Sunday , June 20 2021
Breaking News

Stowaway (2021) Sinhala Subtitles | අඟහරුද? ජීවිතයද? [සිංහල උපසිරසි]

Rating: 8.9/10. From 29 votes.
Please wait...

සුබ දවසක් වේවා හැමෝටම. මේ මගේ පළවෙනි ලිපිය සහ පළවෙනි උපසිරසි යෙදීම නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. පළවෙනි එක හින්දම ටිකක් වෙලා ගියා වැඩ ඉවර කරන්න ඒකට සමාවෙන්න ඕනෙ.🙏 ඒවගේම බයිස්කෝප් අඩවියේ සිසිල ප්‍රසාද් සහෝදරයටත් ස්තූති කරන්න ඕනෙ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මේ උපසිරසිය නිර්මාණය කරන්න අවස්ථාවක් ලබා දීම වෙනුවෙන්.❤️

මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 5.6 ක අගයක් හිමිකරගෙන තියනවා. Sicence fiction, Thriller, Drama යන කාණ්ඩ යටතේ තමයි මේක වර්ග කරල තියෙන්නෙ. Joe penna විසින් අධ්‍යක්ෂණය කරන ලද Anna Kendrick, Daniel Dae Kim, Shamier Anderson, Toni Collecte යන නළු නිළියන් රංගනයෙන් දායක වන විනාඩි 116 පුරා මේ චිත්‍රපටය ගලා යනවා.

කතාව දිහාට හැරුණොත්,
අඟහරු ග්‍රහයා වෙත පෘථිවියෙන් මුලින්ම මිනිස්සු රැගෙන යන මෙහෙයුමක් වටා තමා කතාව ගෙතිල තියෙන්නෙ. මේ මෙහෙයමට තුන් දෙනෙක් සහභාගී වෙනවා. මේ කට්ටියගෙ බලාපොරොත්තුව තමා අඟහරු මත ජීවය ඇතිකිරීමට පළමු උත්සහ ගන්න එක වගේම අනාගතයේ මිනිස්සුන්ට ජනපදයක් හදන එකේ මුල් අඩිතාලම දාන එක. ඉතින් මේ අය පිටත් වෙලා ටික වෙලාවක් ‍යද්දි දැනගන්නවා අතපසුවීමකින් තව කෙනෙක්ව යානයෙ හිරවෙලා අරගෙන ඇවිල්ල කියලා. මෙන්න මේ සිද්දියත් එක්ක ප්‍රශ්න ගොඩක් මෙයාලට එක දිගට එනවා.
මොකද වෙන්නෙ කියල බලලම තමා දැනගන්න වෙන්නෙ.

එහෙනං චිත්‍රපටිය රසවිඳින්න.
ආයෙ අලුත් film එකකින් සෙට් වෙමු.
අමතක නොකර comment එකක් දාගෙන යන්න.🤟

ජයවේවා!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිත්‍රක කලණමිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Frontier [S03 : E06] Sinhala Subtitles | අදුරු අතීතයේ පවුකාරකම් [සිංහල උපසිරැසි]

“එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි.මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ …

Leave a Reply

Your email address will not be published.

88 comments

  1. Thank you mchn

  2. බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා චිත්‍රක සහෝ! 😉
    පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
    සමාවෙන්න ඕණ කමෙන්ට් කරන්න ප්‍රමාද වුණාට. 🙁
    අද තමයි කමෙන්ට් දාගෙන යන්නෙ නිදහසක් ලැබුණ
    මොහොතේ. 😛
    දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා… ❤️
    ජය ✌

  3. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦ පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං…

  4. Thanks mcn

  5. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු….

    • Chithrakakalna

      බොහොම ස්තූතියි
      අනිවාර්යයෙන්ම කරමු ❤️

  6. තෑන්ක්ස් සහෝ
    තව සබ් ගේමු

  7. පලමු උපසිරසියට සුබපැතුම් මචන්

  8. Vidusha T.Jayaweera

    Sub එක සුපිරිමයි.Keep it up මචන්❤️

  9. Good job malli❤❤❤❤

  10. Thankz brother

  11. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  12. චතුර දිමුතු

    සුපිරි ෆිලුමක්. සබ් එකත් සුපිරියටම දීල තියෙනව. තෑන්ක්ස් සහෝදරය. දිගටම වැඩ ඕන.

  13. Thanx bro…….

  14. පලමු උපසිරසියට උනුසුම් සුබපැතුම් සහෝදරයා
    දිගටම උපසිරසි සමග හමුවෙමු

  15. තැන්කු වේවා

  16. හම්මට චිකුබා.. Thanq sub ekata

  17. ඉමේෂාන්

    පලවෙනි එකම හොද ෆිල්ම් එකකින් පටන්ගෙන තියනෝ ඉදිරියටත් හොද තෝරාගැනිමක් ඇතුව සබ් කරන්න!!! සබ් ගොඩ වැඩිකරගන්න දෙකයි පනහේ ඒවා නොදී
    ✌ ජය

  18. Thank You Very Much,
    Film eka apu dawase idan sub eka enakam balagena hitapu ekak <3

    Specially kiyanna oone puluwannam The Expanse Series eke sub danna

    Thanks Again <3

  19. අනුපමා හේරත්

    Good job මල්ලී…

  20. Idunil Weerasinghe

    සිංහල උපසිරසියට ස්තුතියි
    පලවෙනි එකට සුබපැතුම්……………
    පුලුවන් නම් සුපිරි සීරිස් එකකටත්( ලගදි දුන්න innocent එක වගේ) උපසිරසි ලබාදෙන්න

    • Chithrakakalna

      බොහොම ස්තූතියි❤️
      අනිවාර්යයෙන්ම කරමු

  21. Pasindu Bhanuka

    සුපිරිම සහෝදරයා.ඉස්සරත් සුපිරි සබ් ටිකක් දෙනකන් බලන් ඉන්නව. පළවෙනි උපසිරැසියට සුභ පැතුම්

  22. Thimira Piyaruwan

    සුපිරි වැඩක් බ්‍රෝ… කරගෙන යමන් දිගටම…❤️

  23. Keep it bro ❤️

  24. නදීක ගුරුගේ

    ෂුබපැතුම් ෂහෝදරයා

  25. Thanks bokka❤️

  26. සුභ පතනව මල්ලි ඉදිරියේදීත් සබ් ගේන්න අපිට.තෑන්ක්ස්

  27. තද කොර ඇහ්හ්

  28. Dinith de silva

    Thanks brother..good work..keep going

  29. පලමු උපසිරසි නිර්මාණයට සුභපැතුම්, වගේම ස්තුතියි

  30. Thank you

  31. Mewani aluth film digatama denna bro ara parana lonthapol ewai,animation magului nthuwa

  32. Thanks for sub bro

  33. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න

  34. Martian 2015 චිත්‍රපටියේ අවසානෙට පෙන්නන්නෙ අඟහරු වලට ආයෙත් කට්ටියක් යවනවා.. ඒ යන්නෙ මේ කට්ටිය නේද?

  35. පලපු උපසිරස නිර්මාණයට සුභපැතුම් සහෝ. දිගටම සබ් දෙමු, ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා ඔන්න එහෙනම් මාත් ගත්තා.

  36. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

  37. Sub ekta thanks

  38. Thanks kollo
    Digtama me wage aluth ewata sub denna parana ewa nathuwa

  39. Congrats for 1st attempt brother
    Spiral(2021) movie ektath sub denna

  40. පලමු උපසිරසියට සුබපැතුම් සහෝ
    ඉදිරියටත් උපසිරසි ලබාදෙන්න
    ජය වේවා!!!

  41. Congrats brother
    Keep it up

  42. Thanks mchn
    Digtma wade krmu

error: Alert: Content is protected !!