You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / All / Star Wars: Episode I – The Phantom Menace (1999) | භූත තර්ජන… [සිංහල උපසිරැසි සමඟ]

Star Wars: Episode I – The Phantom Menace (1999) | භූත තර්ජන… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 19 votes.
Please wait...

Star Wars Episode I - The Phantom Menace (1999)

ෆිල්ම ඒක ස්ටාර් වෝස් එපිසෝඩ් 1. ස්ටාර් වෝස් ගැන ඉතින් ආයේ කියන්න ඕනේ නෑනේ නේද.. Star Wars: Episode V එක නම් මේ වෙනකොටත් සයිට් එකේ දීලා තියනවනේ. මේක ඔස්කාර් සම්මාන තුනක් සඳහා නිරදේශ උන නියම ෆිල්ම් එකක්.

ජෙඩායි නයිට්වරු දෙදෙනෙක් අක්‍රමණයෙන් පලා යද්දි, ඔවුන්ට කොල්ලෙක් හමුවෙනවා. ඒ කොල්ලා බලය සමතුලිත කරන්න පුලුවන් තෝරාගත් කෙනා. නමුත් සිත් උතුමානන් ගේ පැමිණීමත් සමග නපුරු බලය පැතිරීම ඇරඹෙනවා.

එහෙම නම් මොකද වෙන්නෙ කියලා ෆිල්ම් එක බලන්නකෝ.

Star Wars: Episode I - The Phantom Menace (1999) on IMDb

 

 

b0a910b69076e6e2f40fc25015bf7071177e7e56
0e472b9a153b363c61d352b23b75fdf70a1dd5a2
f105dd901e63e3319c2b259b055fbb6e08a65ab5
61c3ee5867907b853867757e873f96cb9a2496ac
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

45 comments

  1. Bhawantha Chamod

    Thanks mcn.

  2. Subata Thanks bro…!!!

  3. බොහෝම ස්තූතියි සහෝ

  4. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  5. ස්තුතියි සහෝ උපසිරසියට.

  6. කසුන් නුවන්ත

    නියමයි සහො !!!

  7. නියමයි සහෝ.බොහෝම ස්තූතියි

  8. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි සහෝ

  9. බොහෝම ස්තූතයි මේ සුපිරි කතා මාලාව සිංහලෙන් ගෙන එනවාට

  10. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  11. thanks machan sub ekata jaya wewea bro!!!

  12. බොහෝම ස්තූතියි උපසිරැසියට

  13. බොහොම ස්තුතියි… 🙂

  14. udara damith(badalkumbura)

    nice

  15. THANKS NOKIYA BE!
    THANK YOU VERY MUCH BRO######

  16. අමිල සම්පත්

    සහොදරවරුනි,
    ඔබලා ලබාදුන් සහයොගයට අැත්තෙන්ම ගොඩක් ස්තූතියි! මට පහුගිය වසර පුරාවට වැඩ කටයුතු ගොඩක් යෙදිලා තිබුනා. ඒ් නිසා හිතාගෙන හිටපු විදියට Star Wars සෙට් ඒකේම සබ් ටික ඉවර කරන්න බැරි උනා. Star Wars 2 චිත්‍රපටයේ සබ් ඒක Star Wars 1 චිත්‍රපටයේ සබ් ඒක හා සමගාමීව දාන්න හිටියත්, සිදුවූ අකරතැබ්බයන් හේතුවෙන් හදලා තිබුන සබ් ටිකත් මැකිලා ගියා. අවුලක් නෑ. මම ඉක්මනින්ම ඉතිරි ටික ඒවන්න කටයුතු කරන්නම්. පොඩි අවුලකට තියෙන්නෙ දැන් තියන පරිගණකට සුදුසු සිංහල යුනිකේතයක් ස්ථාපනය කරගන්න අමාරු ඒක. 🙁

    Star Wars will return soon…. 😀

  17. dan godak kal gita 1 dila ithiri ewa denna hithan nadda?

  18. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  19. Saman Prasad ( Black Cobra )

    wade nm ela.anith tikath demu neda…

  20. බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම ඕක විකාශය වෙච්ච පිළිවෙල වෙන්නේ

    Star Wars (1977)
    Star Wars: Episode V – The Empire Strikes Back (1980)
    Star Wars: Episode VI – Return of the Jedi (1983)

    Original Star Wars trilogy
    Star Wars: Episode I – The Phantom Menace (1999)
    Star Wars Episode II: Attack of the Clones (2002)
    Star Wars: Episode III – Revenge of the Sith (2005)

    Prequel – Star Wars: The Clone Wars (2008).
    ජය෴෴ 😛 😛

    • නියමයි සහෝ! 2015 දී VII ත් එන නිසා මේ සේරම ටික සබ් දෙනවානම් මරුම තමා…

      රොයිලි කිව්ව සේරටම දෙමුකො හෙමින්සෑරේ එහෙනම්. මමත් I, II, III බලලා නෑ. දෑන් සේරම බලනවා කොනක හිටන්. ඔයාගේ සබ් බලාගෙන ඉන්නෙ ඔක්කොම බලන්න. ජය!

  21. මාමා මියා
    මරේ මරු ඉතුරුවටත් සබ දීගෙන යමන් කොල්ලෝ 😉

  22. Amila sampath machan..

    Star Wars Episode II Attack Of the Clones (2002)
    Star Wars Episode III Revenge Of The Sith (2005)

    me films dekatath sinhala sub deepan kollo..
    http://yify-torrents.com/browse-movie/Star%20Wars/All/All/0/latest
    me torrent eke thiyanawa…
    waraddanne nethiwa deepan petiyo..Honda ekane…

  23. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  24. Download Manager

    Thanx bro

  25. නලින්

    නියමයි මේ කථා සෙට් එක පුංචි සන්දියේ බැලුව මතකයි ඕං!..

    අහාපහු සැරයක් බලන්ඩ ඕනේ

    ස්තුතියි අමිල කොලුවෝ!

    ජය වේවා!

  26. අමිල, පුලුවන්නම් අනිත් කොටස් වලටත් උපසිරැසි දෙන්න. ඒක ලොකු උදව්වක් වෙනවා අනිත් අයටනම් දන්නෙ නෑ, මටනං ලොකු උදව්වක් වෙනවා.
    ජයවේවා! ස්තූතියි!

  27. “චූටී මල්ලි”

    එල එල
    අලුත් කෙනෙක්
    අනික් ටිකත් දෙමු නේ
    සබට තුති
    ඔබට ජය……..

  28. mudiya / මුදියා

    කෝ බං මේ කොල්ල මොකුත් විස්තරයක් දාල නෑනෙ.
    කමක් නෑ.
    පළවෙනි වැඩේ නම් ඒකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
    ඔක්කොම ටික ඕනි හොඳේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

  29. හර්ෂ ලහිරු

    නියමයි සහො අනිත් එකත් දෙමු 😛 😛 ජය

  30. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    නියමයි සහෝ මේ කතාමාලාව ඔයා දීලා අවසන් කලොත්නම් සුපිරි වැඩක්, කොහොම උනත් පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  31. maru maru,meka supirima film ekkak,den sub ekkama balanna puluwan godak sthuthiy saho ithuru kotas tikath denna.

  32. සුපිරි වැඩක්..ඉතුරු ටිකත් දෙමු.

  33. ela mey films set akama subs denna jay!

  34. THANKS FOR 1ST SUB

  35. Hasitha prasad

    ජය වේවා!!! සහෝ!

  36. පළමු සබ් එක නේ අනිත් ටිකත් මේකේ දෙන්න සහෝ

error: Alert: Content is protected !!