අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Strike Back : Retribution (2017) [S06 : E01] with Sinhala Subtitles | නව අංශයක්, නව ආරම්භයක්.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.9/10. From 73 votes.
Please wait...

කාගෙන් හරි ඇහුවොතින් Strike Back බලලා තියද කියලා. සැහෙන්න දෙනෙක් ඔව් කියයි. මොකද හුග දෙනෙක් මේක බලන්න ඇති. එකක් අපි උපසිරැසි ලබා දුන්නා. අනික මේක ලංකාවේ රූපවාහිනී නාලිකාවත බාගෙට විකාශය වුණා. ඉතින් මුල් කතාසමයන් පහම අරං ආවේත් මමමයි. සමීර චතුරංග සහෝගේ උදව් ඇතිව. ඒත් ඉතින් පස්වන කතාසමය අවසාන වෙද්දීම Cinemax නාලිකාවෙන් කිව්වා Strike Back Legacy ඒකෙන් මේ කතාමාලාව අහවර කරනවා කියලා. එයාලා කිව්වත් වගේම එහෙම කලා. ඒකට මං දන්න හේතු දෙකක් තිබුණා. එකක් Cinemax නාලිකාව මේ කතාමාලාව වෙනුවෙන් දරන්න සිද්දවුනු අධික පිරිවැය අධික වීම වගේම කලින් කතාමාලාවේ ඩේමියන් ස්කොට් වෙනුවෙන් රංගනයෙන් දායක වුනු Sullivan Stapleton වගේම මයිකල් ස්ටෝන්බ්‍රිජ්ට රංගනයෙන් දායක වූ Philip Winchester කියන මේ දෙන්නට අවුරුදු ගණනනාවක් එකම කතාමාලාව වෙනුවෙන් රංගනයෙන් දායක වී ඇති වූ එපා වීම නිසාවෙන්. ඉතින් මේ දෙන්නා මේකෙන් අයින් වෙලා වෙනින් කතාමලාවන් වෙතට යොමු වුණා. සලිවන් Blindspot කතාමාලාව තුලිනුත්, පිලිප් The Player කතාමාලාව තුලිනුත් දායක වුණා. වැඩේ කියන්නේ මේ කතාමාලා දෙකම විකාශය වුණේ එකම නාලිකාවක. ඒත් ඉතින් පිලිප් රංගනයෙන් දායක වුනු The Player කතාමාලාව නම් පළමු කතා සමයෙන්ව අවලංගු වුණා.

ඉතින් Cinemax නැවැත්තුවා කිව්ව Strike Back එකේ අලුත් එකක් එනවයි කියලා මේ අවුරුද්ද මුලදී ප්‍රේක්ෂකයන් පුදුම කරමින් මේ අය ප්‍රකාශ කරලා පෝස්ටරයක් පවා නිකුත් කලා. මේ ගැන මංසල තුලින් දැනුවත් කලා. කලින් කතාමාලාව නම් වුණේ Strike Back Legacy කියන නාමයෙන්. මෙදාපාර මේක නම් කරලා තියෙන්නේ Strike Back: Retribution කියලා. ඇත්තටම මේක හයවන කතාසමය වුනාට මුල් කතාමාලාව රීබූට් කිරීමක් කරලා තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ පරණ නළුවෝ කිසිම කෙනෙක් නැහැ. පරණ ස්ටෝරි ලයින් සම්බන්ධයක් නැහැ. ( දැනට නම් පළමු කොටසේ කලින් කතාමාලාවේ එක් අංශයක් ගැන සදහන් කලා.😜) ඉතින් මෙහෙම රීබූට් වෙන කතාමාලා විතරක් චිත්‍රපට පවා හරිම ලේසියෙන් ෆේල් වෙනවා. මොකද ප්‍රේක්ෂකයන් කැමති නැහැ එයාලා හදුනන පරණ අයව අයින් කරලා අලුත් නිර්මාණය වෙනවට. ඉතින් මේ ස්ට්‍රයික් බැක් අලුත් කතාමාලාවට වුනෙත් ඒ ටිකම තමයි. මිනිස්සු හිතුවේ මේක හරි නැති වේවි කියලා. ඒත් පළමු කොටස විකාශය වීමත් එක්ක ප්‍රේක්ෂක පැසසුම තිබුනට වඩා පොඩි වර්ධනය වීමක් වෙලා තියෙනවා. පරණ අය නැති වුනත් තවත් ලස්සන අලුත් හය දෙනෙක්ගේ කණ්ඩායමකින් නැවතත් වතාවක් නිර්මාණය වෙලා තියෙනවා. ස්ටෝන්බ්‍රිජ්ගේ චරිතයට සමාන චරිතයක් වන මැකැලැස්ටර්ගේ චරිතයට Warren Brown දායක වෙලා තියෙනවා. එතකොට වායට්ගේ චරිතයට The Shannara Chronicles හරහා ප්‍රේක්ෂකයන් අතරට ආව Daniel MacPherson විසින් වායට්ගේ චරිතයට දායක වෙලා තියෙනවා. පිලිප් ලොක් කියලා චරිතයක් මතක ඇති සෙක්ෂන් 20 පවත්වාගෙන ගියපු. මෙදාපාර නම් අපිට මේ වෙනුවෙන් ගැහැණු කෙනෙක්ව තමයි දැකගන්න වෙන්නේ ඩොනවන් කියලා. එතකොට තව ජූලියා රිච්මන්ඩ් කියලා කෙනෙක්ව එහෙමත් මතක ඇති. කොහොම අමතක වෙන්නද නේද?! එයාගේ චරිතයට සමාන චරිතයක් Roxanne McKee විසින් මේ කතාවේ රෙනෝල්ඩ් කියන චරිතයෙක් දායක වෙනවා. ආයේ එතකොට අනික් කතාමාලාවේ හිටිය කිම් මානස්ගේ චරිතයට සමාන චරිතයක් වන නොවින්ගේ චරිතයට Alin Sumarwata විසින් රංගනයෙන් දායක වීමක් වෙලා තියෙනවා. මේ විකාශය වුනු මුල් කොටසට මේ වෙද්දී 6.2/10 වගේ අගයක් ලැබිලත් තියෙනවා.

එහෙනම් ඉතින් අලුත් මුහුණුවර කොහොමද කියලා බලලම තීරණය කරන්නකෝ. මං ගීහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!!

ප:ලි: කතාමාලාවේ පිටපත් නිකුත් වෙන්නේ බදාදාට. නමුත් මේකට ඉස්සර වගේ ඉංග්‍රීසි උපසිරැසි සපයපු එකම වෙබ් අඩවිය නම් දැන් ක්‍රියාත්මක වන තත්වයේ නැහැ. කොටින්ම addic7ed අඩවිය පවා මේකට ඉංග්‍රීසි උපසිරැසි සපයන්න කියපු ඉල්ලීම පවා ප්‍රතික්ෂේප කරලා තිබුනේ. එහෙම වෙලා සිකුරාදා උදේ තමයි මේකට උපසිරැසියක් නිකුත් කරලා තිබුනේ. ඉතින් සුපර්නැචුරල් නිකුත් වෙන්නෙත් එදාටම නිසා මේක පොඩ්ඩක් පස්සට දාන්න වෙනවා මොකද දෙකම එදාටම ඉවර කරන්න කාලය මදිකම නිසා. අද නම් කරලා දැම්මේ ඉදලා ඉදලා පෝයක් වැටුණු හින්දා. ඉස්සරහට නම් මේ විදිහට උපසිරැසි අරං එන්න බැරි වෙයි මේකට. ඒ හන්දා ස්කොපියන් එකට ඇවිත් කෑ ගහලා යනවා වගේ මේකට නම් කෑ ගහලා යන්න එන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

67 thoughts on “Strike Back : Retribution (2017) [S06 : E01] with Sinhala Subtitles | නව අංශයක්, නව ආරම්භයක්.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • thanks a lot saho sub ekata

    Reply
  • meke video link 1ka kohomada ganne

    Reply
  • Thanks sub walata…..podi prasnayak thiyanawa…….yana video ake sub akai match wenne natte ai? Video aka giyata passe ita adala sub aka yanne parakku wela.aka hada ganne kohomada? Sub akei , video akei name dekama alai…..

    Reply
  • thanks bro!
    niyamai…

    Reply
  • S 06 ma bluwa wade niyamai thwath hodata karnna haki wewaaaaa…….!!!!!!!

    Reply
  • සුපිරි ….thnks

    Reply
  • damien ,stongbridge nathuwa strike back kiyanne wihiluwak bn un denna nathuwa mona strike back da isututi mcn sub ekatha

    Reply
  • Thanks bro….

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි!…

    Reply
  • plz ikmanata Strike.Back.S06E10 1th sinhala sub dannako macho

    Reply
  • Kohomada download karaganne friends meken bene

    Reply
  • හයවෙනි සීසන් එක ඔන්න අද ඉදල බලන්න පුලුවන්. උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝදරයා. බලලම රේටින් දාන්නම්.

    Reply
  • Thank you very much for Sinhala subtitle.

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි!…

    Reply
  • download link eka dennako

    Reply
  • උපැසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela bro ela…. digatama karagena yamuuuuu

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • meke link eka hoyala denawada

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
    • red jhon tnx kiyala……

      Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි සාමරයෝ…
    කලින් සීසන් 5ම ඉතින් බැලුවා නොවෑ.. ඒ නිසා මේකත්
    බලන්ටම වෙනවා.. ඒත් බලමු සුපුරුදු ඩබල නැතුව මේ පාර
    කතාව කොහොමවෙයිද කියලා..

    Reply
  • ela bro ela…….jayawewa……!

    Reply
  • කලින් කතාමාලා 5ම බලපු නිසා මේකත් බලන්නම වෙනවා. එහනම් සබ අරගත්තා ස්තූතීයි ජයවේවා

    Reply
  • AMMO……………………………..
    thnkz

    Reply
  • කවුරුහරි පින්වතෙක් මේක ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් එකක් ලබාදෙන්න පීස්

    Reply
  • Thank for sub

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා

    සුපර්නැචුරල් පස්සේ දියන් බන්.
    මේක දීලා ඉඳහන්..

    Reply
  • elama macho thanks…man aasama karana pattama tv series ekk thamai strike back..elama wede digatama kargena yamu..jayawewa..!!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

    Reply
  • පට්ට.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • S.W.A.T, Seal Team Tv Series දෙකටත් sub දෙන්නකෝ..ජය වේවා…

    Reply
  • ratings nam madi wagee . balamu parana eewata gahanna paluwan weewida kiyala

    Reply
  • thnks mchn..
    meka download karnna site 1k denvada..

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    Reply
  • අම්මො දෙනකං හිටියේ………….season එක ඉවර වෙනකං sub ඔනේ…………තව ටිකක් කලින් දෙන්න පුලුවන් නම් පට්ට………

    Reply
    • මේකෙ වීඩියො පිටපත් බදාදා නිකුත් වුනාට ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වුනෙ සිකුරාදා. සුපර්නැචුරල් නිකුත් වෙන්නෙත් සිකුරාද. ඒක මුලින් දෙන්න එපැයි.

      Reply
  • Subata thanks bro.
    Mama balapu hodama T.V. Series ekak!!!
    Good Job…

    Reply
  • suppa wadak. thank saho. jaya wewa….

    Reply
  • Ashaven balapu tv series akak.thanks sub akata.ediriyatath puluvan vidiyata sub denna.jaya weva.

    Reply
  • ela ela bro kohoma hari genin thanks!!!!!

    Reply
  • thank you so much brother……

    Reply

Leave a Reply to සනිඳු ලක්ඛිත Cancel reply

Your email address will not be published. Required fields are marked *