You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / All / Stranger Things [S01 : E06] with Sinhala Subtitles | රාක්ශයා [සිංහල උපසිරැසි සමඟ]

Stranger Things [S01 : E06] with Sinhala Subtitles | රාක්ශයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 7 votes.
Please wait...

Stranger-Things-TV1

හරි මේ ඔයාලට දෙන්න යන්නේ stranger things කතාමාලාවේ හයවන කොටසයි. තවත් කොටස් දෙකක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. වැඩි කතාවක් නැතුව අද කථාවේ මොනාද වෙන්නේ කියලා. ඔයාල දැක්කනේ නැන්සි, ජොනතනුයි විල්ව සහ බාර්බ් ව හොයන්න යනවා. එතනදී රාක්ශයෙක් ඔවුන්ට පහර දෙනවා. එතනින් පලාආවාත්. ඔවුන් නැවත සුදානම් වෙනවා රාක්ශ දඩයමට. ඒ ආයුධ ආදිය සූදානම් කරගෙනයි. අනික් පැත්තෙන් අපේ එල් අතුරුදහන් වෙනවා. එල්ව හොයන්න මයිකුයි අපේ දත් නැති හාදයයි එකතුවෙනවා. ඒත් ලුකස් නම් එන්නේ නැහැ මොකද කලින් එපියේ මයිකුයි ලූකසුයි රණ්ඩු වෙනකොට එල් ලූකස්ට පහර දෙනවානේ. ඒ නිසා ලූකස් එල්‍ට කැමති නැහැ. එහෙම තමයි අද කතාවේ වෙන්නේ. මීළඟ කතාවෙන් මුණගැහෙන බලාපොරොත්තුවෙන් ඔයාලගෙන් සමුගන්නවා.

– ජය ශ්‍රී –

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

Stranger.Things.S01E06.Chapter.Six.The.Monster.720p.WEBRip.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                     Next Episode >>

Leave a Reply

26 comments

  1. subtitle ekata godak sthuthiyi
    jayawewa

  2. Hashan M. Priyadarshana

    Bohoma sthuthi saho sub ekata.. ;P

  3. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  4. Lahiru Lakshan

    thanks machn….

  5. THANKS !!!!!!!!!!!!!!!!!!

  6. Thanks saho sub ekta

  7. තෑන්ම්ස් බ්‍රෝ සබ් එකට,. මේ දැන් බගන්නෙ

  8. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. elama saho thanks

  10. thanZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!

  11. kawesha dissanayaka

    thanks

  12. මාලින්ද

    Thanks bro

  13. සචිර සමුදය

    Thanks A Lot

  14. episode 7 & 8 ikmanta one bro.. thnx 🙂 😉

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. නිරෝෂ්

    ස්තුතියි යසිරු.ජයවේවා !

  17. anith akath ada 9 twath denna balannnko

  18. ස්තුතියි සබ් එකට

  19. thanks…for sub

  20. නියමයි සහෝ සබ් දෙනකල් බලන් හිටියේ
    7 වෙනි කොටසත් ඉක්මනටම ඕනා….

  21. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

error: Alert: Content is protected !!