අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Spartacus: Vengeance [S02 – E02] (18+) | මේ ලෝකයෙන් තවත් තැනක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

Spartacus Vengeance s2 e 2බනින්න කලින් කියන්නේ සමා වෙන්ට ඕනේ ඉවසීම ඕනෙවටත් වඩා පරික්ෂා කරන්න උනාට. මොකද කියනවා අතවශ්‍ය වැඩ කිහිපයක් නිසා මේ වෙනුවෙන් කාලයක් හොයා ගන්න බැරි උනා. මම හිතනවා වැඩිය නැතුව පොඩ්ඩක් විතර බනිවි කියලා ප්‍රමාද කල එකට :P. එහෙනම් ඔන්න පළිගැනීමේ දෙවන පියවර සනිටුහන් කරන්නයි මේ හදන්නේ. වෙනද වගේම මම කලින් කොටස ගැන මතකය පොඩ්ඩක් අවදිකරවන්නම්.

කලින් කොටසෙන් ලබා දුන්නේ මේ කතා මාලාව ගලා යන අකාරය පිළිබඳව පූර්විකාවක්. ඒ කිව්වේ කොහොමද “ස්පාර්ටක්ස්ගේ” පලා යාමෙන් පසු වට පිටාව සැදී තියෙන්නේ ඒ වගේම ඔහුගේ අරමුණු සහ ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වන බලවේග මොනවාද කියා. එහිදී අපි දැක්ක රෝමයෙන් නැවතත් “ග්ලෙබර්” එවනවා “ස්පාර්ටක්ස් නිසා තිබෙන තර්ජනය අවසන් කරවන්න. එහිදී ඔහු පදිංචි වන්නේ “බැටියාටස්” නිවසේ. එහි ගිය පසු ඔවුන් දැක ගන්නවා “ලුක්‍රෙශියා” තවමත් ඒ නිවසේ ජිවතුන් අතර ඉන්නවා කියලා. එත් ඇයට සිහියක් නැහැ මොනවද සිද්ධ උනේ කියල. “ග්ලෙබර්” ඇයව යොදා ගන්නවා නැගී එන ජනතා රැල්ල පාලනය කරන්න ඇය දෙවියන්ගෙන ආශීර්වාද ලැබූ කෙනක් කියමින්. ඒ අතර “ක්‍රික්සස්” තවමත් ඔහුගේ පෙම්වතිය වන “නේවියා” සොයමින් හෝඩුවාවල් පසු පස හඹා යනවා. එහිදී ඔහු දැන ගන්නවා යම් දෙයක් ඇයව දකුණු දෙස ඇති විලා වලට යැවූ බවක්. “බැටියාටස්” මිය යන්න කලින් ඇයව ත්‍යාගයක් වශයෙන් විලා එකෙන් විලා එකට යවා තිබෙනවා ඔහුගේ දේශපාලන වාසි වලට. ඒවගේම “ඔනෙමෙයස්” තවමත් ජිවතුන් අතර සිටිනවා ස්වාධීන පුද්ගලයෙක් ලෙසින්. අවසානයේ දකින්න ලැබුනේ “ස්පාර්ටක්ස්” කල අදූරදර්ශී ක්‍රියාවක් නිසා නූලෙන් ඔහුගේ ජීවිතය බේරෙනවා “ක්‍රික්සස්” විසින් තනිවම “ග්ලෙබර්” මරා තම පලිය ලබා ගන්න ගිය මොහොතේ. පසුව ඔහු තීරණය කරනවා සැවෝම ඒක වගේ එක අරමුණක් වෙනුවෙන් ටන් කරන්න සහ “ක්‍රික්සස්” සමඟ නේවියා සොයා යන්න.

මුළු කොටසම වගේ කිව්වා මට පෙන්නේ, එහෙනම් මේ කියන්න යන්නේ අද වෙන්නේ මොනවද කියලා. “ස්පාර්ටකස්” දකුණු දෙස තවත් විලා එකකට පහර දෙනවා “ක්‍රික්සස්” සමන් එහිදී ඔවුන් දෙයක් දැන ගන්නවා. සහ අලුත් සාමාජිකයන් එකත් වෙනවා ඔහුගේ පිරිසට. ඒ අතර “ලුක්‍රෙශියා” යම් කිසි දෙයක් කරනවා එහි අවසානයේ දැක ගන්න ලැබෙන්නේ තවත් සඟවා ගිය කෙනෙකුගේ ආගමනයක්. ඒ වගේම වලවල් තුල සටන් වලට යොමු වූ “ඔනෙමෙයස්” හට අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම අද කොටසට God of the Arena කතා මාලාවේ හිටි චරිත කිහිපයක් ගැනත් සඳහනක් තියෙනවා. ඔන්න නොබලපු අයට නම් කව්ද කියලා හොයා ගන්න ටිකක් අපහසු වේවි.

එහෙනම් මීළඟ කොටස සමඟ ඉතාමත් ඉක්මණින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

85 thoughts on “Spartacus: Vengeance [S02 – E02] (18+) | මේ ලෝකයෙන් තවත් තැනක්… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ

    Reply
  • Thanks bn sub ekata

    Reply
  • Thanks for Sub…. !

    Reply
  • dawnload karanna link 1ka mokakda

    Reply
  • thnx bro
    jaya wewa
    supiri kathawa (y)

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!
    :*

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • ane bn me sub hariyta extract wenne nane :/

    Reply
  • thanks machoooooo……

    Reply
  • මේ සීරීස් එක තාම බලන්න බැරි උනා.ස්තූතියි සබ් වලට.

    Reply
  • බොහොම පින් සහෝ..

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • niyamai machan niyamai ela kire…thank you…

    Reply
  • ane budu aiyeeeeeeeee dipankoooooooooooooooooooooooo inna bariyoooo iwasalaaa

    Reply
  • wasthuwa,, ane ikmanata dennako ithuru kotas tika th, iwasanna baaa,,,,,

    Reply
  • ane machan ikmanata e langa ewa tika dandakooo

    Reply
  • ituru tikat oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    Reply
  • thanx kollo,ma gava me tikama bapu tika tiyenava, loku kamak nemei, ubala apita karana help valata mata karanna puluvan help 1k karanna hithuna ekai

    Reply
  • ela ela.anithwath ikmanin denna,niwadu kale balanta.thanks bro

    Reply
  • boma sthuthi sahooo..සුභ අළුත් අවුරැද්දක් වේවා ඔබට….
    ජය වේවා

    Reply
  • කොහොමද දෙයියනේ කටක් ඇරලා බනින්නේ. හොඳක් කිව්වොත් මිසක්. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි සහෝ අනිත් ඒවාත් ඉක්මනට දෙන්න ……………………

    Reply
  • ammo yanthan athi
    anith tika parakku nokara denna shaktiya diriya labewa

    Reply
  • aulak naha aiyya, oyate puluwan ikmanata denne api balan innewa

    Reply
  • එල එල ඔහොම යං.. මැක්සා>>>

    Reply
  • saho meka nam niyamai..sahota puluwan nam legend of the seeker subtitles denna.nathnam ape thawa saholata kiyala balanna.

    Reply
  • jayaen jayak ma weeeewa,balan unee,anika tikath ikamnta denna,,jaya

    Reply
  • නියමයි හසන්ත සහෝ.දිගටම කරගෙන යමු.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

    Reply
  • ammoooooooooooooooooooo ati yaantan tapodden katawama amataka wenawa…. anit ewa ikmanatama dapan machaN… sadaa jayaaa…..

    Reply
  • ආ ඇතියාන්තම් හැමදාම Computer එක ලඟ වාඩිඋනාම ඉස්සෙලාම කලදේනම් මේක ඇවිල්ලාද කියලා බලපු එක. ඉතින් වැටහෙනවානේද කොහොම ඇබ්බැහිවීමක්ද කියලා. ගොඩක් ඉස්තූතියි. සහන් ඇතුලු බයිස්කෝප් කන්ඩායමටත් මෙහි යන එන සියලුදෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක්වේවා

    Reply
  • ela ela
    Parakku karana eka thama naraka

    Reply
  • thanks. පරක්කු වෙලා හරි දිගටම සබ් දෙන එකත් ලොකු දෙයක්.

    Reply
  • එළකිරි මචං අනිත් ඒවාත් ඉක්මනට දෙන්න ලැබේවා!!! තෑන්ක්ස් වේවා!

    Reply
  • Thnx Mcha,,,,,Ela Ela

    Reply
  • evasinam pannaaaaaaaaaaaaaaaa …eth dan hari meka dunnata pin..jayen jaya..ane ekmanatama eturu tikath ikmnatama denna….

    Reply
  • maxxaaaa…poddak parakkuyi nam thamaa…. nobana kohomada ithin…. guti kanna hadanne hode meka thawath parakku kaloth ehema…..

    Reply
  • ane ai apita mehema kala mata pissuwen wage hetiye ayenam kawadawa mehema karannda epa

    Reply
  • Thank you saho……

    Reply
  • follow karanna gihin athara man wenna epa hode … 😉 ela thanks sub walata…………

    Reply
  • ela ela ….follow karanna gihin atharaman wenna epa hode…
    😉 thanks sub walata

    Reply
  • ammmme thx aiye kathawa dunnata .danakan baln hiyiye.pin ,,,,jaya wewa

    Reply
  • ජයම වේවා ඔන්න ගන්නෝ

    Reply
  • එලනෙ
    මේක ඉක්මන්ට දිලා ඉවරකරමු
    සබට තෑන්ක්ස්
    ඔබට ජය….

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • මේක දුන්න නේ නියමයි සහෝ අනිත් ඒවාත් ඉක්මනට දෙන්න ලැබේවා!!!

    Reply
  • පට්ට හොදේ මාත් බාන්න දැම්ම

    Reply
  • ජය වේවා සහෝ ඔන්න බලනවා දැන් ,. සබ් එකට පින්

    Reply
  • එළකිරි මචං

    Reply
  • Thanx Api hituwe apiwa amatakawelawadda kiyala.
    🙂

    Reply
  • පට්ට පට්ට මචං ජය

    Reply
  • loweth na denakm unne balagena

    Reply
  • niyamai hasantha aiya

    Reply

Leave a Reply to ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) Cancel reply

Your email address will not be published. Required fields are marked *