Wednesday , December 2 2020
Breaking News

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E02] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Something About 1% (2016)

2 කොටස

කොහොමද හොඳයි නේද සීයගෙ සැලසුම. ඒත් ඩා හයින් නම් පව් නේද? මේ කිසිම දෙයක් නොදන්න ඩා  හයින්ට දැන් ලී ජේ ඉන් හරිම වදයක් වෙලා. ලී ජේ ඉන්ට ඕනෙ තමන්ට සීයගෙ ධනය අවශ්‍ය නැති වුනත් සීයා කරන අභියෝගය දිනන්නයි. මොකද තමන් කවදාවත් කිසිම දේකින් පරදින්නේ නැහැ කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් ලී ජේ ඉන් නිතරම ඩා හයින් හමුවෙන්න ගිහින් ඇයට මේ ලැබෙන ධනස්කන්ධය ගැන කියනවා. ඒත් ඇයට නම් එයින් කිසිම වැඩක් නැහැ. තමන් ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් ඉස්සරහා වෙන මේ පරාද වීම ගැන ජේ ඉන්ට හරිම තරහයි. ඒත් ජේ ඉන්ගෙ සීයත්,  ඔහුගේ හොඳම යාලුවා වන එස්එච් සමූහයේ නීතීඥයත් මේ දෙයින් හොඳට විනෝද වෙනවා. මොකද ජේ ඉන් මේ වතාවෙ නම් මට්ටු වෙනවා කියලා ඔවුන් දන්න නිසා. මේ අතර මෙම ව්‍යාපාරයට ඇහැ ගහගෙන ඉන්න ජේ ඉන්නෙ අනිත් ඥාති සහෝදරයත් ජේ ඉන්ගෙ මේ හදිසි වෙනස් වීම ගැන හරිම කල්පනාවෙන් ඉන්නේ. ඉතින් මොන කිව්වත් කැමති කරගන්න බැරි මේ මුරණ්ඩු කෙල්ලට ජේ ඉන් මෙන්න හොඳ යෝජනාවක් කරනවා…

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

One.Percent.Of.Anything.E02.161006.HDTV.x264.360p-NEXT-Ernie

One.Percent.Of.Anything.E02.161006.XviD-WITH-iPOP-BarosG-LIMO

One.Percent.Of.Anything.E02.161006.720p-WITH-iPOP-BarosG-LIMO-ES-PinkGirl

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                         Next Episodes>>

Check Also

අ සිම්පල් මර්ඩර් [S01 : E04] Sinhala Subtitles | අපි ආයෙ පැනල යමු… [සිංහල උපසිරසි සමඟ]

මගෙ නම ප්‍රියා දවාස්. දේශපාලඥ ප්‍රාන් දවාස් කියන්නෙ මගෙ තාත්තා. මම මගෙ ආදරවන්තයත් එක්ක පැනල …

Leave a Reply to Dish Cancel reply

Your email address will not be published.

17 comments

  1. Dilshika Madushani

    The legend of the blue sea subtitles dennako..

  2. lakshan dhanushka

    Legend of the Blue Sea ake sinhala sub aka dennako

  3. lassana aluth kathawak…. thank you sooo much sub akata…..
    Moon Lovers: Scarlet Heart Ryeo kathaweth sub aka dennako akke… Plz…

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. බොහොම ස්තූතියි SIS උපසිරැසියට
    ~~~ ජය වේවා ! ~~~

  6. how to get torrent

  7. akke godaaaaaaaak sthutiyi

  8. Pluwn nn ikman ta ep 3 tath sub dennako

  9. සුභ පැතුම් !! ගොඩක් ස්තූතියි මේ sub එකට.
    Nice work .. puluwn nn k2 waltath sub dennako..

  10. Thanks…

  11. My Name Is Kim Sam Soon

    mekata sub denna

  12. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  13. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  15. Patttaaaaaaaaa thanxxxxxxxxxxxx

error: Alert: Content is protected !!