You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 28 2020
Breaking News
Home / TV / 18+ / Spartacus: Blood and Sand [S01 – E10] (18+) | උත්සව ප්‍රසාද [සිංහල උපසිරැසි සමඟ]

Spartacus: Blood and Sand [S01 – E10] (18+) | උත්සව ප්‍රසාද [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 8 votes.
Please wait...

Spartacus Blood and Sand [S01 - E10දවසක් විතර ප්‍රමාද උනා. සමාව ඉල්ලනවා බලන් ඉන්න සිදු කලාට. මම දැක්කා අපේ යාලුවෝ අහලා තිබුනා ඉක්මනට 10 දෙන්න, අද දෙනවද වගේ දේවල් අහලා. පොඩි පොඩි අත්‍යවශ්‍යය වැඩ වගයක් යෙදුනා ඒවාට වැඩි කාලයක් යොදවන්න සිදු වුනා. එහෙනම් අමනාපයක් නැතුව ඇති කියලා හිතනවා ඇති දවසක් ප්‍රමාද කලාට. එහෙනම් කතාව දෙසට යොමුවෙමු.

නම වෙනි කොටස බලාපු යාලුවෝ දන්නවා “ස්පාර්ටකස්ට” ලැබුණු නව රාජකාරිය මොකද්ද කියලා. මොකද වීරයෙක් වෙනවා කියන්නේ හැමෝගෙම මන දොළ පිනවන්න වෙනවා. යමෙකුගේ අතිශය පෞද්ගලික දේවල් උනත්. ඉතින් නමවන කොටස අවසානයේ “ඉලිතියාට” පාඩමක් ලැබෙනවා ඇයගේ අහංකාර උද්දච්ඡ කමට. “ක්‍රික්සස්” කියලා යහන්ගත වෙන්න උනේ පරම වෛරක්කාරයා වුන “ස්පාර්ටකස්” සමඟ. මෙය “ලුක්‍රෙශියා” විසින් කල වැඩක් “ඉලිතියාගේ” මාන්නය පහත දැමීමට. එහිදී ප්‍රභූ කාන්තාවක් වූ “ලයිකිනියා” ඇයගේ අතින් මැරුම් කනවා. මේ දෙය “ලුක්‍රෙශියා” එහෙම නැතිනම් “බැටියාටස්ගේ” බිරිඳ ඇයව තම මතයට හසුරවන්න හැකි ආයුධයක් බවට පත් කර ගන්නවා. ඔහොම තමා නම වන කොටස සාරාංශගත වෙන්නේ. දස වැන්නේ ආරම්භය එතැන සිටන්,

හැමෝටම මතක ඇති “සුරා” එහෙම නැතිනම් “ස්පාර්ටකස්ගේ” ආදරණිය බිරිඳ ඔහුට අහිමි වුන දවස. ඒ වගේ තවත් දුක සපිරුණු කොටසක් තමා අවසානයේ දකින්න වෙන්නේ. අන්ත ලෙස පහලට ඇද වැටුන “ඉලිතියා” හට තම පළිගැනීමේ චේතනාව තවමත් ඉවරයක් වෙලා නැහැ. ඇය කාගෙන් හෝ ලවා “ස්පාර්ටකස්ට” රිදවන්න ඔහුව මරන්න තමා උත්සාහ වැර වෑයම් යොදන්නේ. “වාරෝ” හට ඔහුගේ බිරිඳ නැවත දකින්න ලැබෙනවා “ස්පාර්ටකස්ට” පින් සිද්ධ වෙන්න. එත් අවසානය ඒක බලලම දැන ගන්න. මෙහිදී කතාව දිව යන්නේ නඩුකාරවරයෙක් වන “කැලාවියස්” ගේ පුත්‍රයාගේ රෝම ඇඳුම් ඇන්දවීමේ එසේ නැතිනම් වැඩිවියට පත් වු පිරිමියෙකුට රෝමයේ පවත්වන උත්සවයක් ගැන. අද මම වැඩිය කතාව කියන්නේ නැහැ. බලන්න. බලලා කතාව ගැන ඔයාලගේ අදහස් දක්වන්න. එහෙනම් එකොලොස් වන කොටසත් සමඟ හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

Leave a Reply

Your email address will not be published.

75 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ

  2. thanks

  3. ස්තුතියි උපසිරැසියට සහෝ

  4. niyama wadak tax machan godak sthuthi

  5. meke sub eka download wenne nane. amuthu amuthu ilakkamui monawada manda thiyena screen ekak enawane.
    mokada karanne

  6. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  7. thanx macho sub akata

  8. meka download karanna ba ne

  9. meka download karanna bane bro.

  10. Subtitle wada karanne naneee

  11. බොහොම ස්තුති!!!!!!

  12. achintha sameera

    thanks machooooooo

  13. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  14. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  15. MARE MARU

  16. Thanks !!!!!!!!!!

  17. niyamai aiya ikmanata 11 th danna.

  18. Thanks sahoo…

  19. මොනවා හරි අව්ලක් නම් මට මේකට ඊමේල් එකක් එවන්න මොකද්ද ගැටලුව කියලා සබ් ඒක වැඩ මම දන්න විදිහට. දැනුත් මම බැලුවා.
    [email protected]

  20. aiye spatacus 10 storry eke sub eka ganne bane?

  21. නියම ස්ටොරිය!

  22. Thanks…..
    මං බැලුවා මොකද මේක පරක්කු කියලා
    machan ikmanata dianko ant ewat

  23. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා 😛 😛

  24. ela aaa

  25. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  26. Series පිටින් දෙනවා දෙනවා ඉවරයක් නෑ ආ……. 😀

  27. Thanks…..
    Weda pattakata dala meka ikmanata deepan……..

  28. jaya weewaa

  29. enakm unne macha hasantha……thanks machan

  30. podi aulak wage machan tikak check karanna 9 mai mata bawila thiyenne

  31. patta iya thanks

  32. ෂා මාරු සහෝ
    අපි අසාවෙන් බලනවා කථාව ඔයාගේ sub නිසා

  33. dilan samindaka

    ela ela 11th ikmanata dendoooooo

  34. ambanekata mala panala hitiye machan… eth dammane ubata pin

  35. “චූටී මල්ලි”

    බලමු බලමු මචන්
    සබට තෑන්ක්ස්

  36. මේකෙ තියෙන්නෙත් 9 වන කොටසනෙ… 10 ලින්ක් 1කක් දෙනව ද ?

  37. කියන්න වචන නැහැ යාලු… දිගටම දාන්න මාර කතාවක්… තව මේවාගේ කතා තියෙනවනමි කියන්න.. ඔබට ගොඩක් පින්./

  38. Thax machoo….next ekath ikmanatama demu…

  39. බොහොම ස්තුතියි…

  40. elele e asse mama 1 da kohedo

  41. machan ubala ganna sinhala sub wada karanawada..

  42. maru machan..eth sinhala sub eka ganna bane ban

  43. pradeep nilanga

    යාළුවා ඔයා ලාබාදි ඇති ටොරන් 9වන කථාවෙ නෙද එක ටිකක් බලනවාද

  44. නියමයි සහෝ පට්ටම කතාව ජය වේවා

  45. ඔබට ජය

  46. superb bro patta series ekaka gindara sub denawata loweth thanks..

  47. දෙනකම් බලාගෙන උන්නේ ජය වේවා හසන්ත සබ් නම් එලම තමා

  48. ela ela macho

  49. downloading……… txz

  50. සුපිරි හසන්ත මේක පට්ටම ටි වී සීසන් එක

  51. thnxxx boss

  52. ඔන්න ගත්තා එලස්

  53. බොහොම පින් මචං පුළුවන් ඉක්මනට දෙන එකට… ජය වේව!!!!!

  54. මං බැලුවා මොකද මේක පරක්කු කියලා
    හරි හරි එළම තමා

  55. ai machan ikmanata dianko api enakal inne. machan dewani ekath patan ganna..
    ube sub pahadili machan.. therum ganna lesi……..
    mama hama ekakma balanawa.
    machan watina wadak meka hugak……………

  56. rusuru | රුසිරු

    ඔන්න සබ් එක ගත්ත ටොරෙන්ට් කලින් බාලා තිබ්බේ ජය

  57. ela ela menna TV s maxxa

  58. thnx so much

  59. මේක පට්ටම කතා මාලාව සබ් දෙන්න ගත්ත එක හොදා නැත්තම් ත්රෙන්නේ නෑ නේ

  60. pradeep nilanga

    බොහෝම ස්තුතියි මිත්‍රයා ඔයාගෙ ලාබාදිම් වලට ජයවේවා

  61. Aniwa adama balanwa saho thnxxxx oyage mahansiyta

  62. loweth natha maxxama story akak

  63. බොහොම පින් මචෝ

  64. maxxxaama machan

  65. patta patta machan

error: Alert: Content is protected !!