Wednesday , September 23 2020
Breaking News

Suddenly (2013) | රහස් මෙහෙයුම [සිංහල උපසිරැස සමඟ]

No votes yet.
Please wait...

Suddenly (2013)ඔන්න යාළුවනේ මම තවත් ෆිල්ම් එකක් අරන් ආවා . හැබැයි මේකට සබ් දෙන්න නම් ටිකක් පරක්කු උනා . කොහොම උනත් අවසානයේ ඔන්න මම සබ් එක ඔයාලට දුන්නා.ඇමරිකාවේ Suddenly කියලා නගරයක සිදුවන සිද්ධියක් වටා තමයි මේ කථාව ගොඩනැගිලා තියෙනේ මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් දන්න Prison Break කථා මාලාවේ ඉන්න Dominic Purcell සහ ඒ හැරුනහම Ray Liotta කියන සුපිරි නළුවන් .

කථාව ගැන ටිකක් කිවුවොත් , Suddenly කියලා පුංච් නගරයක් තියනවා , මේ නගරයට හදිස්සියේම කවුරුවත් නොසිතූ මොහොතක ජනාධිපති පැමිණෙනවා කියලා ආරංචියක් පැතිරෙනවා . ඒක නිසා නගරයේ සාමන්‍ය තත්වය ටිකක් විතර කලබල කාරි තත්වයකට පත් වෙනවා . රහස් ඔත්තු සේවකයින් ඇවිත් මුළු නගරයේම ආරක්ෂාව යෙදවීමට කටයුතු කරනවා . කොච්චර ආරක්ෂාව යෙදේවුවත් වැඩක් වෙන්න නෑ මේ හැම දෙනාටම හොරෙන් රහස් මෙහෙයුමක් දියත් වෙනවා ජනාධිපතිතුමාව ඝාතනය කරන්න .

මේ නහරයෙන් ටිකක් ඈතට වෙන්න තියන ගෙදරක් තමා මේ ඝාතකයින් තෝර ගන්නේ මෙම ඝාතනය කිරීම සදහා . මේ ගෙදර ජීවත් වෙන්නේ පිට් කියලා වයසක මනුස්සයෙකුයි එලන් කියන ඔහුගේ දුව සහ පිඩ්ජ් කියන ඇයගේ පුතයි යන තුන් දෙනා . අර ඝාතකයින් තෝර ගන්නේ මේ කට්ටිය ඉන්න නිවස , තමන්ගේ රහස් මෙහෙයුම කරගෙන යන්න . මේ ඝාතකයින් නිසා ඒ ගෙදර ජීවත් වෙන මිනිස්සුන්ට නොසිතු කේදවාචක වලට මුහුණ දෙන්න වෙනවා . එයාලා කොහොම මේවට මුහුණ දෙයිද ? ඒයාලට මේ ඝාතකයින්ගෙන් බේරෙන්න පුලුවන් වෙයිද ? මේ ඝාතකයින්ට ජනාධිමතිතුමාව ඝාතනය කිරීමට හැකි වෙයිද ? ඒ ටික නම් මම කියන්නේ නෑ :D. ඔයාලම බලන්නකෝ එහෙනම් යාළුවනේ තවත් උපසිරැසියකින් හමුවෙමු . ඔයාලා සියළු දෙනාටම සුබ දවසක් .

Suddenly (2013) on IMDb

 

 

5bb818781a76ecd7a2d895288f85e92511245142
88954396E1643741DD49E07AFEEA78729BBB0A18
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් අසංක (DA MAX)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. Thank you very much

  2. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  3. චතුරංග සුරාජ් පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ මේක සුපිරි වගේ බලමු !!! ජයවේවා !

  4. thnx damith

  5. උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි….

  6. Siraj Priyantha

    thanks broooooooooooooooo…..

  7. තෑන්ක්ස් දමිත් සහෝ

  8. සුනෙත්

    ඉස්තුතියි දමිත් අසංක සහෝ,ඔන්න ගත්තා ඔයාගේ වටිනා උපසිරැසිය

  9. Thanks !!!!!!!!

  10. උපසිරසට බොහොම ස්තූතියි ආ
    ඒක නෙමේ දැන් සින්දු කියන එක නවත්තලද ? 😉

  11. meknam suppa athi………danma banaa…..

  12. අහා… බොහොම ස්තුතියි දමිත් සහෝ…

  13. ela machannnnnniyamaiii thawa danda

  14. පට්ට මචන්. බොහෝම ස්තුතියි සබ් එකට

  15. හොද මූවි එකක්වගේ.මමත් බාන්න දැම්මා

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  17. මුදියා / mudiya

    ෂහ් ආසම තාලෙ කතාවක්.නියමයි DA MAX.පරක්කු වුනාට මොකෝ කොහොමහරි දුන්නනෙ.අනිව බානව.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

  18. #ChalinduDeshan (කිනා)

    සුපිරි ඈ.
    ආස හිතෙනවා ලිපිය කියෙව්වාම.
    බාමි.
    ස්තූතියි
    ජයවේවා!

  19. බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. thanks machan,,jaya wewa!!!

  21. මේකේ මේ ලින්කන් බරෝව්ස් නේද ඉන්නේ,හොඳ කතාවක් වෙන්න ඕනේ,thanks සහෝ

  22. cant u give us a direct download link

  23. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………..

  24. mihin ලංකා

    බලන්න ඕනේ එහෙනම් 🙂

  25. එලස් සහෝ

  26. niyamai mey wage katha aniwa balanwa

  27. ඔන්න මාත් බානවා මේක

    ජය වෙව්!!

  28. mmath balanna one meyka maru

  29. සබ් වලට තැන්ක්ස් මචෝ

  30. elazz thnxzzz

  31. tx so much bro

  32. නලින්

    අඩේ මේක මැක්සා කථාවක් නේ.

    දැන්ම ගන්නවා. ස්තුතියි දමිත් සහෝ.

  33. මමත් ඔන්න බාන්න දැම්ම සහෝ තවත් සබ් ඉස්සරහට දෙන්න

  34. niyamai saho thxxxxxxxxxxxxxx

  35. jayen jaya!!!

  36. තැන්ක්ස් වේවා!!

  37. rusuru | රුසිරු

    රේටින් අඩු හොද කතා තියෙනවා මේකත් හොද ඇති 🙂

  38. elakiri machan

  39. බොහොම තුති සහෝ ඉදිරියටත් හොද ෆිල්ම්ස් සබ් එක්ක ලබා දෙන්න ජය!

  40. අහා….. Dominic මාමා ඉන්න ෆිල්ම් එකක්…. 😀 මරුවට ඈති එහෙනම්….. 🙂

  41. අහ බලන්න ඕනේ මේක 🙂

  42. thanks macho thawath aluth awa demu 🙂

  43. rating adu unata hoda kathawak wage thx

error: Alert: Content is protected !!