Saturday , October 16 2021
Breaking News

Spartacus: Gods of the Arena [E06] Sinhala Subtitles | නීරස අවසානය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Spartacus S01 E01.

තවත් කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි අද මේ සූදානම. යම් යම් බාධක නිසා මුල් කොටස් කිහිපය ඉක්මනින් ලබා දෙන්න නොහැකි උනත් අවසන් කොටස් සුපුරුදු පරිදි ඔබ වෙත දෙන්න හැකි උනා. එත් හැමෝම ඕනේ කියලා ඉල්ලුවට අවසානයේ ලැබුන ප්‍රතිචාර එක්ක බලනකොට මට Vengeance එක දුන්න නම් කියලත් හිතුනා. මොකද අදහස් දැක්වීම සැහෙන්න පහල මට්ටමක තිබුනේ. මම හිතනවා මට මේ උපසිරැසි හදන්න ඔයාලා ලබා දුන්න ඒ උද්යෝගය ඔයාලගේ අදහස් මඟින් කලින් සේම නැවතත් ලැබේවි කියලා. එහෙම නැතිනම් මම කරන වැඩෙන් මටත් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මම කියන්නේ අඩුම තරමේ හිත සතුටු වෙන්නෙවත් නැත්තන් මේ වගේ දෙයකින්, මගේ විවේක කාලය මේ වගේ දේකට යොදවනවද කියන එක මටම ප්‍රශ්ණ කරගන්න සිදු වේවි. මේ කතාවට අදාල නැති උනත් The Following කතා මාලාව ගැන නම් මට එහෙම තීරණයක් ගන්න හිතිලයි තියෙන්නේ. බලමු නේද කාලයට ඉඩ දීලා.

එහෙනම් මම කලින් කොටස ගැන විස්තරය දෙන්නම්. කලින් කොටසේ අවසානයේ දකින්න ඇති “ටයිටස්ගේ” මරණය ඒ වගේම “මෙලිටාගේ” මරණයත්. “ලුක්‍රෙශියා” විසින් අටවපු මර උගුලෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න උනේ “කුයින්ටස් බැටියාටස්ගේ” පියාට පමණක් නොවේ. “මෙලිටාට” පවා හුස්මට සමුදෙන්න උනා ඒ වස සහිත වයින් පානය කිරීමෙන්. ඉතින් මේ කිසි දෙයක් ගැනවත් “බැටියාටස්ට” කිසිම අවබෝධයක් නැහැ. එහි වගකීම පැටවෙන්නේ සදාකාලික හතුරා වන “ටුලියස්ට”. ඒ වගේම “ගැනිකස්” තීරණය කරනවා ශ්‍රේණිගත කිරීමේ අවසන් තරඟයෙන් පරාජය වී “බැටියාටස්” නිවසට ආයුබෝවන් කියන්න. එහෙම තමා කලින් කොටසට තිත් තැබුවේ.

එහෙම ඒ කොටස අවසන් වෙන විට, මේ අද කොටස මෙලෙසින් අරඹන්නයි හදන්නේ. “ටුලියස්ගේ” අවශ්‍යතාවය වන්නේ කෙසේ හෝ “ගැනිකස්” තමන්ගේ දේපලක් බවට හරවා ගෙන නව මල්ලව පිටියේ තරඟ වලට ශක්තිමත් ලෙස මුහුණ දෙන්න. ඉතින් බලමු අපි “ටුලියස්” සහ “වෙටියස්” සංයෝගය තම අභිලාශ ඉෂ්ඨ කර ගන්න ආකාරය “බැටියාටස්” සහ “සොලොනියස්” සංයෝගයට එරෙහිව. එහිදී මොන සංයෝගය පරදවා කුමන සංයෝගය ඉදිරියට එනවාද සංයෝග ඇතුලෙත් බන්ධන ශක්තිමත් වෙන්න අවශ්‍ය ශක්තිය තියෙනවාද කියලාත් අවසානයේ දැක ගන්න පුළුවන්. මම හිතනවා මේ කොටස් හයකින් යුතු කතා මාලාව ලොකු පිටුවහලක් වේවි කියලා ඉදිරි කතා මාලා දෙකටම. මොකද යම් චරිත ඉස්මතු වෙනවා එවිට හඳුනා ගැනීමේ එකම සාධකය තමයි මේ කොටස් හය.

වෙනදා වගේම අහිංසකව ඉල්ලන්නේ නිකම්ම යන්න එපා කියලා.නොමිලේ ගන්න දේ වටිනවා නම් ස්තුතියි කියන වචනේ කියන්න ලංකාවේ අපි පැකිලෙන්නේ නැහැ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. බලමු එහෙමද කියලා. එහෙනම් වෙනදා කියනවා වගේම නැවත ජයෙන් ජයම වේවා කියලා ප්‍රර්ථනා කරන්නේ අලුත් කතා මාලාව සමඟ නැවත පැමිණෙන පොරොන්දුවත් සමඟයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Check Also

The Serpent (2021) [S01 : E04] Sinhala Subtitles | කනික් නිවස ගැන ඔත්තු බැලීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට.. මේ ටිකේ බයිස්කෝප් අඩවියෙ උපසිරැසිකරුවො එකතු වෙලා කතා මාලාවන් කිහිපයකටම උපසිරැසි කරන ගමන් …

Leave a Reply

Your email address will not be published.

212 comments

  1. Thnkz mchn ❤️

  2. thanx machan

  3. Thanks ……. for all episode

  4. thanks bro a series ekat baluwa 🙂

  5. Thanks bro

  6. Thanks saho

  7. thanks සහෝ

  8. Dewmithsanjana12345

    Thank you bro… ❤️

  9. Lahiru lakruwan

    Thanks brother

  10. සබ්වලට ගොඩක් ස්තුතියි සහෝදරයා.

  11. niyamai

  12. Thanks for subtitle.please add hdtv subtite format.

  13. Thanks sub ekata

  14. tnz sub ekata

  15. Thanks brothers ..

  16. nimsara malindu

    niceeee

  17. Ashan Pramuditha

    Thank you brother…

  18. Lahiru Rasadun

    ජයවේවා

  19. supiri series ekak. prana unth blnwa.subs dunnta thanks. niymai

  20. thanks

  21. Thnkz bro…

  22. Thanks bro

  23. Roxashanmaxwell

    SUpiri hode digatama karamu

  24. සබට ස්තුතී සහෝ නියමයි

  25. priyanthafernando

    thanks.

  26. thnkz bro (y)
    jaya wewa

  27. Thanks for the sub MCN

  28. Spartacus season 4 episode 6da thiyenne. Mn danna widiyata episode 10k thiyei. E okkoma relise wela thiyenne. Ithuru episode 4tath sinhala subtitles dennako. Thanks bro

  29. supire…… neyamai saho….. jayaweewa

  30. hema seson ekakama sub dunnata godaaak tnxxx

  31. chathuranga madushan

    සීසන් එකේම සබ් වලට ගොඩක් ස්තූතී සහෝ….
    ජයම වේවා…

  32. THANKZ MACHOOO

  33. සස්තුතියි උපසිරැසියට සහෝ.

  34. ashan lankanath

    thanks

  35. Thanks …..
    Really appreciate it

  36. .. සහෝ තුති .. ඡය වේවා ..

  37. thanks saho.. meka mama asama kathawa. api wenuwen ubala karana seweta ubalata yoda bala shakthiya lebenna one. thank you very much….

  38. thnx for sub brother………

  39. wishwa chandana

    Thanks aiya..

  40. Dulanga sugeeth

    Thanx saho

  41. බොහොම ස්තුතී…!!!

  42. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  43. A GREAT GREAT WORK DEAR.
    BEST REGDRS EVER…….GO ON…

  44. thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. aththenma mama me katha malawa balanna gaththe nehe..eth me vage mahansiyen kepawiimen api siyalu denatama laba dena deyatama godaaak sthuthi karanawa,,,Hasantha ayya noseli idiriyatama yanna…oata jaya

  46. bohoma sthutii

  47. me link eka weda chuttak balala answer ekak denna

  48. බොහොම ස්තුතී…!!! ^_^

  49. maka baganna bana der thaz maka hadala dannako

  50. ubee sub nan elama kiri……….

  51. thank u brother..

  52. supiri!!!! aparade adin mekath iwarai ne….. iwara wenakan danuneth nea,,,,, thanx mchn godak pin free sub denawata!!!!!!!

  53. achintha sameera

    thanks machooo

  54. සාරංග ලියනගම

    ස්තුතියි සහෝ…..

  55. දසුන්

    කියල වැඩක් නෑ සහෝ නිමෙටම තියෙනවා sub ටික නම්.
    මම තාම පලවෙනි season එක විතරයි බැලුවේ.
    මම බලපු සුපිරිම tv series එකක්.
    එ වගේම sub ටිකත් සුපිරියටම තියෙනවා.
    ඔය ගොල්ලො මෙච්චර මහන්සි වෙලා sub දාද්දී අපිත් අඩුම ගානෙ comment එකකින් හරි සප් එකක් දුන්නේ නත්තම් වැඩක් නෑනෙ

  56. thank you very much brother

  57. සුපිරි……………………….

  58. please best selection word for sex seen

  59. you are doing wonderful things.please continue it.please try do your best and use real word and do not think as it will e rude.

  60. thank u machan ubata godak pin me ape sathuta wenuwen karana me deta okkoma denna labenna kiyala man parthana karanawa

  61. රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් වලටත් ස්තූතියි.මේ දවස්වල නම් බාන්නේ නෑ.

  62. eranga chandiam

    meke sub aka zlip venne

  63. eranga chandiam

    niyama movies aka nnnnniiiiiiiiiiiiiiiiiiii

  64. ane macho mekanam nawaththanna apa me story aka maru

  65. තැන්කිවු මචෝ. මේ සිරියස් එකම ආසාවෙන් බලනවා. සිංහල සබ් දෙනවට උබට ගොඩාක් තැන්ක්ස්..

  66. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  67. ඔහොම යාන්….. 🙂

  68. attatama bohoma stutiy saho……mul 13 ma mama baluwa….me kotas 6 baluwena …..Season 02 edasla aniwa balanawa suuuuppppar

  69. බොහොම ස්තූතියි සහෝ හසන්ත සහෝ සිංහල උපසිරැසියට. කමෙන්ට් ගැනනම් මම හිතන එක සමහර වෙලාවට අත් හැරලා දානවා. ඒ තරමට කලකිරෙනවා.

  70. ane saho ahema hethanda epa mokkda api hemoma meka balanne pattama asawakin oya ilagakotasa denne kawadada keyakiya hemadama balala bala inne mona de nethikarath kamak ne mekanam dena aka nathara karanna epa.ahema unoth baiscopuath epa wewi apata aththamai me keyanne matanam spartacus gen thora lowak ne.ane oyata godak pin saho apita anukampakarala spartacus awasan kotasa dakwama denna plzzzzzzzzzzzzz

  71. thank u so much

  72. elaela.ehenan ekatath ayubo….!

  73. elanga ekath ikmanata denna deiyo…

  74. aniwa machan api ube elaga kotasa genakam api ivasillak nathuwa innawa comment nodana ungane hithanee epa ehema hithala ube demotivate wennathepa moka monawa kiwwath api ubath ekka innawa comment nodana ewangana nohitah danaungana hithala wade karapan ubete jaya

  75. Machan…….!!!! maxxaa……!!!! elzzzzzzzzzzzz

  76. Thanx machooooo ubanam apitama galapena elakiri porak ubata sadaa jaya… api hamadamat hasantha lagai.. next part ekat lagadiama onee machoooooooooooo……….. wait 4 uuuuuuu……………………………………………………………………………………………………………………………………………………………….

  77. Vengeance dennadooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  78. dilan samindaka

    maxxxxxxa bro ,,godak thx anit set ekat balamu ikmatata.u a the god of the arena

  79. niyamaiiiiiiiiiiiiiiiiiiiiiii saho.mama me katha malawama ekak nara baluwa.ohoma digatama karagena yanna.sada jaya………………………………….

  80. thanks macho

    thanks macho………..

  81. මේ කතාව නියමයි.බොහොම ස්තූතියි හසන්ත.

  82. nice job machan………….

  83. Thaxxxxxxxxxxxxxxxx………..

  84. ෙම් කථා මාලාවත් දිගටම බැලුවා අපි කෙමන්ටු දාන් නැත්ෙත් ඔයාෙග් ෙස්වය අගය කරන්ෙන් නැති නිසා ෙනෙව් අපිත් ෙම්වා කාර්යාලෙය් අන්තර්ජාලෙයන් ෙහාෙරන් බාන්ෙන්

  85. thanks so much

  86. සුපිරි වැඩක් මචං
    ඔහොම දිගටම අනිත් කතාවත් දෙමු
    ඔබට සදා ජය…….

  87. pradeep nilanga

    thanxxxxxx

  88. Pirates.Of.The.Caribbean.Dead.Mans.Chest.2006. eke Sinhala Sub eka kauru hari mata mail karanawada?please…[email protected]
    me site eke tiyena eka weda karanne na.

  89. thanks brother your effort ,

  90. සුපිරි වැඩක් සහෝ
    තැන්ක්ස්

  91. Fattttaaaaaaai..Macho me dawaswala war of damn balanne meke 3rd season eka..ekath pattai…Crycsus marunaa Oiiii duke ba

  92. hasantha ayye,,godak pin meke anik kotas tikath ikamnta denna,,,oya mae karana sathkaraya yen oyage jiwithe hamadaama eliya weii.jayen jayakma weeea…mewa download karana anik kattiya karuna karala comment ekak danna,,api wenuwem mae wena mahansiyata

  93. itz great bro …………. waiting for the nxt season …. Gud luck and thank u sooooooooooooooooooooooooooo much

  94. පිස්සු නං කෙලින්න එපා හසන්ත මහත්තයෝ… මේකට සබ් දෙන එක නැවැත්තුවොත් නං අපිට ජීවත් වෙලා වැඩකුත් නැහැ..

  95. මේ වගේ කතාවක් නියම විදියට රස විඳින්න බැහැ සිංහල සබ් නැති උනා නං. ඒ හින්ද බොහොම ස්තූතිය් හසන්ත අයියා මේ කරන සේවයට.

  96. බට්ටි

    Thanks…………

  97. ayya puluwannm ‘gladiator’fillm 1 dennako.

  98. ජය වේවා! ඔහොමම දිගටම කරමු…………….

  99. mudiya / මුදියා

    අනේ දෙයියෝ.The Following නම් නවත්තන්න එපෝ.පට්ටම ආසාවෙන් බලන්නෙ ඒක.මරුම ටීවී සීරීස් එකක් ඒකනම්.

  100. සිරාවටම කිව්වෝත් මේ කථා මාලාව නිසා ස්පාර්ටකස් ඉතිරි ටික බලන්නත් කම්මැලි වුණා.
    කමක් නෑ අනික් කථා මාලාව රසවත් වේ යැයි මං හිතනවා.
    එළ
    ජයවේවා

  101. පොඩ්ඩා

    අවන්කවම සුබපතනවා ඔබට…

  102. dukwenna epa aiye.. awankawama mama meka baluwa. boru kiyanna ona wennanane mamath kamati Vengeance ekata tama kamati…… kamak naha oya piliwelakata giya eka gana satutui.. e wagema ikmanata Vengeance danna magabalan innawa….

  103. ජයම වේවා

  104. mudiya / මුදියා

    හුරේ ඒකත් ඉවරයි ඕං එහෙනම්.නියමයි හසන්ත සහෝ ඔයාගෙ වැඩේ නම්.ඔක්කොම අතපසු කරන්නෙ නැතුව දෙනවනෙ වෙඩි වගේ.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  105. Thank you very much for your effort and time ! you have done a wonderful job. keep going ! good luck. I really enjoyed your work.

    Thanks
    waruni

  106. අනිවා බලනෝ දිගටම දෙමු ………………..

  107. අඩන්න ඕනලු කිරි එරෙන්න ඔය තියෙන්නෙ අදහස් 🙂

  108. ඔබ කිසියම් කලකිරීමකින් වගේ අදහස් දක්වාතිබෙන බව පෙනෙන්නට තිබෙනවා. මෙය බාගන්න සංඛාව අනුව ප්‍රතිචාරවල අඩුවක් ඇතිබව සැබැයි නමුත් මට නමි පෙනෙන්නේ දින දින ප්‍රතිචාරවල වැඩිවීමක් එනිසා මෙය නවත්වන්න හෝ වේගය අඩුකරන්න එපා ඔබට තියන එකම රාජකාරිය මෙය නොවෙයි කියා අප දන්නවා. නමුත් ඔබට තම උත්සාහය ගැන තෘප්තිය ඉතුරුවෙනවා නේද? අප බලාපොරොත්තුවන දේ ලැබෙන්නේ කලාතුරකින් බව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි. එනිසා මෙය නතර කරන්න එපා දිගටම කරගෙන යන්න හැකියාව අපතේ යන්නේ නෑ අනාගතයේ ඔබට මෙය වාසියක්ම වෙයි. එසේ වේවායි අවංකවම ප්‍රාර්තනා කරනවා.

  109. machan ala niyama story aka ubata thanks

  110. man me katha malawe qzqsqn kotas den balanawa war of the damend 8 beluwa hebei english samaha wachana therumganna amarui me site eka dekke ada thanks singhalen danawata apahu mula indan balanna hithuna jayawewa macho spartacus ta inna actor ;aasa kipayakata kalin meruna cancer ekakin eya gena wenama artical ekak me crew eka kala maara dukai den wena kenek inne e part ekataithuru kotas ikmanata danna

  111. ela… bohoma sthuthi.. eka hussmata season 2 th denna…!!!

  112. Thank you very much for your effort and your valuable time. Really appreciated.

  113. onnna awaaa….thnx machan

  114. අනේ සහෝදරයා මේ වැඩේ අන්තිම ඉහලයි… අපි බලන් ඉන්නේ පිස්සුවෙන් ඊළඟ කොටස එනකන් … බුදු අම්මෝ වැඩේ අත්හරින්න නම් එපා …

  115. සැලෙන්න එපා මචන්….අපි උබත් එක්ක හැමදාම ඉන්නවා. …..මේවා බාගන්න උනටි මේ කියන්නේ.අඩුම ගණනේ ස්තුතියි කියලවත් ලියල පලයල්ලා.නිකම් දුන්නට රන් හා සමාන කාලය තමි මේවට වය වෙන්නේ

  116. well done bro!! thanks

  117. Thanks Macho…

  118. ela machooo.anit ekat demu mehemama.jayawewa.

  119. dilan samindaka

    maxxa aiye .ithuru tika nodinam inna epa me kathawe…godaaaaaaak thx

  120. elakiri digatama denna

  121. thanks me vidiyatama anith kotasath denna bro, mahansiyanam kawadawath apathe yanne nehe hemadama wagw jaya wewa.

  122. thank you very much

  123. nawathanna epoooo

  124. thanks machan… patta…

  125. thanks saho

  126. season 3 ekat ikmanatama ona…
    karana wede nam mal 7..
    digatama karanan yanna.
    ela ela.
    🙂

  127. thanks machoooo………

  128. Niyamai…… mama okkoma beluwa…. jayawewa…

  129. thnx mchn !! gd luck !!

  130. tank you godak elags akata sub denna ape asawen balanawa godak tank you

  131. patta niyamai anith eka kawadda machan denne

  132. Kasun Jayamuni

    Machan…
    elakiri…. digatama wede karagena yanna…
    shakthiya lebewa,…..!!!

  133. සැලෙන්න එපා සහො, ස්පාර්ටකස් නම් සුපිරි, අනිත් එක නම් මම බලල නැහැ,කොහොම උනත් සුභ පතනව, ජය!!

  134. Thanks Dear…. nice work.. wish u all the best….

  135. thanks macho. next season 1 ikmanata denna.

  136. kaboom…doom..pattai a thanku wewa me sub dena ekata..

  137. Ela Machan…mama Denata Balapu TV Series Walin Hodama Eka Meka….Thank U So Much Saloo…Anith Tikath Ikmanata Danna Leabawa…..(Y)…

  138. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සබ් එකට තැන්ක්ස්….

  139. ade onna apila nm owata na hode…apila oyata hama episode ekakatama comment kora.. api inna tika dena gana hari salakala poddak gammak gamu hode..Vengeance walata kalin meka dunna ekata nm pin.vengeance eke ganikas aye enawa eka nisa katawa noterennath ida thibba oya kala ne deta nm bohoma pin me athme nounath ilaga athme hari niwan daki 😀 mokada me athme apita tawa episode tikakata sub denna oya inna epai… ela ela saho ubata jaya 😀

  140. බොහොම ස්තූතියි සහෝ!පට්ටම තාමා.Vengeance ඉක්මනට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා!

  141. ස්තුතියි සහෝ උපසිරස දාන එක නවත්වන්න එපා දිගටම කරගෙන යමු

  142. Niyamai machooo…..! Vengeance 1th ikmanata ona…Jayawewa….

  143. me mage priyathama kata pelai..eka dunna obata thanx karanna vachana madi sahooooooooooo..ela ela vade elatama karala tiyenava..ikmanata anith evat denna oyata sada jaya!!!!!!!!!!!

  144. Ela machan niyamai,,,
    Next Ekath enakam balan innawa Thx bro,,,,….

  145. Thanks brother ikmanatama anith ewath denna.

  146. enakam egili gana gana unne,,jayen jya

  147. බොහොම ස්තූතියි හසන්ත සහෝ!
    😉
    ජයවේවා!

  148. Thax machan….

  149. patta bro…thanks a lot(korea)

  150. meka thama mage first comment aka..kiyanna deyak ne ala.. macho

  151. කේ.යු.ජී.උදාර

    මං නම් මේ සීරිස් එකේ එක කෑල්ලක්වත් බැලුවෙවත් බෑවෙවත් නැහැ. කොහොමවුණත් තවත් වැඩක් සුපිරියට ම අහවර කරපු එක ගැන වචනයක්වත් නොකිව්වොත් ඒක අඩුවක් හින්ද මෙහෙම වචනයකින් හරි දහිරියක් දෙන්න හිතුවා. ප්‍රතිචාර අඩුවෙන එක හිතට අමාරු වුණත් ඒ හින්දයි කියල වැඩේ අත අරින්න එපා. දිගට ම මේ වැඩේ කරමු. ජයවේවා!!!

  152. මොනව කරන්නද හසන්ත අයියේ ඒ කියමනට අනුව ස්තුතියි කියල යන්නෙ හැමදාම වගේ එකම පිරිසක්, අනිත් උදවිය ගත්ත ගියා…. ලගකදී ඔය සිතුවිල්ල මටත් ඇති වුන නිසා මම දන්නව ඔයාගෙ හැගීම. අපි හැමෝටම වෙනත් රාජකාරි එමටයි. නමුත් ඒ අතර ලැබෙන විවේකය මේ හැම උපසිරැස කරුවෙකම් යොදන්නෙ ඔයාල වෙනුවෙන්. ඒ විවේකය බොහෝ දුරට අපිට චිත්‍ර පටයක් බල්ල විනෝද වෙන්න තියන කාලය වෙන්න පුලුවන්, ඒ හැම කැප කිරීමක්ම ප්‍රේක්ෂකයන්ට හොඳම දේ ලබාදෙන්න…
    මට කියන්න තියෙන්නෙ උපසිරැස කරුවන්ගේ මහන්සිය ගැනත් පොඩක් හිතුවට පව් නැහැ කියල තමයි. හැමෝටම මෙහෙම කලකිරෙන්න ගත්තොත් ඒ පාඩුව දැනෙන දවස වැඩි ඈතක නෙමෙයි අපිටම. ඒ නිසා අපේ අහිංසක සතුට ගැනත් හිතන්න පොඩ්ඩක් අපි ඔයාලගෙන් සතයක් වත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ, නමුත් ඔයාල අපිට ලියන ව්චනය අපිට ලොකු ***********************************************

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසට…

  153. ඒ දේවල් ගැන නම් කතා කරන්න දෙයක් නෑ හසන්ත අයියෙ
    මෙක තමා ලංකාවෙ හැටි, ආත්මාර්තකාමයෙන් පිරිල ඉතිරිලා ගිය ජාතියක් අපිට ඉන්නෙ, මේ වගේ යමක් කරනකොට කිසිම තල්ලුවක් දෙන්නෙ නෑ අඩුම ගානෙ “එල” කියලවත්
    සිංහලෙන් අකුරු කොටන්න ඕන නෑ සිංග්ලිශ් වලින් හරි මොනා හරි කියල පලකො නිකම් දෙන දෙයක් නේද මොන තරම් මහන්සි වෙනවද අපේ රසවින්දනයට කියල
    කතා කරල වැඩක් නෑ අයියෙ ඒ දේවල් ගැනනම්.
    ඒත් බයවෙන්න එපා අනිවාර්යෙන්ම ඔයා එක්ක අපි ටික දෙනෙක් හරි ඉන්නව!
    කිසිම දෙයක් අතාරින්න එපා හසන්ත අයියා දිගටම කරගෙන යමු, නොසැලී ඉදිරියට!!
    අප ඔබත් සමගයි 😀

  154. Thanks machan. api koreave kollo set ekak api me serious eka aniwa balanava. subtitle ela machan.

  155. නියමයි හසන්ත අයියා 🙂
    දිගටම කරගෙන යමු
    ජය වේවා!!!

  156. sthuthi hasantha ayya stuthiyiiiiii……………………….

  157. Elakiri putha,,,Anith ekath ikmanatama balamu neda,,,Hamadama comment nathuwata sorry wewa,,,,But everybody thanks from their hearts every time downloading these subtitles,,,,

  158. ela ela ela

  159. Next Series ikmanata one honde

  160. බොහොම තුති

  161. onna math meyka ankm unne anith tv s akath poatta falowing aka

  162. elakairi machan

  163. Thanks Machooo…. Ela

  164. The Following එක අත්ටටම සුපිරිම කතාවක් මයේ හිතේ අපේ උන් තම බලන්න පටන් ගෙන නෑ හුග දෙනෙක් එකේ රස වැටුනම කට්ටියටම අල්ලලා යාවි. එතකන් ඇදගෙන යමු. මොකද මේවා කවදාවත් අපතේ යන්නේ නෑ.,

  165. ලොවෙත් නෑ මචං ඇත්තටම කතාව ලංකාවේ උන්ට නිකන් දෙන ඩේ අගේ නෑ. මේවා සල්ලි වලට දුන්න නම් ඔන්න අගේ නිකන් නේ දෙන්නේ,. අනික මේවා හදන්න තියෙන අමාරුව දන්නෙත් නෑ. ඒක නිසා ඕක ගැන කතා කරලා වැඩක් නෑ.

    අනිත් සීසන් එකටත් ඉක්මනට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා!

  166. downloading…………..30% tx

  167. hasantha saho me kathawa ekka api hamadama unna.kotasin kotasa enakan hamadama balan unne baiscope eka diha…
    apith dn ekema jeewath wenawa wage danenne.kathamalawama hodai..
    puluwan tharam ikmanata anith tikath dei kiana balaporoththuwa thianawa..
    bohoma isthuthi hasantha saho…

  168. cmt gana nositha wadey karamu saho. oka gana hithuwoth subs denna wenna na 🙂

  169. elakiri hasantha saho Vengeance 1kath patan gamu ehenam

  170. බොහොම ස්තුතියි…

  171. සිංහලයා

    ලංකාවේ තාමා බන් කමෙන්ට් එකක් වත් දාන්නේ නැත්තේ, ඇත්තටම මේක නිකන් කරනකොට අගේ නෑ නේ

    ඔහොමන දිගටම කරමු නොසැලී

  172. maxxama wadak ithuru sesone ake kotas tikath ikmanata denna labeywa!!!!

  173. “චූටී මල්ලි”

    එහෙනම් සහෝ තව එකක් ඉවරකලා නේ
    එල එල
    අනිකටත් ඉක්මන්ටම අත ගහමු එහෙනම් නෙ?
    අද එකට තෑන්ක්ස්

    කිරිඅප්පොච්චියේ මට බයත් හිතුනා එක නවත්තන්න හදනවා කිවවම,
    අනේ එහෙමනම් කරන්න එපා සත්තරනෙ…
    අපි දැන් ඔක්කොම අරගෙන දෙන දෙන එක බලනවා
    ඇත්තටම කියනවනම් දැන් කාලෙ අපෙ රටේ තියෙන නාට්ටි
    බලන එකට වඩා මේකක් බලන එක වටිනවා
    එහෙව් එකෙ ඒකත් නැතිකොරන්න කතා කරනවා

    ඇත්තටම ඉතින් කමෙන්ට් අඩු උනාම තියෙන
    දුක මන් දන්නවා, ඒත් ඉතින් මොනා කරන්නද ලංකාවනෙ
    කමෙන්ට් නැතත් අඩු තරමෙ දාහක් හමාරක්වත් සබ් එක අරගෙන බලනවනෙ
    ඒකත් ලොකු දෙයක් එහෙම හිතලවත් සතුටු වෙන්නයි තියෙන්නෙ ඉතින් (සමහර වෙලාවට මාත් එහෙමයි කරන්නෙ )
    ඔබට සදා ජය…….

  174. පට්ටම තාමා ඔහොම දිගටම අනිත් කතාවත් දෙමු

  175. දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ බොහෝ තුති

  176. thanks for sinhala sub

  177. lasanatha!!!!!!

    mamath gannawa denakm unne

  178. banna damma bohoma thuthi

  179. නියමා…..යි සහෝ ඇත්තටම ඔයාගේ සබ් පට්ට

  180. supiri 😀

  181. අනිවා සුපිරිම කතාව මචෝ

  182. gr8 digatama karamu

  183. mihin ලංකා

    අඩුම මචන් තෑන්ක්ස් කියලා වත් බාන උන් දාහල්ලා සබ් දෙන කට්ටියට මේක එපා උනොත් අපිට හුළං තාමා ඒ පාර,

    ජයම වේවා

  184. elazzz thnxzzz

  185. අනිවා බලනෝ දිගටම දෙමු

  186. maxxama thama machan

  187. එලස් මේක දෙනකම් උන්නේ ජය

  188. wow…. maru 😀

  189. සුපිරි වැඩක් මචං

  190. elakiri macho ahenam meykath iwari anith se aketh ikmanata denna

  191. thanks so much

  192. එළ එළ ජයවේවා!

  193. patta patta machan anith akath ikmanata denna labeywa !

error: Alert: Content is protected !!