You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / All / Stranger Things [S01 : E08] with Sinhala Subtitles | අවසාන පරිජ්ජේදය : අන්තර්මානය [සිංහල උපසිරැසි සමඟ]

Stranger Things [S01 : E08] with Sinhala Subtitles | අවසාන පරිජ්ජේදය : අන්තර්මානය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 27 votes.
Please wait...

Stranger-Things-TV1

බයිස්කෝප් Stranger things කතාමාලාවේ රසිකයන්ට අද ගෙනාවේ අවසාන එපියයි. අද කතාවේ මොනාද වෙන්නේ කියලා අපි බලමු.

ඔයාලට මතක ඇති හොපර් සහ මිසිස් බයර්ස් දෙන්නා හොරෙන් පරීක්ෂණ කරන මධ්‍යස්ථානයට ගියා. මොකද දෙන්නා දන්නවා විල් එකත හංගගෙන ඉන්නවා කියලා. ඒත් එකේ ප්‍රධානියා මිසිස් බයර්ස්ගෙනුයි හොපර්ගෙනුයි ප්‍රශ්න කරනවා එල් ඉන්නේ කොහෙද කියලා. මොකද එල් කියන්නේ එයාලගේ පරීක්ෂණ වලින් බිහිවුන හොඳම නිර්මාණය. ඒත් මේකේ ප්‍රධානියා හොපර් සමග ගණුදෙනුවක් ඇති කරගන්නවා. ඒ එයාලට එල්ව බාරදෙනවා ඒ විල්ව හොයාගන්න ඉඩදුන්නොත් කියලා. ප්‍රධානියා ඒකට කැමති වෙනවා. ඔයාලට මතක ඇති නැන්සියි ජොනනතුනුයි දෙන්නා මේ ගැන හොයන්න එලියට බැස්සට කරගන්න බැරිඋනා කියලා. මේ පාර ඒ දෙන්නා විල්ගේ ගෙදරට ගිහින් යක්ශයාව අල්ලගන්න සැළසුමක් ගහනවා. එයාලට අත්දැකීම් තියනවනේ ඒ යක්ශයා එක්ක සටන් කරලා ඒනිසා ඒ ගැන අවබෝධයෙන් එයාලා සූදානම් පිට ඉන්නවා.

ඔහොමයි අද කතාව වෙන්නේ. වෙනදා වගේම අදත් කතාව නරඹන්න කියලා ආරාධානා කරනවා. කතාවේ අවසානයෙන් පේන්නේ දෙවන කතාවකට මඟපෑදෙයි කියලා. බලන් ඉමු netflix නාළිකාව මොකද කරන්නේ කියලා. මං හිතන්නේ අතහැරලා දාන එකක් නැහැ මේක. හොඳ රේටින්ස් ගත්ත කතාමාලාවක් නේ. මේ එපියටත් IMDB ශ්‍රේණිගත කිරීම් වල 9.4ක අගයක් ලැබිලා තියනවා. දෙවෙනි කතාසමයක් ගැන බලාපොරොත්තුවක් තියාගමු. ආවිගසම බයිස්කෝප් තුලින් රැගෙන එන්නම්. හොඳයි අපි එහෙනම් සමුගන්නවා. මෙතුවක් කල් STRANGER THINGS කතාමාලාව නැරඹූ ඔබ සැමට ස්තූතියි. අදහස් උදහස් එහෙම තිබේ නම් කමෙන්ටුවක් දැම්මට තරහ වෙන්නේ නැහැ අපි!!

– ජය ශ්‍රී –

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

Stranger.Things.S01E08.720p.WEBRiP.x264.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                     Next Season >>

Leave a Reply

55 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  2. Lahiru Lakshan

    thanks again…

  3. සබ් සෙට් එකටම තෑන්ක්ස්

  4. thank you

  5. tnx brother..//

  6. Thank you brother!!

  7. Sachintha Kalhara Benet

    THANKS BRO.

  8. Thanx broh jaya wewa !!!

  9. Thanks saho sub valata…….. jayen jaya……….

  10. THanksss for all episodes

  11. shamod sandaruwan perera

    thanx bro ela ela

  12. Machn seson 2 sub ko bnnnn..apita oni ikmnta

  13. Shanara sinhala subtitles one s02 e06

  14. supiri kathawak, thanks sub ekata

  15. Onna stranger things season 2 awa…ekatath ikmanta sub demu…jaya wewa!!!

  16. Heta meke season 2 enawa neda?

  17. sub tika okkoma down kala malli…Ty… Gdk Pin….

  18. Thnks for subs for full season

  19. ස්තූතියි සහෝ

  20. Mama danuyi subs download kale eka dawasin balala danwa thanksss

  21. Thanx machn sub walata

  22. සබ් ටික එක පාරම ගත්තේ..සුපිරිම කතාවක් සුපිරියටම සබ් එක හදලා තිබ්බා..ස්තුතියි එහෙනම්.දිගටම සබ් දෙන්න

  23. බොහෝම ස්තූතියි උපසිරැසියට

  24. pasindu madushan

    Shameless tv series eke sinhala sub karannko ayye

  25. hithapu tharan honda series ekak newei. download kala hinda baluwa misak. imdb ratings denna aththe harak ralak wenna athi.

  26. once upon time tv series ekatath sinhala sub dennako

  27. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  28. නිරෝෂ්

    ස්තුතියි යසිරු.ජයවේවා !

  29. සචිර සමුදය

    එල දෙනකම් බලන් හිටියෙ…….

  30. Hmmm kohomahari pan gaththu weder iwara kla nee..elama sahoo elama.?dekk enawa…next ywr ekke
    .ekata sab ekle ape sahogey onee..ehenm,deweni samayen hamuwmuuu
    Jala wewaaa…

  31. shalana vindana

    Thanks saho supire ….

  32. elama saho thanks

  33. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. haritha prabath

    Thankzz season 2 ekath balamu nda

  35. එල එලම සහෝ,. එනකම් තම බලාගෙන හිටියේ,. ටෑන්කූ ටෑන්කූ,

  36. thanks broo…. season 2 aken hambawenu…..

  37. thanks broo niyama kathavak

  38. උප සිරැසිවලට බෝම ස්තූතියි..
    තාම එක එපඉයක් ව්අත් බලන්න බැරි උනා..
    ඒ උනාට ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා තියන් ඉන්නවා..
    වෙලාවක් ආපු ගමන් බලන්න..

    ජය වේවා,……….

  39. බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  40. මචන් දැනටම මේක renew වෙලා ඉවරයි…sub 1ට තැන්ක්ස් මචෝ…season 2 දෙන්න

  41. thankzzzzzzzzzzzzz bro!!!!!!!! season 2 aken hnbemu obta jaya!!!!!!!!!!!

  42. kalekin balapu supirima kathawak bro. thankx sub dunnata.
    mn dakka wikipedia eke dala tiyenwa 2017 season 2 enwa kiyala.

  43. elz thnks …. thwa meke ent tye wage

  44. ස්තූතී සහෝ මෙ සිරියස් එකට සබ් දුන්නට
    ජයෙන් ජය !

  45. kawesha dissanayaka

    thanks thanks thanks thanks thanks

error: Alert: Content is protected !!