අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Spartacus [S03 – E03] (18+) | ගරුසරු ඇති මිනිස්සු…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 10 votes.
Please wait...

spartacus war of the damnedමේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ තුන් වන කොටසයි. කලින් කොටස් දෙකනම් අමතකත් ඇති මොකද මාසෙකට විතර පස්සේ තමා මේ කොටස ඔයාලට ලැබෙන්නේ. එකට මූලික උන කාරණාව තමා මේ වනවිටත් මම මගේ වාර්ෂික නිවාඩුව වෙනුවෙන් ලංකාවට පැමිණ සිටීම. අවරුද්දකට පස්සේ ලංකාවට අවහම කරන්න තියෙන දේවල් ඒ වගේම මිත්‍රයන්, නෑදෑයන් මුණ ගැහෙනවා ඇරෙන්න වෙන වෙලාවක් නැහැ මේ වගේ දේකට මිඩංගු කරන්න තරමට. ලංකාව වෙනුවෙන් යොදවන්න අවුරුද්දකටම අපි වගේ විදේශ රැකියා කරන අයට මාසයක් වගේ කාලයක් තමා තියෙන්නේ. ඒ නිසා මේ වගේ නිදහසේ කරන්න තියෙන දේවල් වලට කිසිම නිදහසක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න නිදහසට කරුණු කාරණා දැක්වුවා. 😀 මේ දවස් වල යම් උපසිරසක් වෙබ් පිටුවේ මගේ නමින් පල උනා නම් ඒවා මම මීට කලින් නිම කල ඒවා. ඒ නිසා යාලුවෝ තරහ වෙන්න එපා චිත්‍රපට උපසිරසි කරලා මේ කතාව මග අරිනවා කියලා හොඳේ.

කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම් වෙනදා වගේම එහෙම නම්. කලින් කොටසේදී ඔයාලා දකින්න ඇති ශීත සෘතුවේදී ස්පාටකස් සහ ඔහුගේ හමුදාවට ආරක්ෂා වෙන්න ස්ථානයක් සොයා ගන්නවා. ඒ තමයි සිනුඑසා එන් වැලි කියන තාප්ප වලින් වටවූ මුහුදට යාබද නගරය. මේ නගරය ස්පාටකස් ඇතුළු පිරිස තම ග්‍රහණයට යටත් කරගන්න අතර එහි විසු රෝම වැසියන් කිහිප දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගන්නවා. ඒ වගේම ක්‍රෝසස් ඔහුගේ පුත්‍රයාව යුධ බිමට එවනවා පිරිස සංවිධානය කරගන්න.

අද කොටසේදී දැක ගන්න පුළුවන් මේ නගරයට මුහුදෙන් එන අමුත්තෙක් ගැන. ඔවුන් මේ නගරයේ කලින් හිටපු රෝම ප්‍රධානියා සමඟ රහස් ගිවිසුමකට යටත්ව හිටපු පිරිසක්. ඔවුන් එන්නේ යම් දෙයක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම ක්‍රෝසස්ගේ පුත්‍රයා වෙතට ස්පාටකස් අල්ලා ගත් නගරයෙන් බේරුන රෝමන්කාරයෙක් මාර්ගයෙන් ස්පාටකස්ගේ නවතම විප්ලවය ගැන හෝඩුවාවක් ලැබෙනවා. නාහෙට අහන්නේ නැති තරුණ රෝමන්කාරයෙක් වන ක්‍රෝසස්ගේ පුත්‍රයා මෙවර ගන්න පියවර ගැනත් අද කොටසින් බලා ගන්න හැකි වේවි. මීළඟ කොටසින් හමු වෙනකන් එහෙනම් හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනය කරනවා!!!

Spartacus: War of the Damned (2010) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

64 thoughts on “Spartacus [S03 – E03] (18+) | ගරුසරු ඇති මිනිස්සු…[සිංහල උපසිරැසි සමඟ]

  • thanks a lot saho sub ekata

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ

    Reply
  • Sub ekata tnx bro

    Reply
  • Thanks ……………………..good luck ………………..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • Maru, mama eka digatama baluwa, Oyata thanks, ikmanatama appita anik tikath denna, Thanks dear.

    Reply
  • mchn ithuru tike sub denne nadda

    Reply
  • ko ithuru tika ikmanata denno naththan amathaka wela yai

    Reply
  • එල එල අනිත් ටික තාම දැම්මෙ නැද්දෝ………?

    Reply
  • මේක ටිකක් පරක්කු උනා නේද හසන්ත සහෝ…? කමක් නෑ.. ඔන්න මමත් බාගන්නවා.
    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

    Reply
  • Spartacus apita dan epa welaaaaaaa…

    Reply
      • එහෙම එකක් නැහැ කොල්ලෝ. මම නිකන් විහිළුවට කිව්වේ.අනිවාර්යෙන් ඉතුරු ටික දෙනවා. මේ දවස් වල ටිකක් කාර්යබහුල උනා. දැන් ආයෙත් ස්පාටකස් උපසිරැසි කරන්න පටන් ගත්තා. දවස් දෙකක් වගේ යන්න කලින් ආයෙත් කොටසක් දෙන්නම්. ඊට පස්සේ නම් ප්‍රමාද කරන්නේ නැහැ.

        Reply
        • Thanx LOKKA….. ehema tamai inna oni…

          Reply
  • ko e04 thama nane.ai parakku

    Reply
  • කොහොම වුනත් නිවාඩු අතර නිවාඩුවක් හොයා ගත්ත එකට ගොඩක් ස්තුතියි.:D

    Reply
  • ikmanata demukooo plzzzzzzzzzzzz

    Reply
  • Thank you so much machoooo…!!!!

    Reply
  • ammo athi ෙම් දවස්වල ෙමාකවත් බැලුෙව් නෑ

    Reply
  • thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • අපි කොහොමත් දන්නව අපේ සහෝදර උපසිරැසි නිර්මාණකරුවන් මේ වැඩේ හුඟක් කැපවීමෙන් කරන බව. ලංකාවේ ඉන්න අතරෙදි මේ වැඩේ ඉවර කරපු එක තමයි ලොකුම ජයග්‍රහණය. මොකද ඉඳලා ඉඳලා තමන්ගෙ රටට ආවම මේවගේ දේවල් කරන්න වෙලාවක් කොහෙද. කරන්න වැඩ නම් එමට ඇති… ඒ නිසා කිසිම අවුලක් නෑ. ඇරත් මේ දවස් වලට කට්ටියට බලන්න ඇති තරම් ටෙලි නාට්‍ය ලැබෙනවනෙ.. එහෙනම් ජයම වේවා..

    Reply
    • meke ithru ewa denawada ikmanata

      Reply
  • masayak ma balan hitiya,niwaduwa hodin gatha karanna,jayen jaya.

    Reply
  • අනේ අයියේ උඹ ආයිත් ආවද බන්.. මම දැන් ඉන්දියාවේ ඉන්නේ මාස 3කට
    ඒකයි මට කතා කරන්නවත් බැරි උනේ.. වැඩේ පටන් අරන් මරු ආ… පරක්කු උනත් තමන් පටන් ගත්ත වැඩේ අත්නොහැරිය උබනම් මරු බුවෙක්.. ඒ වගේම ජයෙන් ජය

    Reply
  • නිවාඩුව අස්සෙම මේ වගේ සබ් ගේන එකට පිං හසන්ත සහෝ.අපි දන්නව ඔයාල අපිව සතුටු කරන්න කරන කැපවීම කොච්චරද කියල.එහෙනම් සුභ නිවාඩුවකටත් සුභ පතල නිදහස් වෙලාවට අපිට සුපිරි සබ් ටිකකුත් ගෙන්න කියල ඉල්ලනව.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

    Reply
  • thanks hasanyha saho…..
    hitiye nam kenthiyen thamai… baninnath hithan hitiya, kohoma baninnada. paule ayath rkka lengathu wenna hambawena sulu kalaya sathutin gewanna.
    api oba samagai…
    jaya wewaaaa…..

    Reply
  • යාන්තම් ඇති‍,
    බ‍ලාගෙන හිටි‍යෙ.
    කාට කියන්නද ඉතින්.
    දෙනකම් උන්නා.

    දීර්ගායුෂ වේවා….

    Reply
  • godak sathutui machan sub eka dunnata,,,e wagema vacation eka honden gathakaranna lebewa kiya prarthana karame…jaya wewa!!!

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මොනා වුණත් පෞද්ගලික ජීවිතයට මුල් තැන දෙන එක හොඳයි. අපි වගේ අයට ලංකාවට යන සුළු කාලෙදි කොයිතරම් නම් දේවල් කරගන්න තියෙනවද? සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා. ජය෴෴ 😛 😛

    Reply
  • අම්මෝ යන්තං ඇති….කොල්ල වැඩ පටන අරගෙන වගේ….දෙය්යෝ දැක්ක වගේ හසන්ත ලොක්ක…

    Reply
  • එල මචෝ
    ප්‍රමාද වෙලා හරි දුන්න එක වටිනවනෙ
    නොදි ඉන්න එකට වඩා
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • හසන්ත සහෝ ඇයි මේක පරක්කු කියලා හිත හිතා හිටියේ? කොහොම වුනත් නිවාඩු අතර නිවාඩුවක් හොයා ගත්ත එකට ගොඩක් ස්තුතියි. හදිස්සියක් නැහැ හසන්ත ලංකාවේ ඉන්න කාලය තුළ පවුලේ අයට කාලය දෙන්න. කොහොම දුන්නත් අපි ඔබ සමඟයි. සුභ නිවාඩු සමයක් වේවා. ජයෙන් ජය.
    GOD BLESS YOU.

    Reply
  • එල එල මම බා ගත්ත බොහොම ස්තුතියි…

    Reply
  • man asama tv seriyas eth wedak ne spartacus merenawa yaluwane…

    Reply
  • කොහේද මචං මෙච්චර කල් ගිහින් හිටියේ…..? ඔක නැතුව මාර අප්සෙට් එකේ හිටියේ….

    Reply
  • හ්ම්ම්..හ්ම්ම්ම් කතාව නම් අමතකයි තමයි, ඒත් ඉතින් දැක්වුව නිදහස කාරණාව නිසා බැනලත් බැහැ නොවැ…
    කාරියක් නැහැ…
    අපිට හදිස්සියක් නැහැ දැන්…
    අනික හිටු කියල දැන් ෆිල්ම්, කතා දෙනවනේ….
    ඒ නිසා කටවහන් ඉන්නම්…
    ජය වේවා!!

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • බොහොම පින් මචං

    Reply
  • supiri hode free ake idala aye damu awahama

    Reply
  • ස්තුතියි හසන්ත අයියා

    සුභ නිවාඩු සමයක් වේවා!

    Reply
  • api baluwa moko prakku kiyala,,,, ela ela aiye… jayen jaya,,,,,,,,,,,,

    Reply
  • maxxxama machan gindara hode

    Reply
  • niwaduwen passe wedi wage demu 🙂

    Reply
  • ela ela meka nathuwa paluwen hitiye anith ewath ikmanata one

    Reply
  • එලස් මචං තුති

    Reply
  • අනිවා නිවාඩුවෙන් පස්සේ සබ දාමු නිවාඩු අස්සෙත් සබ් දාපු එකට ප්‍රණාමය

    Reply

Leave a Reply to upali Cancel reply

Your email address will not be published. Required fields are marked *