You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / All / Stranger Things [S01 : E05] with Sinhala Subtitles | අනෙක් මානය [සිංහල උපසිරැසි සමඟ]

Stranger Things [S01 : E05] with Sinhala Subtitles | අනෙක් මානය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 12 votes.
Please wait...

Stranger-Things-TV1

රෑපවාහිනී කතා මාලා රේටින් වලින් #26 වෙනි ස්ථානයේ තිබෙන සුපිරි ස්ට්‍රේන්ජර් තින්ග්ස්  කතා මාලාවේ පස්වන එපිය තමයි ඕන් මේ. imdb මීටරේ 9.0ක් කැරකිලා තියෙනවා. කලින් එපිය ගැන බලනවනම් විල්ගේ අම්මට දැන් තේරෙනවා විල්ගේ මළ සිරුර හම්බ උනත් විල් තාමත් ඉන්නේ ගෙදරමයි කියලා. ඉතින් හරිම අභිරහසක් තමයි ඒක. ඒකට උත්තරේ අද එපියෙන් බලා ගන්න පුලුවන්. ඒ වගේම දැන් මයික්, ඩස්ටින්, ලූකස් හා එලවන් විල්ව හොයන්න පටන් අරන්නේ. ඔවුනුත් විශ්වාස කරන්නේ නෑ ඒ විල්ගේ ඇත්තම සිරුර ඒක කියලා. ඔය ගැන සැක හිතුනු හෝප් පොලිස් නිලධාරියත් යනවා මේකෙ ඇත්ත නැත්ත හොයලා බලන්න. ගියාම ඔහුට දකින්න ලැබෙන්නේ ඒක විල්ගෙ ඇත්තම සිරුර නෙවෙයි හදපු එකක් බවයි. හරිම ජංජාලයක් තමයි නේද. ඉතින් හෝව්කින්ස් ලැබ් එකේ ආචාර්ය වරු මොකක් හෝ පරීක්ෂනයක් අත්හදා බලමින් තමයි ඉන්නේ. ඔවුන්ගෙන් කෙනෙක් අමුතු විවරයක් අතරින් ඇතුලට යනවා මතක ඇති ඔයාලට. පිටසක්වලයොද දන්නෙත් නෑ. කොහොම උනත් ඒ දේවල් එක්ක අපේ එලවන්ගෙත් සම්බන්ධයක් තියෙනවා කියලනම් දැන් තේරෙනවා.

එහෙනම් කතා ඇති අද එපිය බලලම ඉමුකෝ..ගිහින් එන්නම් ..ඔබට ජය

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                    Next Episode >>

Leave a Reply

34 comments

  1. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata.. 🙂

  2. thanks machn…

  3. patta kathawak saho, thanks sub ekata

  4. THANKS !!!!!!!!!!!!!!!!!!

  5. athatama meka supiri bro

  6. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. එල එල බ්‍රෝ,. තෑක්ස් සබ ට,.

  8. thankZ bro!!!!!!!!!!!

  9. ස්තුතියි සබ් එකට

  10. Next episode sub plzzzzzzzzzzzzzzzz

  11. kawadada next episode 3 denne ??

  12. kawesha dissanayaka

    next 3 epi sub plz

  13. epi 6 ikmnta diyan mcho

  14. kolla 6 denddooooooooooooooooooooooooooo

  15. Stranger things episode 6 sub ada dipan please

  16. elama thanks

  17. patta kathwa bro tnxx
    ilaga kothsath danooooo

  18. Ela mcn.. patta kathawa.. ikamanata ithuru tikath denna…

  19. elama macho.ikmnta 6 weni epiyatath sub diynkoo 🙂

  20. නිරෝෂ්

    ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !

  21. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Thanks sahoo
    6th episode ekath ikanata oni
    marama tv serias ekak meka

  23. Amila Mudalige

    Thanks saho sub ekta

  24. Ela…Bro….Thanx…………….

  25. මාලින්ද

    ස්තූතියි බ්‍රෝ

  26. kawesha dissanayaka

    thanks thanks

error: Alert: Content is protected !!