Thursday , September 24 2020
Breaking News

Splinter (2008) with Sinhala Subtitles | යක්ෂයාගේ හෝරාව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

කොහොමද යාලුවනේ? ඔන්න මේ පාර මං වෙනස් ම කතා තේමාවක් අරගෙන ආවා මගේ පස්වෙනි උපසිරැසි නිර්මාණය විදියට. මුලින් මගේ හැම නිර්මාණයකටම අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැම කෙනෙක්ට ම ස්තුති කරන්න කැමතියි.

IMDB දර්ෂකයේ 6.2 ගත්ත මේ චිත්‍රපටයේ කතාව ගැන මං පොඩි විස්තරයක් කරන්නම්. චිත්‍රපටය බලන්න කලින් පොඩි අදහසක් ගන්න පුලුවන් නේ එතකොට? පොලී වෝට් සහ සේත් බ්ලේසර් තමන්ගේ විවාහ සංවත්සර දිනේ ගත කරන්න කෑම්ප් එකකට යනවා. ඒත් කෑම්ප් එකට ගෙනාව කූඩාරම ගහන්න යද්දි ඒක ඉරෙනවා. ඒ හින්දා වැඩේ අත ඇරලා දාලා මේ දෙන්නා හෝටෙල් එකක නවතින්න යනවා. ඒ අතරමගදි මේ දෙන්නට තවත් ජෝඩුවක් මුණගැහෙනවා. ඔතනින් තමා මේ කතාව පටන් ගන්නේ…..

කවුද මේ අතරමගදි මුණගැහෙණ ජෝඩුව? පාලු කැලෑ පාරක මේ දෙන්නා මොනාද කරන්නේ? පොලී සේත් යුවලට එයාලගේ විවාහ සංවත්සරය ගතකරන්න පුලුවන් වේවිද? මේ හැම ගැටලුවක් ම ලිහා ගන්න ඔයාලට මේ චිත්‍රපටය නරඹලා දැනගන්න මං ඉතිරි කරනවා. ඔන්න එහෙනම් මං ගියා. බලලා ඉවර වෙලා හොදද නැද්ද කියලත් පොඩි අදහසක් දීලා යන්න හොදේ? 😀

සැයු:- සංවේදි හිතක් තියන කෙනෙක්ට මේක බලන්න අමාරුයි. ඒ වගේ අය මේක නොබලා ඉන්නවනම් හොදයි. ඒ ගැන අදහසක් චිත්‍රපටයේ මුල හරියෙන්ම ඔයාලට ගන්න පුලුවන්. අතක මැණික් කටුව ලගින් බිම වැටිලා ඇවිදිනවා දැකලා නැතුව ඇති නේද? ඒකත් බලන්න පුලුවන්. රෑට නම් බලන්න සුදුසු නෑ. තොවිල් නටන්න උනොත් බයිස්කෝප් එකෙන් සල්ලි දෙන්නේ නැහැ.

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Download Sinhala Subtitles

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

66 comments

  1. NisansalaKumari345

    sub download karanna bane?

  2. Tnkz sub ekata

  3. thanks bro

  4. supiri!!!!!!!!!

  5. wow……nice wrk…

  6. Lakshitha Madusanka

    SUB FILE 1 OPEN KARANNA BHE.

  7. machanla mama thawama film ekak bewenam na machan namuth ublage me weda gena mama godak sathutuwenawa godak thks karanawa siyaluma denata machan mama amila

  8. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

  9. sthuthi machan…. mamath baagaththa… obata Jayen jaya…

  10. නියමයි කැලුම්

  11. fatta fata fata kollo…….. thnxzzzzzz a lot…..

  12. බොහොම ස්තූතී

  13. download link ඒක වැඩ කරන්නේ නැහැනේ . පොඩ්ඩක් බලනවද 🙁

  14. තොවිල් නටන්න උනොත් බයිස්කෝප් එකෙන් සල්ලි දෙන්නේ නැහැ.
    ahahah xD..patta kathawa eka..jaya wewa machan \m/

  15. රාම් රාජ්

    thanks

  16. ela machooooo thank

  17. ah….ela ela…
    bayaith wage…down wenna damma

  18. maxxama film ekak

  19. කැලුම් ගුණසේකර

    @Lokka, ස්තුතියි සහෝ දැනුවත් කිරීමට. මං බලන්නම්. @Uda, තවම තෝරනවා හොද එකක්. ස්තුතියි හැමෝටම.:D

  20. Sahan Anuradha Mahathanthila

    තවත් මෙවැනි නිර්මාණ දෙන්නට ශක්තිය ලැබේවා
    බයිස්කෝප් එකට ජයම වේවා!

  21. M.D.A Pradeep (අමිල මනනදේව)

    හොරර්.ඒවා තමයි මම ආසම චිත්‍රපටි.දැනුයි මේක දැක්කේ.ඔන්න මමත් බාන්න දානවා.ගොඩැල් ස්තුතියි සහෝ සබ් වලට.
    ජය වේවා!!

  22. නියම ෆිල්ම් එකක් දැන් බලලා ඉවර උනේ
    තවත් මෙවැනි නිර්මාණ දෙන්නට ශක්තිය ලැබේවා
    බයිස්කෝප් එකට ජයම වේවා!

  23. ela macho pattama kathavak puluvannam drive angry valatath sub eka dendako pelz

  24. අද ටිකක් පරක්කු වුණාහ්….හ්ම්ම්ම් 🙂
    කැළුම් වැඩේ ඉවර කරල නේ…
    අනිවා බලන්නම ඕනේ, ඒත් අදනම් නෙමෙයි!
    බලලා ඉවරවෙලාත් කොමෙන්ටියක් දන්නම්කෝ…

    ඒක නෙමෙයි කැළුම් සහෝ?
    මම මේ නිකමට අහන්නේ……
    හයවෙනි එක මොකක්ද? 😉

  25. තිසර ප්‍රමුදිත

    බොහෝම ස්තුතී .

  26. mamath banna demma onna..
    aasai mehema films balanna..
    5weni sub akatath supethum akka, tawath lassana wedakata jaya weawaa….

  27. Apith thanks kiwwa wadeta….

  28. එල මචං
    සුපිරි

    ~ජය~

  29. බොහොම ස්තූතියි කැලුම් සහෝ. 6 වෙනි එකත් ලඟදීම බලාපොරොත්තු වෙනවා. 🙂

  30. කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි කැලුම්.
    දිගටම මේ වැඩේ කරමු සහෝ…….

  31. sub walata thanks….

  32. lassana movie ekak vage. thanks oyala api venuven mahansi venavata.

  33. ඉස්තූතී

  34. සරදියල්

    අහ මම කැමති ටයිප් එකේ එකක්..බොහොම ඉස්තූතී කැලුම්

  35. සිංහලයා

    එල එල සුපිරි සුපිරි

  36. NIYAMA FILM AKAK ISTHUTHI

  37. THNAKS 🙂

  38. සුපිරි මචං ජයම වේවා

  39. math banawa…….

  40. Mewa Balala Rata Eliyata Bahinnat Bayai.
    aet Balanawa. Thanx Kaluma.

  41. යසිරු මධුක

    නියමයි කැලුම් අයියේ, කතාව නම එළකිරි වගේ ඇති නේද. රෑ වෙලා බලන්න ඕනේ. බොහොම ස්තුතියි.

  42. ela ela thanx machan 😀

  43. මැක්සා එකක් වාගේ.
    කැලුම් පට්ට හොදේ

  44. ප්‍රසාද්

    බලමු

    ඊඩින් ලේක් වගේ එකක් තමා මං හොය හොය ඉන්නේ …..

  45. mihin ලංකා

    එල මචං ඉස්සරහට තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න

  46. 5 වෙනි උපසිරස නිර්මාණයට මාගේ සුභ පැතුම්
    මේ බයිස්කෝප් එක බලලා නම් නෑ අදම බලන්න ඕනේ 🙂

    ජයෙන් ජය~!

  47. Ishan Gihantha

    Maxxxa Movie ekak ..thanks Sub walata

  48. niyama wadak kalum thawath films walata sub denna

  49. thankx… balanna one…

  50. කැළුම් සහෝගේ පස්වන උපසිරැසියට සුභ පතනවා! තවත් ඉදිරියට බයිස්කෝප් සිංහලෙන් සමගින් උපසිරැසි ලබා දීමට ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ෆිල්ම් එකනම් පට්ට. ආයේ ලොවෙත් නෑ. ජය!

  51. thnx lot bro

  52. කැලුම්

    නියම ෆිල්ම් එකක් වාගෙ..
    බාගෙන කියන්නම් බලලා.. 🙂

  53. Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
    thawa honda film ekakata sub danna labeawa.
    (yify wala honda aluth films thyanawa.
    720p english sub ekka.niyama BRay Qty.)
    ethana thiyana film walatath sub danna puluwannam
    loku deyak.sub danna una mahansiya mama
    ethamath agaya karanawa…,,
    jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….

  54. සුපිරි ෆිල්ම් එකක් තවත් දෙන්න ඉස්සරහට

  55. thanks for film & sinhala subs. film 1 balanna kalinma oya apiwa baya karanawani.

  56. මංජුල

    පට්ට එකක් වගේ ඉස්තූතියි

  57. නියමයි සහෝ ජටම වේවා…..

  58. එළකිරි මචං

  59. Nalinda Trinco

    Mekanam pattama patta kathawak… Sinhala sunnata gooodaaaak pin……. ammata Udu ada man 1st neda…..

error: Alert: Content is protected !!