Tuesday , September 22 2020
Breaking News

Srimanthudu (2016) with Sinhala Subtitles| හිත හොඳ කෝටිපතියා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 33 votes.
Please wait...

Srimanthudu-(2015)

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත් බර දිනයක්….!! අද දින මා ඔබ වෙත රැගන ආවේ අලුත්ම Action , Drama. ඝණයට අයත් අනර්ඝතම තෙළඟු සිනපටයක්..! මුලින්ම මේ සඳහා මාගේ ස්තුතිය සඳුන් ධනුෂ්ක සහෝට පිරි නමනවා වෙන කෙනෙකු භාරගත් එකක් වුවත් මෙම චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට නිකුත්වු පසු මා හට මෙය කිරිමට අනුබල දුන් නිසා.! හොඳයි මා අද දින ඔබ හමුවන්නේ මා විසින් පෙර උපසිරැසි කරනය කරන ලද Teraa Surroor (2016) ​හින්දි චිත්‍රපටයෙන් පසුව ​එනම් මේ මගේ 16 වන උපසිරැසි නිර්මාණය වෙනදා සේම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නට කැමතියි ඔබගේ වටිනා අදහස් උදහස් පහතින් දක්වා යන ලෙසට..! එසේනම් අපි සිනමා පටයේ කතා වස්තුව දෙස සහ අනිකුත් තොරතුරු විමසා බලමු.

මෙම සළරැව සඳහා අන්තර්ජාල චිත්‍රපට දත්ත ගොණුවේ imdb අගය 10 / 8.0 ක අගයක් ලැබි තිබෙනවා මෙම චිත්‍රපටය සඳහා වියදම ලෙස සටහන් වනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් මෙම චිත්‍රපටයේ අදායම ලෙස සටහන් වනුයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.0 වශයෙන් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30 ක මුදලක්..! මෙම සලරුව සඳහා රංගන දායකත්වය පිළිවලින් මහේෂ් බාබු. සෘති හසන්. ජගපති බාබු. යන නළු නිළියන් විසින් සපයා තිබෙනවා එසේ නම් චිත්‍රපටයේ කතාව දෙස අවදානය යොමු කරමු. හර්ෂා නැමැති තරුණයෙක් ඔහු සිටිනවා කෝටි පතියෙකු වෙන රවීකාන්ත් ගේ එකම පුතා ඉතින් හර්ෂා කියන්නේ වෙන කෝටිපති තාත්තලා ඉන්න පුතාලා වගේ කෙනෙක් නෙවෙයි එයා හරිම වෙනස් නිතරම හිතන්නේ වැඩකරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම ආකාරකට හරිම චාම් තමන්ගේ සමාගමේ වැඩ කරන සේවකයන්ට සලකන්නේ තමන්ගේ පවුලේ අයට වගේ එයාගේ අදහස තමයි අපි වගේම අපිට වැඩකරන අයත් දියුනු වෙන්න ඕන කියන එක. හර්ෂාගේ තාත්තා නම් මේවට ඒ හැටි කැමැත්තක් නෑ හැබැයි හර්ෂට කිසිම බලපෑමකුත් නෑ පුතේ ඔයාව තේරුම් ගන්න අමාරුයි කියනවා විතරයි හර්ෂා තාත්තගේ ව්‍යාපාර වැඩවලට සම්බන්ධ වෙන්නත් කැමති නෑ . මෙහෙම කාලය ගත වෙද්ද එක දවසක් හර්ෂාට හම්බෙනවා චාරු ශිලා කියලා ලස්සන ගෑණු ළමයෙක්ව ඉතින් එදා ඉදලා හර්ෂාගේ ජිවිතය සම්පූර්ණයෙන්ම එයාගේ ක්‍රමයට අනුවම වෙනත් මාර්ගයකට වැටෙනවා.දෙන්නට දෙන්නා ආදරෙත් කරනවා නමුත් චාරු ශිලා හර්ෂා කියන්නේ කෝටිපති රවිකාන්ත්ලේ පුතා බව දැනගත්ත මොහොතේදීම හර්ෂාගෙන් ඈත් වෙනවා නික්නම නෙවෙයි හර්ෂට හර්ෂාවත් එයාගැන නොදනනා දෙයක් ගැනත් කියලා තමයි ඈත් වෙන්නේ ඉතින් හර්ෂා එතනිස් පස්සේ ගෙදර අම්මා තාත්තා පවුලම තානකාලිකව අතඇරලා දුර බැහැරකට යනවා පඅන්තිමේදි හර්ෂා ජිවිත අවදානමකට පවා ලක්වෙනවා ඉතින් චාරු ඇයි හර්ෂා ගෙන් ඈත්වුනේ..? චාරු හර්ෂාට කියපු එයාවත් එයා ගැන නොදන්න දේ මොකද්ද..? හර්ෂා දුර බැහැරකට ගියේ ඇයි..? ඇත්තටම හර්ෂා මොනවද කරන්න ගියේ..? චාරුයි හර්ෂයි නැවත එකතු වෙයිද..? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්නට නම් චිත්‍රපටය නරඹාම සිටින්නට යැයි යොජනා කරමින් තවත් අලුත්ම සලරුවක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි…!

(මෙම චිත්‍රපටය සඳහා 500 MB ඩිරෙක්ට් ලින්ක්  සහ ටොරෙන්ට් ලින්ක්  අපගේ අලුත්ම බයිස්කෝප්-උපසිරැසි-සදහා-ටොරන්ට්-ලින්ක් යන අඩවි තුලින් ලබා ගැනිමට පුලුවන් )

උපසිරසි වල කාල රාමු සම්බන්ධව මතු වූ ගැටළුව නිවැරදි කර ඇත…

Srimanthudu (2016) on IMDb

 

 

මෙම සිංහල උපසිරසි Tamil Rockers HD Rip කොපි සඳහා ගැලපේ. 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

86 comments

  1. Thnks mchn

  2. අදයි බලන්නේ 2020 අද 1 මාසේ 2 තැන්ක්ස් සබට

  3. arawindasunimal

    thanks sub ekata (NTR) JAYAWEWA…………

  4. thanks

  5. Susil_kumara344

    Zip ෆයිල් එක නැද්ද

  6. Kushan_sandaru

    අඩෝ ස්තුතියි බං

  7. Lahiru Kekulandara

    thanks bro………..

  8. Thaks ela brooo

  9. ashan lankanath

    Thanks ………………good luck …………………..

  10. සදීප් ලක්ෂාන්

    මේ උපසිරසි වැඩ කරන්නේ නෑනේ

  11. ඔන්න සුපිරි සබක් බොහොම සුතූතියි තරිදු සහෝ

  12. jayantha bandara

    thanks For Sub

    Good Luck

  13. Lasitha Divanjana

    Wow Patta Movie Eka aaaaa Thanks Bro

  14. film එකනම් නිකන් සුරන්ගනා කතා වගේ නේද sub එකත් ඒකටම හරි ගොඩක් තැන් වල ඒයාලා මේකයි කියන්ඩ ඇත්තේ කියලා අපි හිතාගන්ඩ ඔනේ..අපිට හිතන්ඩ යමක් ඉතුරුකරලා තියනව..නියමයි

  15. එකනම් නිකන් සුරන්ගනා කතා වගේ නේද sub එකත් ඒකටම හරි ගොඩක් තැන් වල ඒයාලා මේකයි කියන්ඩ ඇත්තේ කියලා අපි හිතාගන්ඩ ඔනේ..අපිට හිතන්ඩ යමක් ඉතුරුකරලා තියනව..නියමයි

    • විවේචනයක් කරද්දි හිතලා බලලා කරන්න චිත්‍රපටියට IMDB 8.0 ක් ලකුණු තියෙද්දි ඔයාට විතරක් සුරංගනා කතාවක් උන එකට කරන්න දෙයක් නෑ එක්කෝ ඔයා හරියට චිත්‍රපටියක් රසවිඳින්න දන්නේ නැතිව හරි එහෙමත් නැත්තන් ඔයා වෙන මොකක් හරි අදහසකින් කියන දෙයක් වෙන්න ඇති මොනව උනත් කාල රාමු ගැටලු ඇරෙන්න වෙන මුකුත් ප්‍රශ්න නම් දන්න තරමින් නැහැ බොහෝම කණගාටු මෙච්චර මහන්සි වෙන එකට මේ වගේ අදහස් දක්වන එකට

  16. ane sub aka zipped folder akaka ewanna ko mama baganna danne ne udau….?

  17. බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  19. උපසිරැසි ගැටලුව නිරාකරණය කරා සිදුවු ප්‍රමාදදෝශයට බලවත් කණගාටුව Hdrip & Tamil Dubbed දෙකටම හරි යන විදියට උපසිරැසි ගොනු දෙකක්ම දීලා තියෙනවා

  20. අයි බවන් දැන් මේකේ ටොරෙන්ට් link එක දෙන්නේ නැත්තේ ?

  21. ගයාන්

    දැන් බයිස්කෝප් එක ගු 7යි !

  22. මධුරංග

    මදැයි මචං මේක සබ් එක්ක බලන්න හිටියා
    සබ් එක මාර අවුල් බං
    එපාවෙනවා බලන්න ගියාම
    අපරාදේ ඔයාගේ කාල‍ෙ

  23. එච්චර deta යවන්ඩ බැරි අයට youtube දාලා තියන කොපි එක download කරගන්ඩත් පුලුවන් sub එකනම් කොහොම වෙයිද මන්දා පොඩි පොඩි ajusments කරගන්ඩ වෙයි මගේ හිතේ
    https://www.youtube.com/watch?v=PXuUSwjIZBI

  24. machan oya amaruwen sub dunnata balanna ba bng. sub aul balannama bari tharam aul. puluwan nam hadapan machan

  25. sub eka aulak thuyanwa sahoo podak balanwada ?

  26. ටොරෙන්ට් ලින්ක් එක තමවත් සොයාගැනිමට අපහසු යාලුවො ඇතිනම් කොහෙවත් නොගිහින් fb පිටුවෙ බයිස්කෝප් සිංහල උපසිරැසි වලට ගැලපෙන නවතම ටොරෙන්ට් පිටුවෙන් දි තිබෙන 720p gb1.4 torrent link එක බාගන්න. එ ටොරෙන්ට් ලින්ක් එක මෙම උපසිරැසි වලට ගැලපෙන වගත් ගුනාත්මක බාවයෙන් උපරිමත් බවත් සහතික කරමි.

  27. thx broo

  28. අපරාදේ අප්පා 1.4 GB ඩේටා ටික කවුරුත් බාන්න එපා.සබ්ටයිටල් එක මාර අවුල් .කිසිම දෙයක් තේරෙන්නේ නෑ .සෑහෙන ඉස්සර වෙලා යනවා.පුලුවන් නම් හදලා ඉවර වෙලා දාන්න.නැත්නම් බාන මිනිස්සු පව් ,,

  29. where is the movie link ?

    • F97192C5AB318A220144E98ECA174D828D712E57

      • මේ hash එකට අදාල ටොරන්ට් ලින්ක් එකෙන් බාගත කරන්න එපා…..
        සබ් එක ගැලපෙන්නේ නැ යාලුවනේ….

        සබ් එක දාපු තරිදු රුක්ශාන් සහෝදරයා මේ ගැන පොඩ්ඩක් බලලා අවුල ඉක්මනට නිවැරදි කරයි කියලා හිතනවා….

        මොනවා උනත් සබ් එකට තුති සහෝ… 🙂

  30. I can’t see any link so how I can download, please explain

  31. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  32. bohoma sthuthi sahoooo niyamai….

  33. subtitle timeing okkoma aul godak welawata me subtitle dena kenage sub okkoma me wage tama apo hariyata sub dennako kathawata kalin subtitle yanawane

  34. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  35. sub aul brooo

  36. Achintha Sameera

    තැන්ක් මචෝ සබ් එකට
    සබ් එක දෙනකම් හිටියෙ…

  37. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  38. thnxx bn

  39. where is the torrent file

  40. kavindugayashan

    tnx fore sub kannada hoda film wagayak tiyanawa Masterpiece (2015) &Googly 2013 mevata sub denna supiri film 2k

  41. Hash – F97192C5AB318A220144E98ECA174D828D712E57

  42. me hash tag 1ka denna. mama gaththa same coppy 1kata sub patta aul

  43. thanks. gatha kenak kiyannako meka copy eka hodata tiyanawada Tamil Rockers HD Rip eka? mama kalin gatha eka sounds upset. me copy eka hodada? hoping a quick reply. thanks

    • ටැමිල් රොකර්ස් සයිට් එකේ Tamil + Telugu Dubbing copy එක ගන්න එපා Hdrip copy එක ගන්න

      • Bro mage anroide phn walata samahara sub download wen na.film aka nam downlad wenawa ikmanata.ath sub aka open wen na.danna kenek innawa nam kiyanna sub aka kohomada download karanne kiyala

  44. thanks for sub.kohomada torrent site ekata yanne

  45. 24 tamil film ekatath sub dennako hoda copiyak awith

  46. niayamai…supiri 1k ne…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!