Monday , November 28 2022
Breaking News

Spartacus [S03 – E06] (18+) | යුද්ධයේ අනවශ්‍ය දේ…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 9 votes.
Please wait...

spartacus season 3එහෙනම් අද මේ හමුවෙන්නේ හයවෙනි කොටස සමඟින්. ඉක්මනටම එහෙනම් කතාව දෙසට හැරෙමු. කලින් සතියේ උනේ මොනවද කියලා එහෙනම් ටිකක් මතක් කරලම ඉන්නම්. කලින් කොටසේදී දකින්න ඇති ජුලියස් සීසර් සැහෙන්න ලොකු සැලැස්මක් කරලා තියෙනවා ස්පාටකස් ඇතුළු කැරලි හමුදාව මර්ධනය කිරීමේ අදහසින්. අවසානයේ ස්පාටක්ස්ට දකින්න ලැබෙන්නේ කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක්. ඒ ඔහුව සහ ඔහුගේ පිරිස හෙරක්ලියෝ නමැති මුහුදු මංකොල්ලකරු රෝමන් හමුදාවට පාවා දී ඇති බව. එහෙම තමයි අවසානයේ අපි දුටුවේ ස්පාටකස් සහ පිරිස ලොකු සටනකට මැදි වෙලා ඉන්නවා. අද පටන් ගන්නේ අන්න ඒ අවස්ථාවේ ඉඳන් ඉදිරියට.

එහෙනම් අද කොටසේ වෙන්නේ මොනවගේ දෙයක්ද කියලා මම පොඩ්ඩක් විතර කියන්නම්. එදා සටන නතර වූ ස්ථානයෙ සිට ඉදිරියට ස්පාටකස් සහ පිරිසට දිගටම සටන් කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම මේ නගරය තුල ඇති වන සටනින් ස්පාටකස් ඇතුළු පිරිසට පසු බහින්න වෙනවා. ඒ සඳහා උදව්වක් විදිහට ස්පාටකස්ගේ හමුදාවේ ප්‍රධානතම සාමාජිකයෙකුට නගරය තුල රැඳෙන්න වෙනවා. ඒ වගේම නගරය මුදා ගන්න සමත් වෙන ක්‍රෝසස් එය සැමරීමට උත්සවයක් සූදානම් කරනවා. ඒ වගේම ඔහුගේ පුත්‍රයා නැවත අර දුන්නු යුධ දඬුවමින් පසුව කරලියට පැමිණෙනවා. ඒ වගේම අර නගරයේ ඉතුරු වෙන සාමාජිකයාට මොකද වෙන්නේ කියලා බලන්න එහෙනම් මෙන්න හය වැනි කොටස ඔයාලටම බාරයි. එහෙනම් ඊළඟ කොටසත් සමඟ මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!

Spartacus: War of the Damned (2010) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Check Also

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E08] Sinhala Subtitles | සමුගැනීමේ ප්‍රෝඩාව [සිංහල උපසිරැසි]

එහෙනම් මේ අරන් එන්නේ පුරා සතියක් පුරා අපි එක්ක එකතු වෙලා හිටිය බ්‍රීත් ඉන්ටු ද …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. Vishwa sasanka

    Thank you

  2. thanks a lot saho sub ekata

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ

  4. Sandarunimsara

    Sub ekata tnx bro

  5. Thanks ……………………good luck ………………….

  6. ස්තුතියි සහෝ උපසිරැසියට

  7. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  8. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  9. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..

  10. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. බොහොම ස්තුතී…!!! ^_^

  12. ROME TV Series eka denna puluwanda ?

    http://www.imdb.com/title/tt0384766/

  13. බොහොම ස්තුතියි…

  14. thanks, mama godak asawen mula indanma baluwa. anek kotas tikat ikmaninma dewi kiyala hitanewa. thank you, all the best

  15. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. දැන්නම් ඉවර වෙන්න ලඟයි නේද? ජය෴෴ 😛 😛

  16. denakan hitiye meka. thanks sahoo..!

  17. dilan samindaka

    sub’s nam niyamai patta thz wewa

  18. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

  19. නියමයි සහෝ මරු

  20. onna banwaaaaaa,bhoma pin

  21. දිෂාන්

    බෝම ස්තූති සහෝ ..
    මමත් ගත්තා.. ජය වේව‍ෙ

  22. මේවනෙ ආස්චර්ය
    අරහෙන් ‍ෆිල්ම් දෙනව මෙහෙම් ටෙලි කතා දෙනම
    පට්ටයි ඈ
    කොහොම කරනවද මන්දා
    හිතාගන්ට බෑ
    එලම තමා
    ජයම වේවා හසෝ

  23. THANKS SAHO

  24. thanx ela…godak kal balan unna meka denakam

  25. Thanks !

  26. thanks macho,,,

  27. චා‍මර කසුන‍් මධුශංඛ

    Thank’s හසන්ත!

  28. niyamaiiiiiiiiii.. thanxxxxxxxxxxxxx

  29. nice work broooooooooooooo…………………..

  30. “චූටී මල්ලි”

    ඒක තමා, උදේ අක්කා සබ දුන්නා
    හවස හසා අයියා දුන්නා
    ම්ම්ම්… නරකමත් නෑ නෙ වැඩේ
    සබට තුති
    ඔබට ජය………..

  31. කේ.යූ.ජී. උදාර

    නියමයි හසී……..
    සිංහල සබට බොහොම ස්තූතියි.

  32. රොහාන්

    උදේ භාර්යාව සබ් දුන්නා හවස ස්වාමිපුරුෂයත් සබ් දෙනවා නියමයි හසන්ත. බොහෝම ස්තුතියි කැපවීමට.ජයවේවා!
    GOD BLESS YOU.

  33. mamath gananwa ahenam macho bohoma thxxxx kiwuuwa

  34. බොහොම තුති

  35. මේකත් දීලා නේ මරු

  36. elazzz thnxzzzz

  37. rusuru | රුසිරු

    නියමයි සහෝ තවත් දෙමු ටිකයි නේ

  38. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela….
    jaya wewaaa….

  39. පට්ට පට්ට මචෝ

  40. ade dan nam balanna thogayai 🙁 pissu hadenawa

  41. wow, maru 😀

error: Alert: Content is protected !!