You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / All / Stranger Things [S01 : E02] with Sinhala Subtitles | මේපල් වීදියේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

Stranger Things [S01 : E02] with Sinhala Subtitles | මේපල් වීදියේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 17 votes.
Please wait...

Stranger-Things-TV1

හරි එහෙනම්. හිමින් හිමින් පටන් ගත්තු නේ කතාමාලාවේ ඉතුරු කොටස් ටික මමයි, ප්‍රණීත් සහෝයි ගෙන එන්නයි සූදානම් වෙන්නේ. මේපල් වීදියේ අභිරහස විදිහට ඔයාලට ගෙන්නේ stranger things කතාමාලාවේ දෙවන කොටසයි.

පළමු කතාවේ ඔයලා දැක්කනේ කොහෙන්ද ආපු තරුණියක්. ඒවගේම ඔයාලා දැක්කා විල් බයර්ස් නැතිවෙනවා. මේ එපියේදී විල්ව හොයන චීෆ්ට ආරංචි වෙනවා මළසිරුරක් සම්බන්ධව. සැකකරන විදිහට ඒ විල්ගේ සිරුර. නමුත් විල් ගේ අම්මා මේක පිළිගන්නේ නැහැ. මේ එපියෙන් අතුරුදහන් ලැයිස්තුවට තවත් කෙනෙක් එකතු වෙනවා.

අද මොකද වෙන්නේ කියලා දැනගන්න මේ එපිය බලන්න. එහෙනම් මම සමුගන්නවා. වැඩිය කියන්න දෙයක් නැහැ. කිව්වම කතාරසයත් යනවනේ. කතාව ගැන විස්තරයක් දිල්ශාන් කාලිංග කරපු නිසා නැවත කියන්න යන්නේ නැහැ. ඊලග කොටසෙන් මුණගැහෙමු. රැදී සිටින්න STRANGER THIGHS සමගින්.

– ජය ශ්‍රී –

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                  Next Episode>>

Leave a Reply

34 comments

  1. අද තමයි බලන්න පටන් ගත්තේ . කත්ව කොහොම්ද හොද්ද? තෑන්ක්ස් සබට

  2. thanks sub ekata

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  4. Lahiru Lakshan

    thanks machn….

  5. 12 MONKEYS SEASON 4 SUB DENNAKO PLEASE

  6. බොහෝම ස්තූතියි උපසිරැසියට

  7. Thanks !!!!!!!!!!!

  8. එල එල බ්‍රෝ,. තෑක්ස් සබ ට,.

  9. Amila Mudalige

    Thanks saho sub ekta

  10. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. ස්තූතියි සබ් එකට!

  13. thanx Free State of Jones 2016 denne kawadda ane ikmanata sub dendoooooooo

  14. kawesha dissanayaka

    thanks thanks

  15. elama thanks

  16. ස්තුතියි සබ් එකට සහෝ

  17. පට්ට බ්‍රෝ. ගොඩක් ස්තූතියි සබ් එකට ජය වේවා

  18. pattai tnx sub 1ta

  19. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  20. නිරෝෂ්

    ස්තුතියි යසිරු.ජයවේවා !

  21. ‘preacher’ mekath pulwannnam sub ekak dendoo

  22. thx machn mekata sub ekak danna kiya kiya hitiye …

  23. Thnx Kolla Sub akt … Patta kthawak Digatama krgena ymu…….. Elzzzzzz

  24. සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  25. patta machan.ikmanatama deela.mehemane sub denna ona.ithuru tikath ikmanatama denna.thanks…

  26. Isuru Akalanka

    thank you!!!!!ithuru kotas walatath sub denakan balan innawa onna……bohoma pin

  27. ස්තූතියි යසිරු සහෝ
    3 වෙනි කොටසෙන් හමු වෙමු

  28. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  29. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  30. Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa

error: Alert: Content is protected !!