Wednesday , September 30 2020
Breaking News

Stormageddon (2015) with Sinhala Subtitles | තාක්ෂණය ද මනුස්සයෝද ? [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.8/10. From 5 votes.
Please wait...

Stormageddon (TV Movie 2015)

තාක්ෂණයේ දිවුනුවත් එක්ක මිනිසුගේ වැඩ ලේසි වෙනවා..අපි හදන මෙවලන් අපිට  විරුද්ධව නැගී හිටියොත් මොකද වෙන්නේ? කාටවත් ඒ ගැන හිතිලා තියෙනවද ? ඔය ඔයා වැඩකරන පරිගණකය ඔයාට විරුද්ධව වැඩ කලොත් මොකද වෙන්නේ ? යුධ උපකරණ අපිට විරුද්ධව යුද්දයක් ප්‍රකාශ කලොත් මොකද වෙන්නේ? කොහොමද එක නවත්වන්නේ ? වැඩි විස්තර දැන ගන්න ඕනෙනම් අරගෙනම් බලන්නකෝ..
කොහොමද කට්ටියට ? හොදින් ඉන්නව් ඇති කියලා හිතනවා..ඔන්න තවත් රසවත් ෆිල්ම් එකක් ගේනවා බලන්න..මේ කතාව කරන්න ගොඩක් දවස් ගියා.මොකද කිවුවොත් දීලා තිබුණු සබ් එකයි ෆිල්ම් එකක් වෙලාවක පිස්සු නටනවා…ඒ වගේ වෙලාවට අසාලිවිමක් තමයි කලේ..ඒ නිසා වැරදිනම් ඇති….එහෙනම්

මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

නැවත උපසිරසකින්  හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

 

 

Star Trek III: The Search for Spock (1984) on IMDb

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Thanks…

  2. denakam hitiye
    elama saho thanks

  3. Sub ekata thanx

  4. thx broo

  5. නුවන් මානගේ

    Elakiri Macho

  6. ස්තූතියි ජයව‍ෙිවා!~~~

  7. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා! බුදු සරණයි!

  9. film eka gana tawa tikkak details dunnanam watinawa saho.
    sub dunnata thankzzzzzzzzz lot..

  10. බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. උපසිරසි ෆයිලයට ස්තුතියි. ජය වේවා…!!!

  13. Thanks for the sub

  14. වයන්ත

    godak sthuthiy sahoo niyama ekak wagee,
    oyage mahansiyata godak sthuthiy jaya wewa

  15. elama kolla

  16. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  17. ashan lankanath

    thanks

  18. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  19. Thanks for sub…

error: Alert: Content is protected !!