You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

Strike Back [S05 : E04] |රිච්මන්ඩ්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 7 votes.
Please wait...

Strike Back S05-1

අද ලිපිය නම් හරිම කණගාටුවෙන් තමා අද මේ ලිපිය ලියන්නේ.ඇත්තටම අද කතාව ගොඩක් දුක හිතෙන සිද්ධියක් ඇතුලත් කරලා තියෙනවා. ඒ රිච්මන්ඩ් අද කතාවෙන් සමුගන්නවා.

මයිකල් කලින් කොටසේ හිරවෙනවා නෙහ් අර පිටවීමේදී, පිලිප්, මාර්ටින්ස්, රිච්මන්ඩ්. මේ තුන්දෙනා බෝට්ටුවෙන් ගියත්, මයිකල් හිර වුනා. නමුත් ඔහුට කරදරයක් වෙන්නේ නැහැ. මොකද අර පිස්සු කොන්ත්‍රාත්කරුවන් දෙන්නා ඇවිත් බේරාගන්නවා. ඒ දෙන්නා නම් හරිම තදයෝ දෙන්නක්. නමුත් ඒ වෙලාවේ හැටියට මයිකල් ට කලේ ලොකු උදව්වක්. මේ තුන්දෙනා එක්ක කොහොම හරි තවත් බෝට්ටුවකින් පැනගන්නවා. නමුත් මේ දෙන්නේ කියන්නේ එයාලා CIA එකේ කියලා ඇත්තටම එයාලා CIA එකේද? එයාලට මොනාද ඕනේ? ඒවගේම ස්කොට් හා එයාගේ පුතා අර තවත් කැලයක හිරවෙලා ඉද්දි ෆින්ව පොඩි ගහක් යට තියෙන ගුහාවක් ඇතුලට යවලා ස්කොට් ගියානේ. ඒ අතරේ ෆින් එලියට ආව නිසා එයාව අර යකුසාගේ කට්ටියට අහු උනා මතක ඇතිනේ.බය වෙන්න එපා. ස්කොට් ඇවිත් බේරගන්නවා. නමුත් මේ දෙන්නේ එතනින් එලියට යන්නේ කොහොමද? මං කිව්වේ ඒ කැලයෙන්. ඒවගේම අර මයිකල් ට උදව් කරපු හාදයෝ දෙන්නා අපේ section 20 එකේ මෙහෙයුමට බැහැලා උදව් කරනවා. නමුත් මේ දෙන්නා මොන අරගලයකට අර අදිද? ඒවගේම මෙයි ජාවාරම් වලට මොනා වෙයිද? පිලිප්ට වැන්ඩේනියම් මුලද්‍රව්‍ය හොයාගන්න පුලුවන් වෙයිද? ඇත්තටම ෆින් ව ඇත්තට ස්කොට් ඉන්න රටට ආවේ ඇයි? මේ කතාවේ හරිම ත්‍රාසජනක, ක්‍රියාදාම ,දුක්බර යන විදිහට අද කොටස හදලා තියෙන්නේ. කතාවේ අන්තිම හරිය දැකලා මට අද ලිපිය ලියාගන්නත් බැහැ. මං කැමතිම චරිතයක් තමා ආද මේ කතාවේ අපිට ඉස්සරහට දකින්න නොලැබෙන්නේ. ඔයාලා මේ ගැන මොකද්ද හිතෙන්නේ???

අදහසක් දෙමු බලන්න.

 Strike Back (2010– )  on IMDb

 

 

376 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

B49811C1494186249326878B7024F2EB5F6EDD39

574 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

8F60354DF18CA949FA6A42656A2E3D90B238285B
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   << Previous Episode            All Episodes          Next Episode >>

Check Also

Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්‍රපටයට ප්‍රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්‍රතිචාර …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. Udara Damith B/K

    ඇයි මේ කතාව හදන අය අපිට මෙහෙම කරන්නේ
    අපි පවුනේ

  2. Thanks saho sub 1ta.

  3. ada sub eaka color karala eala.

  4. thankz machan sub ekata….

  5. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  7. thanku saho!!1 😉

  8. strike back hodma season tike htpu hdma actr knk mn gdk asa knk aththtma dukai..

  9. Sub 1ta
    Tnx

  10. බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. Shan Jayarathne

    sansare hati ohoma tamay bn… athiwenawa natiwenawa… namut api issarahata yanna oneh..

  12. රිච්මන්ඩ් ගැන නොකිය හිටිය නං තමා හොද. දැන් ඉතිං අඩ අඩාම තමා කතාව බලන්න වෙන්නෙ :'(

  13. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
    අපු ගමන්ම දිලා..දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  14. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  15. sabata thanks

  16. ස්තුතියි මචන්.

  17. ane richmand…………………………..dannm kathwa balanna kisi hithak na.ambaneta andenawa.
    kesewethath sub walata bohoma thuthi sahooo.jayawewa.digatama demu.

  18. බන්දුල ඉන්ද්‍රසේන.

    Thanks.

  19. ආසාවෙනක් හිටියේ හතර එනකම්ග බොහොම ස්තතියි

  20. Bandula Indrasena

    thank’s sub ekata. ඉක්මනින් අනිකත් දෙන්න. Thank’s.

  21. ඒකත් එහෙමද රිච්මන්ඩ් කෙලි යන්න යනවද හෆෝයි!
    ජයවේවා සහෝ වැඩේ මල් හතයි

  22. aayoooooooooooooooooo richmnd shit :'( tnxx sub ekt bn

  23. Niyamayi. Sub ekata Thanx.

  24. **** richmond nathi wenawa kiyala kalin kiwwe ai **** ethakota eke gathiyak nathi wenawa *****

  25. niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. Dukaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai bn………………………………………………………………………………………………………………

  27. sub ekata thanx aaaaaaaaaaaa

  28. ස්තුති … අය්යෝ රිච්මන්ඩ් ඇඩෙනවා

  29. අද මාර ඉක්මන්නේ..එල මචං

  30. Denakam unne. Me tharam ikmanata dei kiyala hithuwe naha. Thnkx

error: Alert: Content is protected !!