You dont have javascript enabled! Please enable it!
Saturday , July 11 2020
Breaking News

Sully (2016) With Sinhala Subtitles | හඩ්සන් ගඟේ ප්‍රාතිහාර්යය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 23 votes.
Please wait...

Sully (2016)

ඔන්න අද මම කවුරුත් බලන් හිටපු එකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕන සබ් කලාවට ටිකක්  අලුත් නිසා මේකට අත ගහනවද් නැද්ද කියලා හිත හිත් ඉන්නකොට තමා හසන්ත වික්‍රමරත්න අයියා ඇහුවේ මේක කරන්න කැමතිද කියලා, පොඩි පොඩි වැඩත් එක්ක දවස් දෙකක් විතර කොටලා පුලුවන් තරම් ඉක්මනට ඔන්න අරන් ආවා. පරක්කු උනා නම් සමා වෙන්න හොඳද කට්ටිය.

මේක ගැන් ලොකු විස්තර ඕන නෑනේ කට්ටිය දන්නවා ඇතිනේ මේ ෆිල්ම් එක ගැන. මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් කරපු නිර්මාණයක්. 2009 ජනවාරි 15 වෙනිදා ඇමරිකාවෙ නිව් යෝක් වල හඩ්සන් ගඟට ගොඩබාපු ප්ලේන් එක ගැන කතාව තමා මේ. ඒක ගුවන් තොටින් උඩට අරන් වැඩිදුර යන්න හම්බවෙන්නෙ නෑ මොකද පාත්තයො රංචුවක් ඇවිත් වැදිලා මේකෙ එන්ජින් දෙකම අක්‍රීය වෙනවා. ඉතින් පාලන කුලුනෙන් නැවත් ගුවන් තොටුපොලට එන්න කිව්වත් මේ යානයේ කැප්ටන් චෙස්ලි “සුලී” සුලෙන්බර්ගර්ට තමන්ගේ අත්දැකීමෙන්  තේරෙනවා ඒක අවදානම් කියලා. ඒ නිසා එයා තීරණය කරනවා යානය හඩ්සන් ගඟට ගොඩබාන්න. ඒ විතරක් නෙවෙයි යානයේ කාර්ය මණ්ඩලයත් එක්කම හිටපු 155 දෙනාගෙම ජීවිතත් එයා බේර ගන්නවා.

කොහොම උනත් එයා පාලන් කුලුනෙන් කියපු විදියට ආපහු ගුවන්තොටුපලට ආවෙ නැති නිසා මේයාට විරුද්දව එනවා ගුවන් යානා සමාගම සහ රක්ෂණ සමාගම්. එයා මේ හැමදේකටම මූණ දෙන විදිය ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්. ෆිල්ම් එකේ රඟපාන අය ගැන නම් ආපහු කියන්න දෙයක් නෑ. කැප්ටන් සුලී විදියට Tom Hanks සහ ඔහුගේ සහාය ගුවන් නියමු ජෙෆ් ස්කයිල්ස් විදි‍යට Aaron Eckhart නුත් රංගනයෙන් දායක වෙනවා. එයාල ගැන ආයෙ මොන කතාද නේ. ඉතින් මේ ෆිල්ම් එකට IMDB එකේ 7.6ක අගයකුත්, Rotten Tomatoes හි 85%ක අගයකුත් ලැබිලා තියනවා. වැල් වටාරම් ඕන නෑ. සුපිරිම ෆිල්ම් එකක්.ඉතින් කාටත් බාගෙන් බලන්න කියලා ආරාධනා කරනවා.

comment එකක් නොදා නම් යන්න එපා. “ස්තුතියි” කියලා වැටෙන comment එකෙන් උනත් පුදුම ගැම්මක් අප්පා එන්නෙ. එහෙනම් ගිහින් එන්නම්. කාටත් බුදු සරණයි! දෙවි පිහිටයි!

Sully (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sully.2016.BRRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ඩොක්ටර් ජෝන් [S01 : E15] Sinhala Subtitles | හැර යන තැනැත්තාගේ හදවත [සිංහල උපසිරසි සමඟ]

මහාචාර්ය චා යෝ හන්ව හදිසි අංශයෙන් අරගෙන ආවට පස්සේ කන්ග් සි යොන්ග් මහාචාර්යතුමා එක්කම ඒ …

Leave a Reply

Your email address will not be published.

118 comments

  1. Tharindu Navodya

    thanks bro 🙂

  2. thanks broo

  3. Saranga J. Liyanagama

    Thanks

  4. Thank you

  5. wickramasinghe

    thanx bro

  6. thank you

  7. thanks

  8. Fatta nice a

  9. Rasika Madushanka

    Stuutiy

  10. shanperera1989

    Thanks bro

  11. thanks bro

  12. jay sri………!

  13. thanks broooooo………..

  14. බොහොම ස්තූතියි සහෝ.ජයවේවා

  15. ranindu wickramanayake

    thanks brother

  16. Thanks!!!!!!

  17. Thusitha Kumara

    අපූර්වත ම සිනමා නිර්මාණයක් උප සිරැසි ගැන්වූවාට බෙහෙවින් ම තුති.

  18. විහඟ, නියම ෆිල්ම් එකකට ඔයා සබ්ස් දීලා තියෙන්නේ. හරිම ආසාවෙන් බැලුවා. තව මේ වගේ සුපිරි ෆිල්ම්ස්වලට සබ්ස් දෙන්නට දිරිය, විරිය, ශක්තිය, කාලය, ආසාව ඔබට ඇති වේවා! ස්තුතියි

  19. lahiru darshana

    fatta kathawak wage bro onna gaththa thanks mchan

  20. බොහොම ස්තූතියි සහෝ…….

  21. Thanks !!!!!!!!!!

  22. superb… thanks aaa…..

  23. Thank you bro

  24. thanks mcn..

  25. Sub ekata thank’s bro. Jayawewaa!

  26. sub eka thnks macn digatama karagena yamu jaya wewa oyata

  27. Thx fr giving sub.ohoma umu digatama.gd lck bro.bs.

  28. ස්තූතියි මචෝ..දිගටම කරගෙන පලයන්…ජය වේවා..!!!

  29. මචන් පුද්ගලිකව උම්බව මතක් වෙලා කොමෙන්ට් එක දාන්නෙ ෆිල්ම් එක නම් බලල ගොඩක් කල් ඔයගෙ සබ් එකෙන්ම . ඔයාගෙ සබ් නම් සුපිරි . තැනට ඔබින රසවින්දනයට පිරි වචන ඔයාගෙ සබ් දෙකතුනකින් මම දැක්ක. මෙ වගෙ හොදම ෆිල්ම් විතරක් ඔය තොරගන්න අසයි මචන්. හොද උපසිරැසි කරුවෙක්. හැමොටම කියල නෑ කියන්න තියෙනව නම් හොයල හරි කියනව සුපිරි ඔයගෙ වැඩ. නවත්වන්න එපා සබ් කරන එක

  30. Kavindu malinga

    Patta wadak..sub in ka elatama karala thiyanawa saho.thawa me wage patta film walata sub denda.
    Thank you bro.

  31. film eka baladdi notherena godak ten me nisa therum gann puluwn,
    obe mahansiyata බොහොම ස්තුතියි..

  32. Best movie machan

  33. dasunsucharitha

    thanks

  34. enakan bala hitiye thankssssssss

  35. thnx machooo

  36. sub eka download wenne nane. plz give me a link

  37. Aruni Ranasinghe

    Thanks bro. keep it up

  38. sub eka tiya mona magulakwath ganna ba… site eka dan amuma amu charter

  39. Machan sub eka ganna ben ban 🙁

  40. patta macho hode

  41. Thanks machan jaya wewa !! Eth godak welwata sub download karanna amarui dan site eka bussy nisa . Subtitle wenama hosting site ehaka upload karanam download karaganna lesi wei godak

  42. poornitha isuru

    niyamai… thanx…elamaa…. thawa issarahatath karamu…

  43. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  44. Thanks bro… israhata tawa sub karanna plwan wenna kiyala wish karanwa …

  45. කුෂාන්

    පොඩි කාලෙ news වලට අහපු කතාවක්
    සබ් එකට ස්තුති

  46. Thankz broo..
    Tom Hanks innwnm ithin suppama kthawak wnna athi

  47. මේ කථාව ගැන කලින් අහල තිබ්බා, ලංකාවේ ජනප්‍රිය පුවත්පතකත් පල උණා. ඒක හින්දා ෆිල්ම් එක එනකං සෑහෙන ආසාවෙන් බලාගෙන හිටියේ… සිංහල සබ් 1 එක්ක ෆිල්ම් 1 බලනකොට වැඩේ හොඳට තේරුම් යන නිසා සබ් එකත් එනකං හිටිය ….විහඟ රවීන් සහෝ ට ස්තුති වෙන්න දැන් ඒක ඇවිත් …..ඒක හින්දා එලම තමා දිගටම වැඩේ කරගෙන යමු…. බුදු සරණයි…..

  48. Chinthaka Balasooriya

    ස්තූතියි මල්ලි. ගොඩක් කල් ඉඳන් මේක එනකම් බලන් හිටියේ ..

  49. Ai me sub wala timing wenas.meka hadaganna widihak thiyanawada.

  50. elama saho thankls

  51. thanks bro… 🙂

  52. ela ela digatama sub demu……..

  53. Thanks macho !

  54. දහරා මුතු අමා

    සබට බොහොම ස්තූතියි මෙන්න ගන්නවා.

  55. මම අහිංසකයි

    Thank you bro ! Keep it up your great work

  56. Thank you brother.

  57. ashan lankanath

    thanks

  58. Thanks Bro

  59. it was amazing as i was expected & a big thank you to විහංග රවීන් for given us the sub , i really enjoy the movie & god bless u all……….

  60. ස්තුතියි

  61. ස්තුතියි සහෝ….

  62. පුෂ්ප සමීර

    sub aka dunnata godak sthuthiyi

  63. පුෂ්ප සමීර

    saho samahara oyala dena film wala link aka googel ake heuwata download karaganna ba,akanisa sub akagaththata film aka balanna bane.films download karaganna puluwan link akak hema film akakatama denawada?

    • Vihanga Raveen

      සහෝ දැන් ඉස්සර වගේ සයිට් එකෙ ටොරන්ට් ලින්ක් ඩෙන්නෙ නැත්තෙ, copyright ප්‍රශ්න එන නිසා.සයිට් එක ඩවුන් උනොත් අපරාදෙනෙ.ඔයා සර්ච් කරනකොට ෆයිල් එකේ නමත් එක්ක torrent කියලා සර්ච් කරන්න.අනිත් එක වෙබ් එකේ තියන ගොඩක් බ්ලු රේ පිටපත් වලට සයිට්  එකෙ දෙන උපසිරැසි මැච් වෙනවා සහෝ.

  64. thanks bro. keep it up.

  65. ranuka ekanayake

    one of best movie, thanks alot for the sub.

  66. සබ් දෙනකම් බලාගෙන හිටියේ. ගොඩක් ස්තුතියි.

  67. thanks malli

  68. Udara Damith B/K

    කලින්ම මේක ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ
    ඊ මේල් එකකුත් එව්වා.
    තැන්ක්ස්
    ..එල

  69. එල පට්ට ෆිලුමක් වගේ………….
    thanks………………………………!

  70. thanks saho sub ekata puluwannam korean ekakata sub ekak dennako

  71. eka parak nemei dahas parak ty bro.gdk pin.

  72. ela kolllo ela

  73. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    මේක හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බලනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  74. Thilina Panduka

    Thanks !

  75. ස්තූතියි!!!

  76. බොහෝම ස්තුතියි

  77. හර්ෂණ

    එල ඔන්න ගත්ත

  78. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  79. Sriyan Warnakulasooriya

    tx supiri

  80. සබ් එකට බොහෝම ස්තුතියි.
    ජයෙන් ජයම වේවා..!!

  81. Gayan Krishantha

    Thanks a lot bro,Meka enakam hitiye,Puluwannam Storks (2016) Ekata sub denna 🙂

  82. අැල්බා

    ado thank you bokkah :*

  83. Tnx Broda…
    thawa ekakin hambemu…onna bawa.. 😉

  84. ela filumak bro….thank’s for sub,,puluwani nam THE MAGNIFICENT 7 movie 1ta sub denna

  85. තැන්ක්ස් මචං!! මේක ඊයේ බාගෙන හිටියේ!! අද සබ දීල දෙයිය වගේ!! :p :p

  86. Gathsara Umesh Kumara

    අපි කවදාවත් කොමෙට් නොකර යන්නෙ නෑ අයියලා….අයියල කරන දේට ඉතින උපකාර කරන්න තියෙන එකම විදිහ ඒක නොවැ…..
    බොහෝම ස්තූතියි උපසිරැසියට..ඉක්මනිම තවත් උපසිරැසියකින් හමුවෙමු…
    එතෙක් ජයපතවා…!!!!

  87. Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  88. thanks machan…

  89. tnx mcn sub ekata

  90. බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට ෆිල්ම් එක ගත්තෙ නෑ සබ් දෙනකල් .. ඔන්න අද ගන්නව ගොඩක් ස්තුතියි

  91. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  92. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  93. sub ekta bohoma sthuthi, thwa idiriyta karan yamu.

  94. පට්ට බ්‍රෝ…!

  95. Thankzz macn….jaya wewa sub liyana oya ath dekataaa..

  96. නිරෝෂ්

    ස්තුතියි විහංග සහෝ.ජයවේවා!

  97. දිනේෂ් අකලංක

    බොහොම ස්තුතියි සබ් එකට.අනිව බානවා..ජයවේවා!

  98. Chamikara Vidanage

    ජය වේවා මල්ලි. නියම වැඩක් 🙂

  99. Thanks …

error: Alert: Content is protected !!