Tuesday , August 3 2021
Breaking News

Sorority Slaughterhouse (2016) with Sinhala Subtitles | ගුරුවරයාගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 2.7/10. From 3 votes.
Please wait...

Sorority Slaughterhouse (2016)

ඔව්, ඔව්, මම දන්නවා හැලෝවීන් පහුවුනා කියලා, ඒත් Horror ෆිල්ම් එකක් බලන්න හැලෝවීන් ඕන නෑනේ. ඒත් මේක Horror ෆිල්ම් එකක් වෙන්නේ  මැරිච්ච ආත්මයක් සෙල්ලම් බඩුවකට වැහෙන නිසාද කොහේද? නැතුව බයක්නම් නෑ. එහෙම කියලා හොදකුත් නෑ වගේ. අනේ මන්දා බලලාම ඉන්නකෝ.

Sorority Slaughterhouse (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sorority.Slaughterhouse.2016.HDRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු ආදිත්‍ය” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Jungle Cruise (2021) Sinhala Subtitles | කැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. Web-බුවා

    මචං බනිනවා නෙමේ. මේක මහා කුජීතයි. මීට වඩා සුපිරි highest grossing films තියේනේ ඊයේ පෙරේදා ආපු.

    WAR DOGS (2016) – Miles Teller
    ARMY OF ONE (2016) – Nicolas Cage
    HELL OR HIGH WATER (2016) – Ben Poster / Chris Pine

    මේවා පරණ උනත් රජ බඩු.
    THE BODYGUARD (2004) – Tony Jaa
    THE BODYGUARD 2 (2007) – Tony Jaa
    THE PROTECTOR (1985) – Jackie Chan
    ඔය ටිකක් විතරයි. මට හොඳටම sure මේවා මේකට වඩා නම් x10 හොඳයි. 😀
    මහන්සියට ස්තූතියි! ආයේ කරද් දී මේ වගේ එකක් කරහන් bro.
    ජය 🙂

  2. sub eka madakinne start wenne.a mokada a?

  3. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  4. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  5. elama saho thanks

  6. sajith anyshka

    thanks filumta saho!

  7. ගොඩක් හොද films මේ ලොකේ තියෙද්දි මේ වගේ එවාට sub දෙන්න එපා බන්.

    • Udara Damith B/K

      පළ ඩො යන්ඩ

      • රවිඳු ආදිත්‍ය

        ඌ හරි බන්. යාළුවෙක්ගේ ඉල්ලීමට කලාට මගෙත් කිසිම කැමැත්තක් නෑ මේකට.
        :-[

      • Web-බුවා

        උබලා කුජීතයි bro. imdb vote 50ක් වත් නැති score එක 4 වඩා නැති මේකට හොඳා කියනවා. imdb vote 50,000 + score එක 8 ත් පන්නන ඒවා තේරුම් ගන්න බෑ කියනවා.

  8. සාරංග ලියනගම

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  9. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!