් එකක් තමයි මේක. අනික ඔයා සබ් එක නියමෙටම කරලත් තියෙනවා. බොහෝම ස්තූතියි සහෝ ඔයාගේ උපසිරසියට ජය෴

  29. thanks bro..

  30. maxxa film eka …niyamai

  31. me movie ekanam patta. next rooftop prince sieries eka dennako

  32. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය………………..

  33. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල,ජයවේවා.

  34. godak thanks macho….digatama ohoma sub karanna..ela 😀

  35. බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  36. අදහස් දැක්වූ හැම දෙනාටම ස්තූතියි..!! 🙂

  37. I.W.M.S Ilangakoon

    ELAZZZ machoooo,,,,
    meka korian kiyala danne dan,,
    hituwe English flim ekak kiyala,,,,
    digatama demu,,
    ela,,,,,,,

  38. අදිත ප්‍රවින්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    කතාව නම් පට්ට වගේ .
    මේක හොය හොය හිටියේ .
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා .

  39. thanx brov patta..

  40. Thank you bro…

  41. supiri film ekak wage thank you ……………..!

  42. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  43. Thanx…!!!

  44. බොහොම තුති සහෝ….!!!

  45. නියම කථාවක්. ගොඩක් ස්තූතී සහෝ……………

  46. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  47. thankssssssssss………..

  48. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චතුරංග සහෝ.. 😛
    Captain America හාදයත් ඉන්න නිසා බලන්න ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

  49. thanka aiye jayawewa


  50. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  51. supiri film ekak wage thank you ……………..!

  52. Movie Ekanam Balala Godak Kal.
    Kohomaunath Subata Godak Sthuthi..!

  53. bohoma sthuthi…………….!!!!!!!!!!!!!!!!

  54. meka sub nathuwa baluwa…niyamai…dn subth ekka banna puluwan.onn sub gatta.thanks CHATHURANGA saho.keep it up.jaya wewa………..

  55. me katawata sub danna kiyala onna mn nm baiscop ekata mail kara.msg kara.den tikak kal appa… 😀
    kohoma hari onna den awit tiyanawa sub ekkama.
    bohoma stuti saho… .

  56. Thank Uuuuuuuuuuuuuuuuuuuuuuu!!!!!!

  57. god job!
    all the best

  58. වරුණ රංගජිත් (වරූ)

    niyamai sahoo
    niyamai
    jayama wewa…!!!

  59. නලින්

    ස්තුතියි චතුරංග සහෝ..! මාත් මෙක බැලුවා.. හොද කථාවක් කියන්න පුළුවන්..

    ස්තුතියි සබට..

    ජය වේවා!

  60. චන්දිම අමරසිංහ

    niyamai saho superi akka waga thaz subapatum..

error: Alert: Content is protected !!