Wednesday , September 30 2020
Breaking News

Spartacus: Vengeance [S02 – E09] (18+) | රාක්ෂයන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Spartacus S02 E01පළිගැනීම අවසන් කරන්න තව එක පියවරක් පසු පසින් ඉන්නේ එහෙනම් අපි. මේ ඉදිරිපත් කරන්න යන්නේ දෙවන කතා සමයේ අවසාන කොටසට පෙර කොටසයි. ඒ වගේම අවසන් කොටසත් තව දින තුනක් වගේ කාලයක් ඇතුලත් දෙනවා කියලා මේ සමඟම පොරොන්දුවක් දෙන්නම්. මොකද අද කොටස බලලා අවසාන කොටස ඉක්මනට නොබැලුවොත් අවසානය පිලිබඳ එන හැඟීම හිතට දැනෙන්නේ නැති නිසා. මොකද අද කොටස අවසානයේ දකින්නේ තවත් සටනක ආරම්භයක් නිසා. එහෙනම් වැඩි කතා බහක් නැතුවම මම කතාව දෙසට හැරෙන්නම්.

කලින් කොටසේ දකින්න ඇති ස්පාටකස් ගනුදෙනුවක් කරන්න සූදානම් උනා ගායස් සමඟ ඔහුගේ බිරිඳ වෙනුවට ආයුධ වලින් පිරි කරත්තයක් සඳහා. ස්පාටකස් හිතුවට ඕනෙම මිනිහෙක් තම බිරිඳට ආදරෙයි කියලා ගායස් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඔහු තමන්ගේ බිරිඳව බිල්ලට දීලා ඒ අවස්ථාවත් තුරුම්පුවක් කරගත්තා ස්පාටකස් මරා දමන්න ගන්න උත්සාහයකට. එහෙත් අවාසනාවන්ත ලෙස වාසස්ථාන සැපයු ලුසියස් එහිදී මිය යනවා. ඒ වගේම ආයුධ රහිතව ස්පාටකස් ඇතුළු පිරිසට නැවත හිස් අතින් කඳවුරට එන්න සිදු උනා. ස්පාටකස් කියන්නේ ගැහැණුන් එක්ක සටනක් නැති කෙනෙක් බව ඔප්පු කරමින් ගායස්ගේ බිරිඳ අවසානයේ ඔහු නිදහස් කර හැරියා. එහෙම තමයි අටවන කොටස අපි අවසන් වන හැටි දුටුවේ.

මේ කියන්න යන්නේ අද කොටස ගැන යම් යම් හෝඩුවාවන්. තවමත් එකිනෙකා අතර තිබෙන විරසක දුරලන්න අද ස්පාටකස් එක උපක්‍රමයක් යොදා ගන්නවා. ඊට කලින් ඔහු අනෙක් අයට ඔප්පු කරලා පෙන්වනවා ඔවුන්ගේ ආරක්ෂක තත්වයේ ඇති අඩු පාඩු කම් ගැනත්. ඒ වගේම කැපුවා වල ලුක්‍රෙශියා පසු ගිය සතියේ අවුලවන ලද ගින්න අද තමයි මහා ගින්නක් බවට පත් වෙන්නේ. ඒ සෙපියාට දුන්නු ඔත්තුව ඇයගේ සහෝදරයා මිය ගියේ කා අතින්ද කියන දේ ගැන. ඒ වගේම ඉලිතියා නැවත යථාර්තය තේරුම් ගෙන තමන්ගේ වැරදි පිළිගෙන එක වහලක් යට පවුල් කන්න සූදානම් වන අයුරක් දකින්න ලැබෙනවා. තවත් කියනවා නම් ස්පාටකස් අල්ලන මෙහෙයුමට රෝමයේ සහයක් ලැබෙන බවකුත් දකින්න ලැබෙනවා. අවසානයේ ගාය්ස් දැන ගන්නවා ස්පාටකස් කඳවුරු බැඳගෙන ඉන්න ස්ථානය ගැන හෝඩුවාවක්. එහෙනම් අද කොටස බලන්න කියලා ආරාධනා කරනවා ඔයාල හැමෝටම. ඒ වගේම අනෙක් කොටසත් දවස් තුනක් ඇතුලත දෙන පොරොන්දුවෙන්. හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ

  2. Sandarunimsara

    Sub ekata tnx bro

  3. thanks

  4. thnkx bro (y)
    jaya wewa
    supiri kathawa ela

  5. thnkx bro (y)
    jaya wewa

  6. ස්තුතියි උපසිරැසියට සහෝ

  7. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  8. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!

  9. බොහොම ස්තුතී…!!! ^_^

  10. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. achintha sameera

    thanks hasantha macho

  12. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. රාම් රාජ්

    හසන්ත දිගටම වැඩේ යනවා නේද.ස්තූතියි.

  14. niyamai machan ..thanks….jaya wewa!!!

  15. එල එල ඔහොම යන්….. 🙂

  16. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  17. Rajitha Abeysinghe

    මේ ටීවී සීරීස් එක බලන්න ගත්තේ මැද හරියේ ඉදන් නිසා කතාව තාම හරියට තේරෙන්නෙ නෑ.නමුත් හොද කතාවක් කියලා බලපු කොටස් වලින් තේරුම් ගන්න පුලුවන්.සබ් වලට ගොඩක් ස්තූතියි සහෝ

  18. සාරංග ලියනගම

    බොහොම ස්තූතියි හසන්ත සහෝ

  19. අයියේ දැන්නම් දුක හිතෙනවා ඔයි

  20. Hasantha saho ayeth wedata bahala wage….
    thank you so much….

  21. හැමෝම සූදානම් ඇති කියල හිතනවා අවසාන කොටස බලන්න. එහෙනම් අද හවස මේ සීසන් එකත් ඉවර කරමු නේද? 😀 අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.

  22. great effort bro….wnt to contact u.how i…?

  23. jaya wewaaaaaaaaaaaaaaaaaaa

  24. dilan samindaka

    thx bro ikmanta dendooooooooo patta kathawa maruuu

  25. thanks lot

  26. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අතින් කොටසත් දවස් තුනෙන් ලැබේවිනේ.. 🙂

  27. ane download karala balanawata wada mam hithanawa online balanda puluwan widiyata apita films dunnoth godak hodai kiala.mokada download karanda ane mata welawak na.puluwannam e gana tikak hithanda.

  28. නිරෝෂ්

    thanks

  29. thax machan………..

  30. ela machan ela anikath dapan

  31. sub eka denakam balagena heteye…thanks…

  32. bohomz thuthi spartacus jayen jaya

  33. thanx kolla

  34. thanx

  35. sureda denawa kiyala?
    ela ela
    kamak na dennako api balannam

  36. thats great tv serious i like ever…

  37. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හත්වලාමේ තව එක කොටසද තියෙන්නේ…. බොල තුන්වෙනි සීසන් එකත් ඉවරද?…
    දැනුනේ වත් නැහැ නොවැ…එල එල මාමේ..එල…

  38. thanks jaya wewa

  39. “චූටී මල්ලි”

    ela ela saho

  40. thax……..

  41. godak stuti hasantha saho ,,,,kawadaawat me movie eka amataka wenne ne ,,mama balana lassanama katawa ,,,,oyata godak pin …

  42. wow… maru 😀

  43. thanks hasantha saho… hemadamath wagema maga balagena inne meke ilanga kotasa enakam. mathak wenawa podi dawas wala “robin hood” enakam balan hitapu heti.spartacus kathawa wagema oyage sub also supiri. jaya wewa saho…….

  44. Snitch (2013) [Rating: 6.7/10 – 8121 votes] Film Ekatath Subtitles Dennako

  45. mihin ලංකා

    බලන්න ඕනේ ඉතුරු කොටසත් ඉක්මනට දෙන්න.. ජය

  46. thnxxxxxxxxxxxxxxx

  47. එළකිරි කොල්ලා 🙂

  48. බොහෝ තුති සහෝට

  49. maxxa tv se aka digatama denna.. 😀

  50. jayen jaya!!

  51. tnx machoooo

  52. math denakm balagena unne,thxz

  53. තෑන්ක්ස් වේවා!

  54. ජයම වේවා!

  55. patta subs denakam unne 😀

  56. ela ela ela ela

error: Alert: Content is protected !!