You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 5 2019
Breaking News
Home / All / Stargate: The Ark of Truth (2008) | සත්‍යය සොයා. [සිංහල උපසිරැසි සමඟ]

Stargate: The Ark of Truth (2008) | සත්‍යය සොයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Stargate The Ark of Truth (2008

ඔන්න stargate නම් ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවට හේතු වෙච්ච මුල් චිත්‍රපටය ගෙනාපු වෙලාවේ පොරොන්දු වෙච්ච විදියටම ඒ අනුසාරයෙන් තැනුණ, කෙළින්ම DVD/BR නිකුතු ලෙස නිපදවෙච්ච පළවෙනි චිත්‍රපටය ගෙනාවා. කලින් ලිපිය ගැන බැලුවොත් සම්පූර්ණ ලයිස්තුවම බලාගන්න පුළුවන්. හරි මුලින්ම හැරෙමු චිත්‍රපටියේ කථාවෙන් කියවෙන අවධිය වෙතට.

පසුකාලීනව වෙනස්ම තේමාවන් තුනකින් යුක්තව මාලා 3ක් ලෙස විකාශ වූ stargate රූපවාහිනි කතාමාලාවේ මුලින්ම ආරම්භවූ Stargate SG-1 මාලාවේ අදියර දහය නිමා වෙන්නෙ සත්‍යයේ පෙට්ටගම නම් දෙයක් ගැන ලැබෙන ආරංචියකින් රචකයන්ගේ අරමුණ වුණේ ඒ අනුසාරයෙන් එකොළොස්වෙනි අදියරේ මුල් කතා කිහිපය විකාශය කරන්න. ඒත් මේ පළවෙනිම කතා මාලාව දසවැනි අදියරෙන් අවසාන කරන්න නාලිකාව සැලසුම් කිරීමත් සමඟ මේ කතා තේමාව චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්න අධ්‍යක්ෂකවරු පෙළඹෙනවා. ඉතින් අද අපි මේ බලන්න යන්නේ ඒ කොටසෙන් පසුව හා Stargate Atlantis හතරවෙනි අදියරට පෙර කාලයේ කතාවකුයි.

රූපවාහිනී කතා මාලාව බලලා නැති අයට නම් ටිකක් පැටලිලි සහගත වේවී. ඒත් බැලුවා කියලා එච්චරම අවුලක් වෙන්නෙ නෑ. රූපවාහිනී කතාමාලාව බලලම නැති අයට උදව්වක් විදියට ටිල්ක් හා වැලා කියන්නෙ වෙනත් ග්‍රහලෝක දෙකක ඉඳලා SG-1 කණ්ඩායමට එකතු වූ දෙන්නෙක් කියලා කියන්නම්කෝ. ඔතනින් එහාට ඉතින් එච්චර අමාරුවක් වෙන එකක් නෑ තේරුම් ගන්න. කට්ටිය අර කලින් කියපු පෙට්ටගම හොයාගෙන යෑම තමා මේ කථාවෙන් කියවෙන්නෙ.

එහෙනම් තුන්වෙනි චිත්‍රපටයෙන් හමුවෙන තාක් මම සමුගන්නවා. ඔබට ජය෴෴284

Stargate: The Ark of Truth (2008) on IMDb

 

 

349 MB කොපිය මෙතනින් බාගන්න

DFBA2795BFD4F2F9FB1046267E71CFA00B4AA5F5

1.81GB කොපිය මෙතනින් බාගන්න

A08D10CB3790ABF8737955F5A70357F7ED713DB6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

36 comments

  1. asawen balanna puluwan film ekak. thanks very much.

  2. nishshanka ruwan

    ස්තූතියි 🙂

  3. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  4. වරුණ නිරෝෂණ

    නියමයි රොයිලි සහෝ…. ගොඩාක් ස්තුතියි ඔබට……

  5. Saketha Pulasthi

    😉 ස්තූතියි

  6. Supun Udayanga

    Thanks saho… Oyata jaya wewa….!!!

  7. අවුරුදු දෙකක විතර ඉදන් මේකෙන් පිල්ම් බානවා..අද තමයි මුලින්ම කමෙන්ට් කරන්නේ…මේ සයිට් එක තමයි සයිබරයේ වටිනාම එක..ඔබලා සියලු දෙනාට ‍බොහොම පින්

  8. අනිත් එකත් දෙන්න. පුළුවන් නම් ‍ටීවී සීරියස් එකටත් සබ් දෙන්න.

  9. වරුණ රංගජිත් (වරූ...)

    සිංහල සබට බොහොම ස්තූතියි……..

  10. Superrrrb…
    Thanks bro Sub ekata..

  11. tks macho. ubanam patta sira porak ubata pin. ohomama tv show ekath damu macho.thankes wewa…………ummmmmm…..mmmmmm..aaaaaaaaa….

  12. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  13. නලින්

    ස්තුතියි රොයිලි අයියා!

    ඔන්න ගන්නවා

    ජය වේවා!

  14. tankuuu kiwwa saho onna…………

  15. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි අයියේ, මේක දෙනකම් බලාගෙන හිටියේ,අනිකත් දෙන්න,ජයවේවා.

  16. man gawa okkoma collection eka thiyenawa
    SG-1
    Atlantis
    Universe

    onenam kiyanna

  17. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  18. Tharindu Udayanga Perera

    Fatta fatta….thanks roili sahoo sub ekatahh..danma banavaaa…

  19. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි 😛 ජය

  20. Aditha Praween

    ela kiri ayya
    thankzzzz

  21. “චූටී මල්ලි”

    රොයිලි තෑන්ක්ස්
    මචන්
    සබට තුති
    ඔබට ජය……..

  22. Saman Prasad ( Black Panther )

    thank u thank u Royly aiye…. (y)

  23. කේ.යූ.ජී. උදාර

    නියමයි රොයිලි…….
    ඊළඟ එකත් ඉක්මනට ම ගේමු.
    සිංහල සබට බොහොම ස්තූතියි……..

  24. Kulanjana Maduranga

    ela ela.sabata thanks ROYLI aiye.ohoma ymu.jayen jaya…..

  25. එල එල රොයිලි මෙන්න කතා

  26. තෑන්ක්ස් වේවා!!!

  27. චතුර මදුසංක

    pattai saho

  28. බොහොම තුති මචං

error: Alert: Content is protected !!