Monday , September 28 2020
Breaking News

StreetDance 2 (2012) | අපරාජිතයන්ට එරෙහිව පොප්කෝර්න්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.0/10. From 1 vote.
Please wait...

StreetDance 2 (2012)

ඔන්න මම මගේ දෙවන උපසිරසියත් අරන් ආවා.. Street Dance පළමු චිත්‍රපටය හැමෝම බලන්න ඇති කියලා හිතනවා..ඒකට අදහස් දක්වපු අයටයි අදහස් නොදක්වපු අයටයි ගොඩක් ස්තුති වන්ත වෙනවා.. අනික හොද කොපියක් දෙන්න බැරි වෙච්ච එක ගැන සමාව ඉල්ලනවා..

අද මම අරන් අවේ Street Dance 2 කියන චිත්‍රපටය. මේක නම් හොද කොපියක්.. ඒනිසා බය නැතුව මේක බාගන්න 😀 පළවෙනි එක නොබලපු අයට වුණත් මේක බලන්න පුළුවන්.. මේ දෙකේ ලොකු සම්බන්ධයක් නෑ..පළවෙනි එකේ හිටපු චරිත කිහිපයකුත් මේකෙදි දැක ගන්න පුළුවන්.

චිත්‍රපටය ගැන කියනවනං මේකට IMDb රේට් එක 5.6 වගේ අගයක් ලැබිලා තියෙනවා. Falk Hentschel (Ash)තමයි මේකේ ප්‍රධාන චරිතයට රගපාන්නේ. White House Down, Extraction වගේ ෆිල්ම් වලත් ඔහු රගපනවා.

හොදයි මේකේ කතාව පැත්තට යමුකෝ එහෙනං.. මේ සැරේ කට්ටිය මික්ස් කරන්න හදන්නේ විදී නර්තනයයි ලතින් නර්තනයයි(සල්සා). ඈශ් කියන්නේ පොප්කෝර්න් විකුණන කෙනෙක්.. මෙයාට දවසක් එඩිව හම්බ වෙනවා(Street Dance 1 හිටියේ :D)..එඩී මෙයාගේ දක්ෂතා දැකල මෙයාට විදී නර්තන කණ්ඩායමක් හොයල දෙනවා. එඩී තමයි එකේ මැනේජර්. මෙයාලගේ අදහස අපරාජිතයන්ව පරද්දන්න. ඒ කියන්නේ Vince කියන විදී නර්තන කණ්ඩායම. දෙන්නත් එක්ක දවසක් ක්ලබ් එකකකට යනවා. මෙතැනදී තමයි ඈශ්ට ඊවාව හම්බවෙන්නේ. ඇය ලතින් නර්තන ශිල්පිනියක්. ඈශ් ඇගෙන් ඉල්ලනවා ඔහුගේ කණ්ඩායමට එකතු වෙන්න කියලා.. ඉතිං මෙච්චරයි මම කියන්නේ..

ඊවා ඈශ්ගේ කණ්ඩායමට එකතු වෙයිද? කොහොමද විදී නර්තනයට ලතින් මිශ්‍ර කරන්නේ? පොප්කොර්න් විකුණන කොල්ලට අපරාජිතයන්ව පරද්දන්න පුළුවන් වෙයිද? මේවට උත්තර ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ

අදහසකුත් දාලාම යන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.. මට මේකේ අමාරු වාක්‍ය පරිවර්තනය කරලා දුන්නු මගේ මාමටත් ස්තුති වන්ත වෙනවා! 😀

StreetDance 2 (2012) on IMDb

 

 

650 MB කොපිය මෙතනින් බාගන්න

3213D209EAFF7BC85014928EF647DEA97E4FD2DD
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙහාන් බුද්ධිම ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. Ela bro….film eka deveni paratath balana gaman inne…. sub ekata thx bro……

  2. Thanx a lot saho…

  3. Dilshan kalinga

    ela ela
    onna ehenam mamath gaththa.
    sub ekata thuthi.

  4. බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, සුපිරි, ඒ ෆිල්ම් කලෙක්සන් එකත් සම්පුර්ණයි, හැකිනම් මෙන්න මේ චිත්‍රපට දෙකත් දෙන්න බලන්න
    Step Up (2006) සහ Step Up 2: The Streets (2008) ඔය දෙකත් මේ වගේම චිත්‍රපට දෙකත්,ජයවේවා.

  6. Nelson Rodrigo

    සබ් එකට ස්තුතියි යාළුවා

  7. godak Pin sahota…. Sub akata Thuthi…..

  8. බොහෝම ස්තූතියි සබට….. ජය…….

  9. හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි 😀 ජය

  10. me sub ekatat thank u kalin sub ekatat thank u…

  11. කණිෂ්ක

    මේ බාන ගමන්!

  12. GUN WOMEN denna biscorp..
    sub ekata thanw wenna ona

  13. ස්තුතියි සහෝ.
    දිගටම සබ් දෙමු.

  14. වරුණ රංගජිත් (වරූ)

    ela bro

  15. niyamai.subata thanks SHEHAN saho.digatama sub demu.jaya wewa……….

  16. “චූටී මල්ලි”

    මේකත්
    බැලුවා වගෙ මතකයි
    සබට තුති
    ඔබට ජය…….

  17. Thnkzz Subata…
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! 🙂 😛

  18. elaz…..thank u saho…


  19. නියමයි
    සබ එනකල් මග බලන් හිටියේ
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

error: Alert: Content is protected !!