Thursday , December 2 2021
Breaking News

Stretch (2014) | මෙහෙමත් ටැක්සි රියදුරෙක්…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Stretch  (2014)

මේ සැරේ අරගෙන ආවෙ සුපිරි ක්‍රියාදාම වලින් පිරිච්ච එල කොමඩියක්.IMDb රේටින්ස් 6.6 තියන එකෙන්ම කස්ටියට හිතාගන්න පුලුවන්නෙ සලරැවෙ හොදකම.හොලිවුඩ් ලොව කලබවපු Patrick Wilson,Ed Helms,Brooklyn Decker,Jessica Alba වගේ සුපිරි නළුනිලි සෙට්එකක් තමයි මෙහි රඟපාන්නෙ.ඒ වගේම තමයි ක්නයිඩ් රයිඩර් කතාමාලාවෙ මයිකල් ක්නයිට්ගෙ චරිතයට ‍පණපෙවූ David Hasselhoffද මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වනවා.ආහ් ඊටකලින් කියන්න ඕනෙ මේකෙ උපසිරැසි කරන්න මුලින්ම භාරඅරගෙන තිබුනෙ අපේ වලිදු දේශාන්(කිනා) සහෝදරයා.එයාට මේ දවස්වල තිබුනු කාර්යබහුලත්වය මත මේක අපිට භාරදුන්නා.අපි කියලා කිව්වෙ කල්හාර ප්‍රසාද්(කොල්ලුරේ),බුද්ධි සේනානායක සහ මම.මේක ඇවිල්ලා අපි තුන්කට්ටුවම එකතුවෙලා කරපු උපසිරැසි ගැන්වීමක්

මෙහි කතාව දිවයන්නෙ ස්ට්‍රෙච් කියලා අවාසනාවන්ත ලිමෝ ටැක්සි රියදුරෙක් වටා.අවාසනාවන්තයි කියලා කිව්වෙ මෙයා අතගහන කිසිදෙයක් හරියන්නෙ නැහැ.වැඩිපුර සල්ලි ටිකක් හොයාගන්න කියලා හිතලා කැසිනෝ ගැහුවත් අන්තිමට ඒකත් පරාදවෙලා තියන සල්ලිටිකත් පූජ කරනවා.ණය කාරයො පස්සෙන් ඇවිල්ලා මරාගෙන කන්නහදනවා.යාළුවෙලා හිටපු කෙල්ලත් පොරට බූට්එක තියනවා.ඒ මදිවට කොසෑක් කියලා තවත් ටැක්සි සමාගමක් පොරගෙ ටැක්සියටඑන සේවාදායකයොන්ව උස්සනවා.ඉතින් බොසාගෙන් පොරට කුණු බැනුම්.දවසක් රොජර් කැරෝස් කියලා බිලියනපතියෙක් ස්ට්‍රෙච්ගේ ලිමෝඑකේ හයර්එකකට සෙට්වෙනවා.බිලියනපතියෙක් කියලා කිව්වට එහෙම්පිටින්ම පිස්සු ඩයල්එකක්.මෙයත් ස්ට්‍රේච් වගේම සූදු අන්තුවෙක්.ඒ වගේම තමයි සල්ලාල කමත්.හැබැයි ස්ට්‍රෙච් වගේ ජීවිතේ අණාගත්තු ඩයල් එකක්නම් නෙමෙයි.මොන ගේම හරි ගහලා කොහොමහරි තමන්ගෙ වැඩේ කරගන්නවා.ඉතින් මේ රොජර් භාරගන්නවා ස්ට්‍රෙච්ගේ අවාසනාවන්ත ජීවිතේ වාසනාවන්ත ජීවිතයක් කරලා දෙන්න.ඒකට රොජර් ගාව හොද සැලසුමකුත් තියනවා.ඇත්තටම මේ රොජර් කියන්නෙ කවුද කියලා කවුරැත් දන්නෙ නැහැ.පොර බිලියනපතියෙක් වෙච්චවිදිහත් එක්තරා විදිහෙ රහසක්.සමහරවිට ස්ට්‍රේච්ව පොරෙග රජ ගේමක ඉත්තා කරගන්නවා වෙන්නත් පුලුවන්.තව කිව්වොත් කතාවෙ තියන කුතුහලය නැතිව යනවා.ඒක නිසා කස්ටියට කතාව බාගෙන බලන්න මම භාරකරනවා.

මේකනම් විශේෂයෙන් කියන්න ඕනෙ. පහුගිය දවස්වල ලබාදීපු චිත්‍රපටවල උපසිරැසි ගොඩක් අය බාගෙන ගියත් ඒවට ක්මෙන්ට් ‍වැටුනෙනම් හුගක් අඩුවෙන්.මේක අපේ කාලවේලාව වැයකරමින් වැඩත් පාඩු කරගෙන නොමිලේ කරන දෙයක් නිසා සබ් බාගෙන යනඅය ක්මෙන්ට්එකක්දානඑක ගැන පොඩ්ඩක් අවධානය යොමු කලොත් හොදයි.එහෙනම් හැමෝටම ජය වේවා…! සුබ දවසක්……!

Stretch (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

16E5CD6DDF4B8CF288926A024BCBECF5A265FF9B

824 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

C44F13D1EF7DA9245541E281CF359CB581F9A114
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Narcos: Mexico [S03 : E10] Sinhala Subtitles | යුධ සමයේ ජීවිත [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසීයනි, ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසන් කොටස පුළුවන් ඉක්මනට අරන් ආවා. Narcos Mexico කතා …

Leave a Reply

Your email address will not be published.

127 comments

  1. patta. jayawewa.

  2. Kasun Chathuranga

    Thanks for the sub bro! 😀

  3. ස්තූතියි සහෝ

  4. ගොඩක් ස්තූති

  5. එල එල දිගටම කරගෙන යන්න සුභ පතනවා

  6. comment karanna hena durak enna ina.kamak ne thanks for the sub

  7. thanx machan

  8. කැලුම් ගුණසේකර

    300MB Copy එකක් හම්බුනා. එහෙන්ම මාත් ගන්නවා. ස්තූතියි සහෝ උපසිරැසියට.

  9. tanQ bro

  10. Ela balalama comment ekak dennam thaz 3tama

  11. thxxxxxxxx

  12. supiri wage

    bagena balamu…………………

    thanks

  13. supiriy ah…..superb..

  14. godak hodai. kaalaya kepa karagena oyala karana sewayata godak pin

  15. ඹයාලග‍ෙන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගනෙ බැලුවට ග‍ොඩක් අය කමනේට්ස් කරන්නනෙ නෑ. අන්තිමට කියලා තිබුන එක දැක්කම ලැජ්ජත් හිතුනා.. සබ් වලට ග‍ොඩක් ස්තුතියි. වැඩ‍ේ දිගටම කරගනෙ යමු. මගේ සුභපැතුම්..

  16. thankz broo… good job!!!

  17. Thanxxxxxxxxx a lot ,great………..(All the Best…!)

  18. thanx machan…digatama sub denna ona….Gd luck…

  19. Thank You Lakshan.

  20. sheran ekanayake

    suppa machan me dan banava…….

  21. sub ekata thanx saho… jaya wewa!!!

  22. Thanks Bro keep it up!!!

  23. wow nice thanks

  24. ela ela.maru storya.jaya wewa.

  25. නියමයි ලක්ෂාන් සහෝ

  26. tnx a lot machan

  27. thanks bro nice work

  28. thanks bro sub ekata… digatama karamu.. good luck

  29. thanks bro sub ekata.. digatama karamu..good luck..

  30. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  31. Sub 1ta Thanks …..

  32. Ela ela……, Thanx machoooo……….!

  33. ela kollane jaya wewa ahhh


  34. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  35. බොහොම ස්තූතී යාලුවෙ…

  36. බොහොම ස්කුකියි උපසිරැසියට

  37. thankzzz mchn

  38. ගොඩක් ස්තූති ………..

  39. Thank you very much brother

  40. Thank u very much

  41. LAHIRU SAMPATH

    මුලින්ම සමාව ගන්න ඕන කමෙන්ට් කරන්න පරක්කු උන එකට .
    ඔන්න අද කොල්ලෝ මං ෆිල්ම් එක බලන්න හදන්නේ ..
    ටිකක් තැනින් තැන බැලුවා .
    ෆිලුම සුපිරි වගේ ..
    ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට ..

  42. බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  43. thanks machan

  44. niyamai shaoo ela wadak

  45. සබට බොහොම තුති…ජය වේවා….

  46. Gd Work Machan!!
    Thanks..!!

  47. බොහොම ස්තුතියි
    උපසිරැසියට තුති

  48. Fayyama fatta film ekak wage ehenam onna gaththooooooo…thz bro….

  49. superbbbbbbbbbbbbb aaaaaaaaaaaaaaaaaaaaaaa

  50. බොහොම ස්තුතියි උපසිරැසියට

  51. සබ් දුන්නට ඔබට තුති සහෝ..
    ජය වේවා..!!!

  52. ela thanks niyamai digatama demu

  53. thanks bro!

  54. “චූටී මල්ලි”

    brrip enakam ඉන්නව මචෝ
    ඒකටත් අනිවා අප්ඩේට් කරන්න
    එල එල බලනවා අනිව
    සබට තුති
    ඔබට ජය…………..

  55. සබ් එකට ස්තුතියි සහෝ!
    ජයවේවා!

  56. pataaa wadak onna down dhammaaaaa

  57. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    SUPIRI SAHO…
    TRAILE ERKA BALUWA..
    ALLALAA GIYAA..
    MENNA BAANAWA..
    JAYAWEWAA!!

  58. yasasa lakmintha

    හොද කතාවක් වගේ මේකනම්,, සබ් දුන්නට ඔබට තුති සහෝ.. 🙂

  59. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මචෝ නියමයි..
    ඔය ගෙනල්ලා තියෙන්නේ ෆිලුම..
    නියමයි..
    නියමයි..
    ජයම වේවා..එලස්…

  60. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  61. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  62. dedunu - yatalamatta

    තැන්ක්ස්..
    BR එක ආවම බලමු.

  63. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  64. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහොලා 😛 ජය

  65. Thanks Bro.. makak hoadi wadge . thanks

  66. Thanks…

  67. Thanks bro

  68. ස්තුතියි සහෝ..
    උණ උණුවෙම දුන්නට තෑන්ක්ස.
    ජයෙන ජය

  69. tnx brooooooooooooooo

  70. ela film ekak wage mchan… thanks sub ekata…

  71. thanks bro……good luck

  72. mage pc eke virus thibila man format karala aluthin windows 7gahuwa.dan mage u torrent download karanna ba.aida kiyala danna kenek kiyanawada.

  73. Thanks Macho… 😀

  74. Sanjaya Lakmal Liyanage

    බොහොම ස්කුකියි උපසිරැසියට……ජය වේවා..!!!

  75. Niyamai saho… jaya wewa !

  76. lakshan saho vade nam niyamai good luck

  77. ගොඩක් ස්තූති උපසිරසියට

  78. good job brooo

  79. thanks saho sub walata……

  80. Givantha Arshakularathne

    Thank you.

  81. ඉසුරු

    ගොඩක් ස්තූති උපසිරසියට

  82. thanks brother!!!

  83. thanks machooooooooooooooooo

  84. ආයු බෝ වේවා
    දිනෙන් දින සබ් වැඩි වේවා

  85. සබට තුති, ජය වේවා….!

  86. Thanku saho sub 1ta

  87. Thnx saho…….balndama one comady akak nam

  88. අඩේ පට්ටයි බන්.
    තුන් දෙනාටම ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජය.

  89. Niymai saho. thwa thawath sub denna haki weewa!!!!!!!!!!!!!!

  90. එල එල තැන්ක්ස් BR එක ආවම බලමු

  91. uoy knaht////// thank you

  92. නලින් පෙරේරා

    ස්තුතියි ලක්ෂාන් සහෝ..

    ජය වේවා!

  93. Thanks machan

  94. කික්ම තමා…. බඩු දීලා..
    මම නොබල හිටියේ අනිවා බඩු ලැබෙනවා කියලා දන්න නිසාමයි.
    දැං ඉතිං අද රෑ මේක තමා බැලිල්ල.
    බෝම ස්තූතියි මචං.
    ජයමවේවා!

  95. Thnx bro

  96. niyama filumak….subata thanks LAKSHAN,KALHARA & BUDDI sahola 3denatama….digatama sub demu.jaya wewa……….

  97. අදිත ප්‍රවීන්

    නියමයි ලක්ෂාන් අයියා !
    උදවුවක් ඉල්ලුව වෙලාවේ දෙන්න බැරිවුණ එකට කනගාටුයි !
    බොහොම ස්තුතියි උපසිරැසියට .
    😀

  98. 2nd mama Thanx macho..

  99. thanks for sub bro………………. seems like nice film……… thanks

  100. tnks…….

  101. supiri film ekak wage

  102. ade supiri film ekak wage

  103. thanks saho sub ekata.

  104. 1st mama thankx bro… elakiri..

error: Alert: Content is protected !!