Spartacus: Blood and Sand [S01 : E10] Sinhala Subtitles | උත්සව ප්‍රසාද [සිංහල උපසිරැසි සමඟ]
දවසක් විතර ප්‍රමාද උනා. සමාව ඉල්ලනවා බලන් ඉන්න සිදු කලාට. මම දැක්කා අපේ යාලුවෝ අහලා තිබුනා ඉක්මනට 10 දෙන්න, අද දෙනවද වගේ දේවල් අහලා. පොඩි පොඩි අත්‍යවශ්‍යය වැඩ වගයක් යෙදුනා ඒවාට වැඩි කාලයක් යොදවන්න සිදු වුනා. එහෙනම් අමනාපයක් නැතුව ඇති කියලා හිතනවා ඇති දවසක් ප්‍රමාද කලාට. එහෙනම් කතාව දෙසට යොමුවෙමු.
නම වෙනි කොටස බලාපු යාලුවෝ දන්නවා “ස්පාර්ටකස්ට” ලැබුණු නව රාජකාරිය මොකද්ද කියලා. මොකද වීරයෙක් වෙනවා කියන්නේ හැමෝගෙම මන දොළ පිනවන්න වෙනවා. යමෙකුගේ අතිශය පෞද්ගලික දේවල් උනත්. ඉතින් නමවන කොටස අවසානයේ “ඉලිතියාට” පාඩමක් ලැබෙනවා ඇයගේ අහංකාර උද්දච්ඡ කමට. “ක්‍රික්සස්” කියලා යහන්ගත වෙන්න උනේ පරම වෛරක්කාරයා වුන “ස්පාර්ටකස්” සමඟ. මෙය “ලුක්‍රෙශියා” විසින් කල වැඩක් “ඉලිතියාගේ” මාන්නය පහත දැමීමට. එහිදී ප්‍රභූ කාන්තාවක් වූ “ලයිකිනියා” ඇයගේ අතින් මැරුම් කනවා. මේ දෙය “ලුක්‍රෙශියා” එහෙම නැතිනම් “බැටියාටස්ගේ” බිරිඳ ඇයව තම මතයට හසුරවන්න හැකි ආයුධයක් බවට පත් කර ගන්නවා. ඔහොම තමා නම වන කොටස සාරාංශගත වෙන්නේ. දස වැන්නේ ආරම්භය එතැන සිටන්,
හැමෝටම මතක ඇති “සුරා” එහෙම නැතිනම් “ස්පාර්ටකස්ගේ” ආදරණිය බිරිඳ ඔහුට අහිමි වුන දවස. ඒ වගේ තවත් දුක සපිරුණු කොටසක් තමා අවසානයේ දකින්න වෙන්නේ. අන්ත ලෙස පහලට ඇද වැටුන “ඉලිතියා” හට තම පළිගැනීමේ චේතනාව තවමත් ඉවරයක් වෙලා නැහැ. ඇය කාගෙන් හෝ ලවා “ස්පාර්ටකස්ට” රිදවන්න ඔහුව මරන්න තමා උත්සාහ වැර වෑයම් යොදන්නේ. “වාරෝ” හට ඔහුගේ බිරිඳ නැවත දකින්න ලැබෙනවා “ස්පාර්ටකස්ට” පින් සිද්ධ වෙන්න. එත් අවසානය ඒක බලලම දැන ගන්න. මෙහිදී කතාව දිව යන්නේ නඩුකාරවරයෙක් වන “කැලාවියස්” ගේ පුත්‍රයාගේ රෝම ඇඳුම් ඇන්දවීමේ එසේ නැතිනම් වැඩිවියට පත් වු පිරිමියෙකුට රෝමයේ පවත්වන උත්සවයක් ගැන. අද මම වැඩිය කතාව කියන්නේ නැහැ. බලන්න. බලලා කතාව ගැන ඔයාලගේ අදහස් දක්වන්න. එහෙනම් එකොලොස් වන කොටසත් සමඟ හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
21843 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Thank you
Thanks
Thank you ♥️
Good luck baiscopelk❣️
Balanna gaththe giya sathiye…dan anthima season eka thiyenne balanna….ස්තුති ..godaak mahansi wela api wenuwen me dewl karanwata
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ
ela
thanks
ස්තුතියි උපසිරැසියට සහෝ
niyama wadak tax machan godak sthuthi
meke sub eka download wenne nane. amuthu amuthu ilakkamui monawada manda thiyena screen ekak enawane.
mokada karanne
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanx macho sub akata
thanks
meka download karanna ba ne
meka download karanna bane bro.
Subtitle wada karanne naneee
බොහොම ස්තුති!!!!!!
nice
thanks machooooooo
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
සිංහල සබ් වලට ස්තූතියි.
MARE MARU
Thanks !!!!!!!!!!
sadaaaaa jaya
niyamai aiya ikmanata 11 th danna.
Thanks sahoo…
මොනවා හරි අව්ලක් නම් මට මේකට ඊමේල් එකක් එවන්න මොකද්ද ගැටලුව කියලා සබ් ඒක වැඩ මම දන්න විදිහට. දැනුත් මම බැලුවා.
[email protected]
aiye spatacus 10 storry eke sub eka ganne bane?
නියම ස්ටොරිය!
Thanks…..
මං බැලුවා මොකද මේක පරක්කු කියලා
machan ikmanata dianko ant ewat
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා 😛 😛
ela aaa
නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!
Series පිටින් දෙනවා දෙනවා ඉවරයක් නෑ ආ……. 😀
Thanks…..
Weda pattakata dala meka ikmanata deepan……..
thanks
jaya weewaa
enakm unne macha hasantha……thanks machan
podi aulak wage machan tikak check karanna 9 mai mata bawila thiyenne
maxxaaa
patta iya thanks
ෂා මාරු සහෝ
අපි අසාවෙන් බලනවා කථාව ඔයාගේ sub නිසා
ela ela 11th ikmanata dendoooooo
ambanekata mala panala hitiye machan… eth dammane ubata pin
බලමු බලමු මචන්
සබට තෑන්ක්ස්
මේකෙ තියෙන්නෙත් 9 වන කොටසනෙ… 10 ලින්ක් 1කක් දෙනව ද ?
කියන්න වචන නැහැ යාලු… දිගටම දාන්න මාර කතාවක්… තව මේවාගේ කතා තියෙනවනමි කියන්න.. ඔබට ගොඩක් පින්./
Thax machoo….next ekath ikmanatama demu…
බොහොම ස්තුතියි…
elele e asse mama 1 da kohedo
machan ubala ganna sinhala sub wada karanawada..
maru machan..eth sinhala sub eka ganna bane ban
යාළුවා ඔයා ලාබාදි ඇති ටොරන් 9වන කථාවෙ නෙද එක ටිකක් බලනවාද
නියමයි සහෝ පට්ටම කතාව ජය වේවා
ඔබට ජය
superb bro patta series ekaka gindara sub denawata loweth thanks..
දෙනකම් බලාගෙන උන්නේ ජය වේවා හසන්ත සබ් නම් එලම තමා
wow….maru
ela ela macho
downloading……… txz
සුපිරි හසන්ත මේක පට්ටම ටි වී සීසන් එක
thnxxx boss
ඔන්න ගත්තා එලස්
බොහොම පින් මචං පුළුවන් ඉක්මනට දෙන එකට… ජය වේව!!!!!
මං බැලුවා මොකද මේක පරක්කු කියලා
හරි හරි එළම තමා
ai machan ikmanata dianko api enakal inne. machan dewani ekath patan ganna..
ube sub pahadili machan.. therum ganna lesi……..
mama hama ekakma balanawa.
machan watina wadak meka hugak……………
supiri
ඔන්න සබ් එක ගත්ත ටොරෙන්ට් කලින් බාලා තිබ්බේ ජය
ela ela menna TV s maxxa
thnx so much
මේක පට්ටම කතා මාලාව සබ් දෙන්න ගත්ත එක හොදා නැත්තම් ත්රෙන්නේ නෑ නේ
බොහෝම ස්තුතියි මිත්‍රයා ඔයාගෙ ලාබාදිම් වලට ජයවේවා
Thanks
Aniwa adama balanwa saho thnxxxx oyage mahansiyta
thanks
loweth natha maxxama story akak
බොහොම පින් මචෝ
maxxxaama machan
patta patta machan