You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 15 2019
Breaking News
Home / All / Stranger Things [S03 : E01] Sinhala Subtitles | සූසී, ඔයාට ඇහෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

Stranger Things [S03 : E01] Sinhala Subtitles | සූසී, ඔයාට ඇහෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 55 votes.
Please wait...

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු කතාමාලාවක් තමයි මේ අරගෙන එන්නෙ. හරියට අවුරුද්දක් දෙකක් වෙනවා මෙහි කලින් කතා සමාව ඇවිත්. අවංකවම, මගෙත් ආසම කතාවක් තමයි මේක. එහෙනම් ඉතින් ඇවිත් ටික දවසක් වෙන ඒකෙ වැඩිය කියවන්න යන්නෙ නැහැ. කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො.

කලින් කතා සමයෙදි මතක් ඇතිනෙ ඔක්කොමල්ලා හිතාගෙන හිටියෙ හැමදේම ඉවරයි කියලා නමුත් එහෙම වුණේ නැහැ. කොහොම හරි, අනිත් ලෝකයෙ ඉන්න සත්වයා පෙන්වනවත් එක්කම වගේ කතාව ඉවර වුණා. අද කොටසේදී දැකගන්න ලැබෙයි අලුත් කට්ටියක්ව. මෙයාලා එක්තරා හමුදා කණ්ඩායමක්. මොහුන් උත්සාහ කරන්නෙ දොරටුව නැවතත් විවෘත කරන්න එක්තරා මැෂිමක් පාවිච්චි කරල. හැබැයි ටික වෙලාවක් යනකොට මෙයාලගෙ බලාපොරොත්තු සුන්වෙනවා. උපකරණය පුපුරනවා ඕවර්ලෝඩ් වෙලා. හැබැයි මේ ඉන්න ජෙනරාල් අසමත් වීම් රූස්සන පුද්ගලයෙක් නම් නෙමේ. කලින් වැඩ කරපු විද්‍යාඥයාව මරල දාලා වෙන කෙනෙක්ව පත් කරල තව අවුරුද්දක් දෙනවා වැඩේ කරන්න. මේ හේතුවෙන් පස්සෙ එක්තරා අස්වාභාවික දේවල් සිද්ධ වෙනවා. විල්ටත් මේ ගැන දැනෙනවා. හැබැයි ඔහුට කිසිම අදහසක් නැහැ ඉස්සරදි වෙන්න යන දේ ගැන. වැඩිය යමක් කියන්න යන්නෙ නැහැ එහෙනම් දැනටමත් ටික දවසක් වෙනවානෙ ඇවිල්ල. එහෙනම් බලලම දැනගන්නකෝ මේ පාර කතාව මොන වගේ මාවතකටද යොමු වෙන්නෙ කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Leave a Reply

59 comments

  1. pramod madu 88

    Thank ඔක්කොම subtitles වලට

  2. Sub Akata Godak Thanks Bro

  3. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro upasirasyata digatama Sinhala upasirasi denna

  4. Lahiru Lakshan

    thanks machn….

  5. Thanks bro

  6. Thanks saho sub ekata

  7. Ravindu chandika

    thanks sub ekata bro

  8. Thanks mcn

  9. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  10. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  11. thanks machn enakm iwasillak nathuwa hitiye. okkama tikata sub denna ikmanataa..

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. Elamama. thanks

  14. surajvikasitha

    ඔක්කොම ටික ඕන ඉක්මනටම..

  15. Sub ekata tnx bro

  16. sherlock_holmes1234

    elama

  17. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  18. WSS Senanayake

    Dark season 2 සිංහල සබ් දෙන්නේ නැද්ද මචං ලා

  19. එලම සහෝ ගොඩාරියක් ස්තූති සබ් එකට… ඉතුරු episode ටිකත් ඉක්මනටම දෙන්නෝ… ජය වේවා !!!

  20. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා……..!

  21. Thanks bro sub ekata
    Jessica jones s03 & dark s02 ekatath sub eka ikmanata denna balanna

  22. Thushara Thilan

    අම්මෝ අපි හිතුවේ අමතක වෙලාව්ත්ද කියලා..
    උපසිරැසියට බොහොම ස්තූතියි..
    අනිත් එපි ටිකත් ඉක්මනටම දෙමු..
    ජය!

  23. Thanks..anith episode tikath ikmanatama dannna…

  24. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ…
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු….
    Jessica Jones Season 3 එකටත් සබ් දෙමු ඉක්මනටම….

  25. Rohitha Rathnayake

    Thanks bro. Dark s2 එකටත් ඉක්මනට සබ් දෙමු

  26. සබ් එකට තෑන්ක්ස් සහෝ

  27. Malindasadaruwan

    අම්මේ ඉතින්, සුපිරියක් තමා,එල එල බන්

  28. Ravindu Rukshan

    Dark S02 Ikmaninma Wage Labadenawa

  29. හම්මේ මග බලාන ඉදියෙ, උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  30. Thank You Sub Ekata.. Balagena Hitiye Sub Denakam

  31. Thanks machan.

  32. Dark season 2 demu ne

  33. Kaveeshdiyashan

    Thanks mcn dark ekatath sub dhemu

  34. Thanks bro අනිත් episode ටිකෙත් dark s2 sub දෙනකන් බලන් ඉන්නවා

  35. Ela ela Thnax Broo.. denakan balan hitiye

  36. Dushan Tharuka

    Elama…Jaya wewa !!!

  37. Praneeth priyadarshana

    Amooo tks lot

  38. Samitha.sandaruwan

    Ela bro… anith epi walatath ikmnta sub demu

  39. Ravindu Yasanga

    ස්තූතියි මිත්‍රයා ♥

  40. Sub ekta thanks bro.
    Denkan balan hitye.
    Kiynna wachana Na bro.
    Good luck.

  41. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  42. Ruchiramaduwantha

    Thx a lot machan♥️

  43. sub denakn hitiye
    Thnx bro sub ekata

  44. ඉස්කෝතුයි කොලුවෝ. නායිස් ජොබ්… ❤️❤️❤️ අනිත් ටිකත් ඉක්මනටම ඕනේ….. ❤️ වී ආ වේටින්..

  45. Thilankadissanayake

    ගොඩාක් thanks සබ් පරක්කු උන හින්ද මුලින් english sub වලින් බැලුවෙ හදිස්සිය හින්ද.සින්හල සබ් හින්ද අයේත් බලනවා ඉක්ම්නටම අනික් eposide 7 ටත් ඉක්මනටම සබ් දෙන්න . හුගාක් thanks.

  46. බොහොම ස්තූතියි සහෝ

  47. Thanks thanks සබ් දෙනකන් මාර අමාරුවෙන් හිටියෙ බන්. Thanks

  48. Sachithradilshan

    elama mcn

error: Alert: Content is protected !!