Wednesday , September 23 2020
Breaking News

Student of the Year (2012) Sinhala Subtitles | වසරේ ශිෂ්‍යයා.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.8/10. From 57 votes.
Please wait...

කරන් ජොහාර් කිව්වහම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ඒ නිසාම තමයි කරන් ජොහාර් අධ්‍යක්ශනය කරපු ගිය වර්ෂයේ රිලීස්වුනු තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරන් ආවේ. විශේෂත්වේ කියන්නේ කවදාවත් දැකපු නැති අලුත් මූනු ටිකක් තමයි මේකෙ රඟපාන්නෙ. හැබැයි අලුත් උනාට කට්ටියම උපරිම සාධාරණයක් කරල. ඒවගේම සුපිරි නලු රිශී කපූරුත් සුපිරි රංගනයක නිරත වෙනවා. රේටින්ග් බලද්දි ඉතින් IMDB වල හොඳම චිත්‍රපට 5000 අතරටත් ඇවිල්ල තියෙනව.

හරි අපි කතාව දිහා පොඩ්ඩක් බලමු. කරන් ජොහාර්ගේ “Kuch Kuch Hota Hai” ෆිල්ම් එක වගේම මේකත් කොලේජ් එකක් වටා දිවෙන කතාවක්. රෝහන්, අභී, ශෙනයා සහ කුලපති යෝගින්ද්‍ර මහතා වටා තමා කතාව ගෙතෙන්නේ. දරුණු ලෙස අසනීප වෙලා ඉන්න කුලපති තුමා බලන්න යන සිසුන් පිරිසකගේ මතකයන් තමා කතාවෙ තියෙන්නෙ. රෝහනුයි ශෙනායයි කියන්නෙ ආදරවන්තයෝ.. ඒත් අභී ආවට පස්සෙ මේක තුන්කොන් ආදර කතාවක් බවට පත් වෙනවා. ඒත් රෝහන් අභීගෙ හොඳම යාලුව නිසා අභි එයාගේ ආදරේ හංගන් ඉන්න තීරණය කරනවා. ඔය අතරෙ තමයි කොලෙජ් එකේ වසරේ හොඳම ශිෂ්‍යයා තෝරන්න තරඟයක් තියන්නෙ. මේ තරඟේ නිසා මේ යලුවෝ සේරගේම ජීවිත වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස මොකක්ද ? අභීගෙයි රෝහන්ගෙයි යාලුකමට මොනා වෙයිද? ශෙනාය කාට ආදරේ කරයිද? වසෙරේ ශිෂ්‍යයා කවුරු වෙයිද? මේවට උත්තර දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා…..

ඉතින් කට්ටියම අරන් බලන්න මිතුදම, ආදරය, අධ්‍යාපනය මේ ඔක්කොම කැටි කොටගත් අපෙ ජීවිත වලත් ආදර්ශයක් දෙන ලස්සන චිත්‍රපටියක්. එහෙනම් බාගෙන හොරාට යන්නෙ නැතුව චූටි කොමෙන්ට් එකක් දාල යන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෙහාන් චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/03/15

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

118 comments

  1. Geetharukumarage

    thanks

  2. සබට බොහොම ස්තූතියි සහෝ

  3. thanq bro..

  4. Thanks!!!!!!!!!!!!!!!!!!

  5. Student of year 2 eke subtitles eka dapnko loku deyk bn

  6. thnx bro..

  7. kalindu_himasara

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. Mata kauru hari HD link ekak dennako

  9. THNKU THNKU MEKA BALANNA BERI UNU EKK

  10. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  11. link wada na

  12. ela ban onna mama banawa thanks bro

  13. ravindu chamod

    sub 1ka wada nene

  14. Ruchira Bandara

    Thnx macho sub ekata mekath ela film ekak wagei…. balamuko ekhenam… onna kollo aye parak kynnam thx

  15. can you sub my girl friend is a gumiho i’m sure every one would love it

  16. wow your website is great

  17. T
    hanks mcn

  18. Thanks bro !!!

  19. thankz bro

  20. thank you so much for the subtitles.I was looking forward to watch this. Many Thanks

  21. උපසිරැසියට ස්තූතියි….

  22. බොහොම ස්තුතියි සහෝදරයා… ජය වේවා..!


  23. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  24. අතේ මචෝ subtitl වැඩ තැහැනේ

  25. pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  26. තෑන්ක්ස් මචන් එල එල

  27. Thnkz machan

  28. අසෙල්

    Maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa

  29. thanks sahoo elaaa….

  30. janith chandimal

    mn horata yn na oya kyna hinda comment ekk dnwa good.

  31. ela aaaaaaaaaaaaa

  32. Thanks for the good subs.

  33. ela kiri film eka thanx

  34. Thanks aiya………I Wish You All The Best 🙂

  35. thnxxx machnnnn sub dunnata……….jawa wewa

  36. ela sahooo…
    jaya wewa
    😀

  37. බොහොම ස්තුතියි සහෝදරයා… ජය වේවා..!

  38. සමාවෙන්ඩ සහෝ කොමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට 🙁
    පලමු එකට සුබපැතුම් සහෝ, හොදම යාළුවො ටිකනම් කතා ටික කියල තියනව නේද 😛

  39. niyamai reha !!!! ela ela

  40. ane ane reha ubata wechcha de!!!!!!!!!!!
    scl eke seenaya mehe weeraya welada????????
    api nodanna rehaaaa

  41. really great job frnd…………….

  42. ela ela mcho….thnx aaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  43. ela ela Thanksssss

  44. niyamai…. thanks for your work..

  45. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  46. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  47. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල

  48. රෙහාන් චානක

    අනිව සහෝ අඩු පාඩුකම් නම් තියෙන්න ඇති තමා ඔය තාම මගෙ දෙවනි සබ් එකනෙ ඉන්ග්ලිශ් සබ් ෆයිල් එකෙ ගොඩක් ලයින්ස් තිබ්බෙ නෑ ඒකයි, ඒත් මම අලුත් ලයින්ස් පුලුවන් තරම් දැම්ම.ස්තූතියි සහෝ අදහස් වලට

  49. patta patta patta…!

  50. හසන්ත වික්‍රමරත්න

    මුලින්ම පලවෙනි වැඩේට හදපතුලෙන්ම සුබ පතනවා !!! තව තවත් හොඳ ෆිල්ම්ස් වලට සබ් කරන්න ලැබේවා කියන ගමන්. පොඩි දේවල් ටිකක් තියෙනවා ෆිල්ම් එක බලනකොට දැකපු අඩුපාඩු කම්.තරහ වෙන්න එපා උපදෙස් දෙන්න ආවට. හිතෙනවනම් වැරද්දක් කියලා ඊලග එකේදී ඒ අඩුපාඩුව වෙන්න නොදෙන එක තමා හොඳ. එකක් තමා හින්දි ෆිල්ම් එකක් උනාට ඉංග්‍රීසියෙන් කියන වචන වලට සිංහල තේරුම දීලා නැහැ. සමහර විට ඉංග්‍රීසි සබ් එක කරන කෙනා නොදා ඉන්න ඇති. ඒ උනාට අපි ඔක්කොම ටික සිංහලෙන්ම දෙනවා නම් තමා වැඩේ පරිපූර්ණ වෙන්නේ. අනික තමා මලයෝ ඔයා ටයිප් කරන සිංහල වචන වල අඩුපාඩුත් බලන්න. එහෙම වැරදිත් දැක්කා මම. ඒ කියන්නේ වැඩිපුර පාපිලි, ඉස්පිලි තියෙනවා දැක්ක. මෙහෙම කියන්න හේතුව අපේ වැරදි අපිට පෙන්නේ නැහැ. වෙනත් ඇහැකින් තමා ඒ වැරදි පෙන්නේ. එහෙනම් තරහා වෙන්න එපා හොදේ. දුන්න උපදෙසට. එහෙනම් ජය වේවා !!

  51. සාරංග ලියනගම

    Thanks bro…

  52. කරන් ජොහාර්ගේ ෆිල්ම් එකක් නම් ඉතින් ලොවෙත් නෑ….. පට්ටම තමා….. 🙂

  53. ස්තුතියි

  54. රෙහාන් චානක

    ඒක තමා නේද දිනිඳු සම්පත් සහෝ. මොන උනත් කොමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි සහෝලා

  55. රාම් රාජ්

    හින්දි නම් එච්චර ආසා නෑ.ස්තූතියි.

  56. super film thanks br.

  57. ඔන්න අපිත් ගත්තා ඈ… ටලාශ් එනකම් බලං ඉන්නවා….

  58. Thanks Dear….Elaaa…………

  59. මේ වෙනකොට බාගත්ත අයගෙන් 1166ක්ම කොමෙන්ට් එකක් නොදා හොරෙන්ම ගිහිල්ලා වගේ රොහාන් සහෝ.. කොහොම උනත් වෙනස් ආකාරයේ කතාවක් සිංහලෙන්ම අපිට ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා.. ජයවේවා!!

  60. තුසිත

    එල

  61. supiri machan jaya wewaa……….!

  62. ela ela..thnx ah..

  63. onna gatta.thnkzzzzzzzzzzzzzzzzz brooooo

  64. එල එල නියමයි

  65. I don’t think many people have noticed this movie because its a new cast…but the movie is from a good director…only problem is the second half is not as much as the first half…But anyway a good movie

  66. “චූටී මල්ලි”

    ela ela machan digatama apita sub denna

  67. Good work
    Thawa Thawa film dennna engery eka lebewa…
    ජයවේවා

  68. සිංගි

    ඔන්න මමත් බාගත්තා… බොහොම ස්තූතියි යාලුවා….

  69. menna banwooooo……ජයම වේවා!

  70. බාන්න හදන්නේ thank you soo much uploader!!!

  71. තෑන්ක්ස් මචෝ නියමයි …

  72. mudiya / මුදියා

    මරු ෆිල්ම් එකක්නෙ දීල තියෙන්නෙ රෙහාන්.පට්ට ඈ.මේක දෙන්නෙ කවදද කියල බල බලා හිටියෙ.දැන්ම බාන්න දානව.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  73. ATHTHATAMA MAMA GODAK ASAWEN BALAN HITAPU FILM1K.THANK U SOOOOOOOOOOO MUCH.

  74. ela ela..thanx mchoooo

  75. දිෂාන්

    ලස්සන එකක් වගේ මේක ගැන මම අහලම තිබුනෙ නෑනෙ බෝම පිං මලයො
    තවත් පිලිම් ඹ්නි හරිය ජයෙන් ජයම වේවා

  76. කැලුම් ගුණසේකර

    375 කොපිය දුන්න එක ලොකු දෙයක්. ස්තුතියි සහෝ.

  77. නලින්

    ස්තුති වේවා රෙහාන් සහෝ…

    ජය වේවා!

  78. මැක්සා මචෝ

  79. jaya wewa

    baiscope & chanaka

  80. තෑන්ක්ස් මචං

  81. කැළුම්

    බොහොම තුති ලස්සන සිනමා සිත්තමක් උපසිරසත් එක්ක ගෙනාව එක ගැන
    ජය

  82. mekata sub dunnata sthuthii

  83. පට්ට පට්ට තවත් ඒවාට සබ් ඕනේ යාලුවා 🙂

  84. jayama jaya wewa!!!

  85. maxxxa macho meyka

  86. pattah :)thx

  87. නවීන් ලක්ෂිත

    පට්ට ෆිල්ම් එක මචන් මේක මමනම් බැලුවා දැන් ඉතින් ආපහු සබ් ඒකත් එක්කම බලන්න පුළුවන් එල…..

  88. thawath hindi awata subs dala denna labeywa 🙂

  89. meyka niyama film akak saho.sub walata Thankss hodey

  90. supiri aa khiladi 786 tath sub dennako jayawewa!!!!!!!!!

  91. මේකට සබ් දීපු එක නම් අගේ මචං තවත් ඒවාට ඉස්සරහට සබ් දාලා දෙන්න ඔන්න….

    ජය වේවා!!!!!!!!

  92. එල එල මචෝ

  93. ඔන්න මමත් ගත්තා ජය 🙂

  94. ජය වේවා තවත් ෆිල්ම් වලට සබ් දෙන්න කොලුවෝ

  95. කරන් හැදුවා කියන්නේ නියම තමා//

    මමත් අනිවා බලනවා…..

  96. ela thanks

  97. පට්ට හොදේ මං මේක සබ් දෙවි කියලා බැලුවේ නෑ වෙලාව හොදා

  98. wow.maru 🙂

  99. යසිරු මධුක

    බොහොම ස්තුත්යි සහෝ.. අනිවා බලනවා.

  100. ela ela Thanksssss

  101. තෑන්ක්ස් මචෝ නියමයි මාත් ගන්නවා

  102. පට්ට මේක නම් දෙනකම් උන්නේ ජය

error: Alert: Content is protected !!