Friday , July 1 2022
Breaking News

Stranger Things [S04 : E06] Sinhala Subtitles | පැට්‍රික් ඝාතනයට මුල එඩීද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 15 votes.
Please wait...

පසුගිය කතාවෙන්…

කලින් කතාවෙන් දැක්කනේ එලවෙන් ආයෙම එයාගේ බලය ලබාගන්න ඩොක්ටර් බ්‍රෙනර්ගේ ලැබ් එකට අරගෙන යනවා. ඒවගේම අපිට බලාගෙන්න පුළුවන් වුණා ඇලස්කාවේ හිරවෙලා ඉන්න හෝප්වයි බේරෙන්න කප්පම් දුන්න ආරක්ෂයා නිලධාරියාවයි යූරී පාවා දෙනවා. ඒක නිසාම මේ දෙන්නව රහසිගත හිරගෙදරකට ගිහින් දානවා. ඒකේ හරිම අභිරහස් සිද්ධිවගයක් සිදුවෙන බව අපිට තේරුණා නෙහ්. එයාලව පාව දුන්න යූරි ඇමරිකාව ඉඳන් හෝප්ව බේරගන්න ආව මෞරිවයි ජොයිස්වයි මුලා කරල එයාලවත් මුදලට විකුණන්න හදනවා. ඒවගේම මැක්ස්ට වුණු ශාපය නිසා එයා දැකපු දේවල් එක්කහු කරල වෙක්නාගේ ගෙදර හොයන් එයාගේ ගෙදරට ගිහින් සෝදිසි කරනවා. ඒත් ඒක්කම වෙක්නාගේ ඊළඟ ගොඳුර පැට්‍රික් විදියට ගොදුරු වෙලා තමයි කතාව ඉවර වෙන්නේ.

අද කතාවෙන්…

ප්‍රැටික්ගේ මිනීමැරුමත් එක්ක මුළු හෝව්කින්ස් නගරයම තවත් භීතියට පත් වෙනවා. පොලීසියට වැඩි වෙනවා වගේම එයාලා තවත් මේක සෝදිසි කරන්න ගන්නවා. ඒ අතරතුර අපරාධයක් නොකළ එඩීව බේරගන්න යාලුවෝ කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා ඔයාලට බලාගන්න පුළුවන්. වෙක්නාගේ ගෙදර අභිරහස මෙයාලා විසඳුවද? වෙක්නාව හොයාගෙන මැක්ස්වයි එඩීවයි මෙයාලට බේරගන්න පුළුවන් වෙයිද? එහෙනම් අද කතාවෙන් ඒක බලමු. ❤

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Ms. Marvel [S01 : E04] Sinhala Subtitles | රෙඩ් ඩැගර්… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න සතියකට පස්සේ අද මේ අරන් එන්නේ Ms. Marvel කතා මාලාවේ හතරවෙනි එපිසෝඩ් එකේ …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. Lahiru Lakshan

    thanks machn…

  2. Yasindu Kalana

    Thank You

  3. thank u

  4. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. thanks a lot sis sub ekata

  6. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  8. Supun Kaushalya

    තෑන්ක්ස්

  9. THANKS!!

  10. thankuuuuuuuuuuuuuuuuuuuuuuu

  11. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  12. Thank you very much Bro

  13. Thanks bn

  14. 7ත් ඉක්මනට අදම දාමු❣

  15. Thanks sub walata adama ikmanata 7 weni epi ekath danna

  16. tnx bro❣❣

  17. ගොඩක් ස්තුතියි

  18. Sub ekata thanx saho

  19. සබ් ටික එක දිගට දෙනවට තැන්ක්ස් Brothers ❤️ Great Work!

  20. තව එකයි තෑනක්ස් සබ් එකට

  21. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  22. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  23. Dean Winchester

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

error: Alert: Content is protected !!