Special ID (2013) | Ip Man නැවත කරළියට… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම කාලෙකට පස්සේ ඔයාලට හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ,ඔයාලා ඔක්කොම වගේ බලලා ඇතිනේ ip man ඉන්න ෆිල්ම්.Donnie Yen තමයි එයාගේ නම.එහෙනම් ඉතිං කියන්න දෙයක් නැහැනේ,නේද? හැමදාම වගේ අපේ විකියා සහෝ තමයි මට මේක කරමු පට්ට භාණ්ඩයක් කියලා කිව්වේ ඕන්. මේක නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 18 වැනිදා චීනයේදී, Action | Crime | Thriller ෆිල්ම් එකක්.නමුත් ඔයාලගේ අතට මේ නිර්මාණය පත් කරන්න ටිකක් කල් ගන්න උණා,ඒකට එක හේතුවක් තමයි මේකට තවමත් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නැති කම. ඉතිං ෆිල්ම් එකේ යන එකම පරිවර්තය කරන්න උණා.ටයිම් ලයින් හදාගෙන කරනකොට වෙනටද වැඩිය දෙගුණයක් විතර කාලය යනවා නොවැ.
හරි කතාව ගැනත් පොඩි සඳහනක් කරන්නම්.සිලොන්ග් චෙන් කියන්නේ ඇත්තම කලින් හිටිය පොලිසිකාරයෙක්, නමුත් දැන් මෙයා රහස් ඔත්තු සේවයේ තමයි වැඩ කරන්නේ, ඒ ඔහු කල වැරදි වැඩක් නිසා අයින් කරලා.මෙයාගේ එකම හීනය තමයි නැවත පොලිසිකාරයෙක් වෙන එක.මෙයා ඒ වෙනුවෙන් වැඩ කරනවා.දැන් සිලොන්ග් රහස් නියෝජිතයෙක් නිසා මෙයා නගරයේ අපරාධ කල්ලි වලට සම්බන්ධ වෙනවා හරියට අපරාධකාරයෙක් වගේම. මෙයාගේ මෙහෙයුම වෙන්නේ සිවෙයි ලූ නැත්නම් සනී කියන අපරාධකරු අල්ලන එක තමයි.සිලොන්ග් චෙන් කැප්ටන් ලී යටතේ තමයි වැඩ කරන්නේ.ඒ වගේම ජින්ග් ෆන්ග් කියලා මෙයාගේ සහයට කාන්තා නිලධාරිනියකුත් ඉන්නවා ඔන්න. සනී කියන්නේ සිලොන්ග් චෙන් කලින් යාළුවෙක් වෙලා ඉදලා පස්සේ ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉදලා නැවත ව්‍යාපාර සඳහා ඇවිල්ලා ඉන්න කෙනෙක්,එයා ආපු ගමන්ම කුන් කියන කෙනාව ඝාතනය කරලා හොංකොං වල කෝටිපතියෙක් පැහැර ගන්නවා.
පාතාලේ ලොක්කා තමයි චංග්මසියෝන්ග් කියන්නේ,ඔහුටත් ඕනේ වෙලා තියෙන්නේ සනීව ඉවරයක් කරන්න, ඒකට ඔහු ඩියෝෆෙන්ග් කියන අයෙකුට බාරදෙනවා.කොහොම හරි සිලොන්ග් මේ දෙගොල්ලෝ වෙනුවෙන්ම වැඩ කරනවා, පොලිසියට තමයි ඇත්තටම වැඩ කරන්නේ,නමුත් සනී අවසාන වෙනකොට දැන ගන්නවා සිලොන්ග් පොලිසියේ කෙනෙක් කියලා. චංග්මසියෝන්ග් නම් කලින් ඉදලම දැනගෙන තියෙනවා.නමුත් ඔහු එක පාවිච්චි කරලා සිලොන්ග්ගෙන් වැඩ ගන්න තමයි හිතන්නේ,දැන් ඇති නේද කිව්වා? සිලොන්ග්ට නැවත පත්වීම ලබා ගන්න නම් සෑහෙන දෙයක් කරන්න වෙනවා.සුපිරි ෆයිට් ටිකක් තියනවා කියලා බය නැතුවම කියන්න ඇහැකි. එහෙනම් බලන්න.තව එකක් අරන් එනකම් සමු ගන්නම්, හැමෝටම ජය පතනවා.!!!
කුඩා ටොරෙන්ට් ගොනු නොමැති නිසා DIRECT DOWNLOAD 650MB
6081 downloads
thnx bro
Thnks mchn
thanks sameera chathuranga sub ekata jayawewa
anyway thanks
Bluray akata sub denna
ස්තුතියි
Thanx for the sub saho..
Thanx for the sub saho…
Fatta film aka thanks sub akata
ela
thank you wewa sub ekata
mcn bluray 720p ekata sub eka venas karanwada. hriyaa yanne naaaa
Me wage films apita balanna dana ekata godak thanks.
Maru film eka
Brrip එකට ගැලපෙන්නෙ නැ බන්
අප්ඩේට් කරහන්කො සහෝ
සබට තුති
ඔබට ජය……………
Subtitle link එක වැඩ නැ බන්
දැන් වැඩ එල
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanx..ela
Man Asama Film akak Saho.. thanks
සමීර චතුරංග බොහෝම ස්තුතියී සබ් එකට.පට්ට ඉතිං මෙයගේ ෆිල්ම්නම් ආයි කියන්න දෙයක් නෑ…
එල එල සමීරයෝ.
අනිව බෑමක්.
අයිපී මෑන් ඉන්නව නම් නොබල කොහොමද.
ඩිරෙක්ට් එකට තැන්කූ හොඳේ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………….ම ස්තූතියි…!
uba widuli wegen ne sub danne 😀 patta
Direct ekatai subatai Thanks
හොඳ වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ”’
tnx tnx patta
IP MAN නම් නොබලා කොහොමද..බෝම තුති සමීර චතුරංග සහෝ
Good Post Friend, Thanks!
well done bro
Thank U
thank U!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
budu ammo oya baya kalane sub denne ne kiyala onna mamanam comment danawa maru thankxxx pattay..
බොහොම ස්තුතියි සහෝ,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
මාර කට්ටක් නොව කාලා තියෙන්නේ සමීර සහෝ
සබට බොහොම ස්තුතියි කොල්ලෝ
තවත් අසා ලියන්නෙක් එකතු උනා එහෙනම් එහෙනම් 😉
Well done Brother. Nice
Booby
ස්තුතියි සමීරයො :p :p ජය
ela ela sameera saho..thank u machan
thanks..
එල
thanks machan ,,,ela kire…
ela
machan bokkenma thanks
thanks thanks saho…
මේක IP Man එකේ කොටසක් නෙවේ නේද….?? බෑවා බලන්න….. 🙂
ela ah….direct linkuwakuth dila thiyenne…ela wadak saho
එළ වැඩක්
මරු ෆිල්ම් එකක් වගෙ
දිගටම සබ් දෙන්න
thanks machan .. .Maxxa aa
el macho me vage npatta films vaalata diagatama sub denada ……
එල එල
සබට තුති
ඔබට ජය….
පට්ටයි මචන්. බොහොම බොහොම බොහෝම ස්තුතියි මචෝ සබ් එකට
patta thanks mahansi wela sub dapu Sameerata (y) .Donnie Yen nam ithin supiri thama a.
Niyama bhandayak vagee sahooo…danmaa bagannavaa ehenammm….hamboo time line hadala ghnva kynne henama gemak nee..thankss sahoo api venuven karana me kapakirimataa…
pattai wage………..martial art nm patta….thnx bro
ela wadak
txz lot
නියමයි ආසම නළුවෙක් අනිවා බලනවා
තෑන්ක්ස් වේවා!
maxxa maxxa hode
aniwa adama balanwa bohoma pin
ජයම වේවා සහෝට!
ela film akak
txxxxx
එල මචෝ..තැන්ක්ස් සබ් එකට
supirima naluwek ne aniwa maru athi
ජයම වේවා සහෝට !
බොහොම පින් අනිවා බලනවා
Thanks
wow,maru 😀
patta film eka enakam unne …thanks hode.
සමියා එල ……………..කාලෙකින් සුපිරි ෆිල්ම් එකක්
thanksss lot
මේක නම් පට්ටම ෆිල්ම් එක ලොවෙත් නෑ
superb!!! thank wiki & සමීර 😀
pattane machan
:)))))) Ela..
🙂 😛 😀 :S 🙁
Supiriiiiiiii…..Thanksssssssss…
gooood post iiiiiiiii like itttttttt
maxama ne machan asama naluwek
නියමිය ඇ…………..