Thursday , May 19 2022
Breaking News

Spartacus: Blood and Sand [S01 : E09] Sinhala Subtitles | ගණිකාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 12 votes.
Please wait...

අද කතාවේ නම දැක්කම කස්ටිය උඩ බිම බලනවා ඇති අද Spartacus කතාවද වෙන මොනව හරිද කියලා, මොනවා කරන්නද එහෙම තමා කතාව නම් කරලා තියෙන්නේ. එහෙනම් නමවෙනි කොටස දෙන්න තමා සූදානම. කලින් කොටස බලපු අය දන්නවා මොකද සිදු වුනේ කියලා. “ඉලිතියා” එහෙම නැතිනම් “ග්ලෙබර්ගේ” බිරිඳ බොළඳ උත්සාහයක් ගන්නවා “ස්පාටකස්ව” මරන්න ඇය මිලට ගත්ත නවක වහලා ලවා. ඒ උත්සාහය මඟ හැරෙනවා “ක්‍රික්සස්” නිසා. “ක්‍රික්සස්” තම ජාතියේම මිනිහෙක්ව මරනවා “ස්පාටකස්ගේ” ජීවිතය බේරා ගන්න. එහෙම තමා කලින් කොටස නිමාව දැක්කේ. නම වැන්නේ ආරම්භය එතැන සිටන්.

අද කතාව දිව යන්නේ වෙනම පැත්තකට අර කිව්ව නමට සමාන දෙයක් තමා කතාවේ ගැබ් වෙලා තියෙන්නේ. මෙහිදී “ස්පාර්ටකස්ට” සටන් කරනවට වඩා රාජකාරි ඔහුට නියම වෙනවා ඉෂ්ඨ සිද්ධ කරන්න. රෝමය මහා ලොකුවට අනෙක් සාමාන්‍යය වැසියන්ව යට කරගෙන වැජඹුනාට මේ කතාව අවසානයේ දකින්න පුළුවන් කොහොම විකාර තේරුමක් නැති ජීවිතද ගෙවන්නේ කියලා. මේ අතර “ක්‍රික්සස්” නැවත සටන් පුහුණුවීම් වලට පැමිණෙනවා, “තියෝකලිස්” නමැති දරුණු කඩු මල්ලවයගේ මාරාන්තික ප්‍රහාරයට පසුව. මේ අතර “වාරෝ” තම බිරිඳගෙන් පණිවිඩයක් නැතුව ලත වෙනවා. තව කියනවා නම් “බැටියාටස්” කියන පුද්ගලයා තමන්ගේ දෙමව්පියෝ බද්දට දීලා හරි සල්ලි උපයන්නෙක් බවට තව බොහෝ නිදසුන් මේ කොටසේදී බලා ගන්න හැකි වේවි. එහෙනම් අද කොටසත් රසවිඳින ගමන් ගුණදොස් කියල පොඩි සන්තෝසමක් දීලා යන්න කියලා මතක් කරන ගමන් ඉක්මණටම නැවත දහවන කොටස තුලින් හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Next BT1

Check Also

Shark Bait (2022) AKA Jetski Sinhala Subtitles | බිහිසුණු ධවල මාරයා [සිංහල උපසිරසි]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් වෙසක් නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් තවත් අළුත්ම ෆිල්ම් එකක් ඉක්මනටම අරන් …

Leave a Reply

Your email address will not be published.

79 comments

  1. Bimbisha Adithya

    Thank you♥️
    Good luck baiscopelk❣️

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ

  3. thanks

  4. ස්තුතියි උපසිරැසියට සහෝ

  5. Thanks….

  6. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  7. thanx macho

  8. බොහොම ස්තුති!!!!!!

  9. thanxxxxxx ayye

  10. achintha sameera

    thanks machan

  11. නවයත් බෑව ඔන්න.ස්තූතියි.

  12. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  13. Thanks Thanks Thanks.

  14. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  15. THANK YOU.!

  16. මේ යන විදියටම සබ් දීපන් මචෝ එල ……:D

  17. mudiya / මුදියා

    මරු මරු.මේක නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

  18. අදහස් වලට හැමෝටම ස්තුතියි. දහවෙනි කොටස හෙට බලාපොරොත්තු වන්න. 😀

  19. ada puluwan wevi neda sahodaraya

  20. ane ikmanata 10th depankoooooooooooo (amarunam samaweyan)

  21. මේ වගේ නිර්මාණයක් අපට සමීප කරන්න වෙන මහන්සියට කොහොම ස්තුති කලත් මදි, වචන නෑ සහෝ- වචන නෑ…………………….

  22. obata mewan thawath de boho kireemata shakthiya labewaaaaa…………..

  23. pattama patta merenda hethenawa 10 ikmanata denda saho api hemoma pissuwen wage balagena innawa

  24. mekanam patta patte eka.

  25. pattama patta merenda hethenawa 10 ikmanata denda saho api hemoma pissuwen wage balagena innawa

  26. ane hasanthayoo anith eka ikmanata depankooo

  27. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා 😛 😛

  28. niyama kathawa machan …thanks…

  29. Thanks….maxa film eka….thanks

  30. pradeep nilanga

    නියමයි ඹයා වේලවට බඞු දෙනවා ස්තුතියි!

  31. thank niyamai niyamai ikmanata

  32. උපසිරැසි ගැන්වු ඔබට ආචාරය!

  33. niyamai……
    balapu bestma seriws eka meka thamai…
    Thanks…..

  34. පොඩ්ඩා

    bohoma isthuthi sahodaraya…

  35. ela ayya.. bohoma sthuthiyi…

  36. නාමල්

    niyami niyami saho thx

  37. tnquuu

  38. onna machan mama asama eka bawenna demma….hasanatha bro machan oyata thx

  39. රොහාන්

    හසන්ත සහෝ බොහෝම ස්තුතියි සබ් එකට. ඔන්න මමත් ගත්තා. ඊළඟ එක ඉක්මනට දෙන්න ශක්තිය ලැබේවා!
    GOD BLESS YOU.

  40. thanks macho,we are waiting next ep 10 as soon as,good luck

  41. patta enakan unneeeeee

  42. woooow great work,,,tnx

  43. ජයෙන් ජය .

  44. කවදා දෙයිදෝ කියලා මග බලාන උන්නේ.
    එළ එළ
    අනිත්වාත් ඉක්මනට දෙන්නෝ……………

  45. dilan samindaka

    mekath banawo

  46. maxxxxxama thama

  47. Thanx machan…onna ada mama thamayi 1…………….

  48. thanks…..

  49. thnxz kollo

  50. තැන්ක්ස් මචං

  51. ඔන්න මමත් ගන්නවා බොහොම පින් අත් වේවා!!!!!!!

  52. wow.maru 😀

  53. පට්ට ඉක්මනට දෙන එකට බොහොම පින්

  54. “චූටී මල්ලි”

    එල බ්‍රෝ
    දිගටම දෙන්න
    මේ වගෙ එකකට දෙන එක වටිනවා

  55. rusuru | රුසිරු

    මරු මචං ජය

  56. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අද කොටස නම් අනිවා බලනවා අද රෑම… ආයෙත් නම වගේම වැඩත් ඇති කියල හිතනවා, පට්ටයි හසෝ…..

  57. කතා 2 කක් නෑ මම බලන හොදම කතාවක්.දිගටම දෙන්න ශක්තිය ලැබේවා

  58. පට්ටම පට පට නියම කතාවක් මේක දන නම් කොහොම හරි දෙන දෙන එක බලනවා

  59. loweth pattama thama thxz

  60. sms eka apu gamanma banda damma

  61. niyamam storiya machanla meka hambennay kawdda kiyla bala bala unnay ahenam thanks okkotama

  62. mihin ලංකා

    සුපිරි වැඩක තමා අනිත් ඒවත් හැකි ඉක්මනට දෙන්න ලැබේවා!!! කියලා පතනවා!

  63. jaya wewa macho… maru

  64. මේක නම් පට්ටම කතාව නියමයි හොදේ

  65. patta patta patta saho

  66. එනකන් ඇගිලි ගැන ගැන හිටියේ , බොහොම ස්තුතියි හසන්ත
    ඊලග එකත් ඉක්මනට දෙන්න 😀

  67. සුපිරි මැක්සා….

  68. ලොවෙත් මචං පට්ටම කතාවක්

  69. PATTA PATTA MACHO

error: Alert: Content is protected !!