Tuesday , September 22 2020
Breaking News

Soodhu Kavvum (2013) | පැහැරගැනිම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Soodhu Kavvum (2013)

ඔන්න යළුවනෙ මෙදා පාර මම තවත් දමිල චිත්‍රපටියක් ගෙනාවා. තව දෙමල එකක් දීලා ඇති ඒක තවම ඔයාලා දැක්කේ නැහැ. ඒ තමා Soodhu Kavvum මෙක Comedy, Thriller  ගනයට අයත් චිත්‍රපටියක්.

Vijay Sethupathi මතක ඇති නේ මිට කලින් අපේ දිදුල සහෝ ගෙනාව Pizza (2012) චිත්‍රපටයේ මෙයා හිටියා. Sanchita Shetty, Radha Ravi  මතක ඇති නේ මෙයාවත් මේ ලගදි විකියා සහෝ ගෙනා Singam 2 සලරුවෙත් මෙයා හිටියා නෙව. මෙම සිනමාසිත්තම Nalan Kumarasamy අධ්‍යක්ෂක්තුමා මගින් පොෂණය වෙන්නේ. පිටපතත් ඔහු හා Srinivasa Kavineyam අතින් තමයි හැඩ වන්නේ.  මෙකට IMDB 7.5 ලැබිලා තියෙනවා. 

හොදයි කතාව පැත්තට ගිහොත් මෙකෙ පැහැරගැනිම සම්බන්ධයෙන් ගෙතුනු කතාවක්. මෙකෙ යළුවො තුන්දෙන්ක් ඉන්නවා සේකර්, කේසවර් හා පාගල්වාන් කියලා මෙ තුන්දෙනාට රස්සාවල් නෑ. ඊට පස්සෙ මේ තුන්දෙනාට දාස් කියලා පොරක් හම්බුවෙනවා.මෙයට පොඩි මනසික ලෙඩක් තියෙනවා ඒ තමයි මෙයට විතරක් පේන ශාලු කියලා ගැනු ළමයෙක් ඉන්නවා කියලා හිතන එක. මෙයා කරන්නෙ මිනිස්සුන්ව පැහැරගන්න එක හැබැයි මෙයා පැහැරගන්නෙ නිති පහක් පිළිපදිමින් එත් කොහොම හරි ඒකට පටහැනිව මෙයලා ඇමතිගේ පුතාව පැහැරගන්නවා.එතනින් තමා මෙයලාගෙ ජිවිතය වෙනස් වෙන්නෙ කොහොමද වෙනස් වෙන්නෙ, මොනවාද මෙයලාට වෙන කරදර , මෙයලා මේ කරන වැරද්දට මොන වගේ දෙයක්ද අන්තිමට වෙන්නෙ කියලා ඔයලා කතාව බලලාම දැන ගන්නකො. හිනා වෙන්න නම් පුළුවන් හොදට. මම ඒ ගැන නම් සහතික වෙනවා ඔන්න.

මට මේක කරන්න කිවුව විකියා සහෝදරයටද මේකට මට උදවු කර මගේ සමිර සහොදරයට ස්තුතියි කරනවා. එහෙනම් තවත් කතවක් අරන් එනකම් මම නවතිනවා ජයවේවා 

Soodhu Kavvum (2013) on IMDb

 

 

689b27b857f7bafb17d4a68f7f5a63222853a2d5
7428046b44709334ab6d023f9ad7ef622ecac902
589248930a90f041f39cbfb133f6397c3a82f7b1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

60 comments

  1. kohomada balanne???

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  3. downlod neta mokada danne ne….

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. thxxxx bro………

  6. sub එක update කරපු එක නම් මරැ

  7. bohoma pin saho oyaata api wenuwen oyage kaalaya wen karaaata…..

  8. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  9. ela mchooooooooooooo

  10. දෙමල එකක් එල එල…

  11. pattathu yaanai sub dennako

  12. සුනෙත්

    ඉස්තුතියි හංසක සහෝ

  13. thanx…………

  14. නලින්

    ස්තුතියි නුවන් සහෝ!
    ජය වේවා!

  15. mudiya / මුදියා

    හප්පට සිරි කොමඩියක්.නියමයිනෙ නුවන්.ඉක්මනට බලන්න ඕනි.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

  16. මචන් උබ දීල තියන සබ් එක 450mb BRRIP කොපියට ගැලපෙන්නේ නෑ බන්….කොහොම හරි එකට හරියට සබ් අප්ඩේට් කරන්න​…නැත්තන් ඩවුන්ලෝඩ් කරගත්තු එකෙනුත් වැඩක් නෑ 🙁

    සහෝ සබ් එක දීල තියෙන්නේ Lotus DvD කොපියට…..ඉක්මනට හරිගස්සාවී ඒ කියලා හිතනවා 🙂

  17. බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. this film is best one to see….
    thanks bro…

  19. Achintha sameera

    නුවන්
    හසංක thanks sub ekata hina wenna puluwannam ithin patta.jaya wewa.thawa sub denna heki wewa

  20. නියම කතාවක් වගේ

  21. අප්පේ මේ දෙන තරමට බාන්නේ කොහොමද හිතා ගන්න බෑ 🙁 කොහොම හරි ගමුනේ මේවා දැක්කම ඉවසිල්ලක් නෑ බලනකම්

    ජය

  22. thanks thanks sahoooo
    sub 1 ta bohoma pin

  23. කැලුම් රණවක

    උපසිරැසියට බොහොම තුති සහො..
    ඔන්න මාත් බාන්න දැම්මා එහෙනම්..

  24. elazz thxzz

  25. niyama wadak

  26. elakiri! & water machn!

  27. බොහෝ තුති මේකත් බාන්න ඕනේ එහෙනම්

  28. ela ela niyamai thawa 13 ekak damu

  29. $..Creative EYE..$

    එල

  30. good woek dude

  31. “චූටී මල්ලි”

    එල
    සබ ගන්නවා එහෙනම්
    සබට තුති
    ඔබට ජය…..

  32. thx so much

  33. එල මචෝ තවත් හොද ඒවා දෙමු

  34. bohoma pin sub akata macho

  35. අඩේ නියම කතාවක් වගේ

    පට්ට 🙂

  36. තැන්ක්ස් වේවා!!!

  37. bohoma pin

  38. ginadara machan niyama film akak wage

  39. rusuru | රුසිරු

    නියමයි කොල්ලා නියම පහරක් ගෙනල්ලා තියෙන්නේ ඔය

  40. ela..sub dena wede digatama karan yanna..

  41. මේ වගේ අමුතු කතා පට්ට දිගටම දෙමු

  42. රෙහාන් චානක

    ස්තූතී සහෝ උපසිරැසි වලට දිගටම සබ් දෙන්න

  43. meyka ela film akak 🙂

  44. patta patta machan

  45. maxxa kathawak patai ela kollo

  46. ම්…………..

  47. පට්ට මචෝ තවත් දෙමු

  48. #ChalinduDeshan (කිනා)

    අම්මට සිරි මම එක!

    • #ChalinduDeshan (කිනා)

      😀 මේ පෝස්ට් එකේවත් ෆස්ට් කමෙන්ට් එක දාන්න ඕන කියල හිතුන හංද මුලින්ම අම්මටසිරි, මම එක කියල දැම්මේ ඈ..

      දැං ඕං ඉතිං බලාංකෝ.
      මේක බලන්නම වෙනවනේ.
      අර නීති පහ මොනවද කියල දැනගන්න දැං ඉතිං හිත ටාං ටාං ගානවනේ.
      එල එල.
      බොහොම ස්තූතියි.
      ජයවේවා!

    • මචන් උබ දීල තියන සබ් එක 450mb BRRIP කොපියට ගැලපෙන්නේ නෑ බන්….කොහොම හරි එකට හරියට සබ් අප්ඩේට් කරන්න​…නැත්තන් ඩවුන්ලෝඩ් කරගත්තු එකෙනුත් වැඩක් නෑ 🙁

      සහෝ සබ් එක දීල තියෙන්නේ Lotus DvD කොපියට…..ඉක්මනට හරිගස්සාවී ඒ කියලා හිතනවා 🙂

error: Alert: Content is protected !!