You dont have javascript enabled! Please download Google Chrome!
Monday , May 25 2020
Breaking News

Super Buddies (2013) | වළලු පහේ කතන්දරේ [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...
Voting is currently disabled, data maintenance in progress.

Super Buddies (2013)මේක තමයි බයිස්කොප් යාලුවන්ව මුණ ගැහෙන පළමු වතාව.ඒ කියන්නේ මගේ පළමු උපසිරසි ගැන්වීම.සේරටම කලින් බයිස්කොප් අඩවියට මේ කරන සේවාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕන.මේ සයිට් එක නිසා ලංකාවේ බොහෝ දෙනෙක් විදේශිය බයිස්කෝප් බලන්න යොමු උනා කියුවොත් මම නිවැරදියි.මේ ෆිල්ම් ඒක බැලුවහම මට හිතුන මේකට සබ් දාන්න.ඒ තරම් මගේ හිතට ෆිල්ම් හිතට වැදුන.මේ වෙනකොට IMDb මීටරේ 5.6 Ratings හිමි වෙලා තියෙන Disney චිත්‍රපට සමාගමෙන් කරපු මේ බයිස්කොපේ එක ආරම්භයේ ඉදල අවසන් වෙනකන්ම එක හුස්මට බලන්න හිතෙන ෆිල්ම් එකක් මට නම්.ඔබටත් ඒ වගේම වෙයි කියල මං හිතනවා.මොකද දන්නවද යාලුවනේ එහෙම කියන්න හේතුව.මේක Cat & Dog ෆිල්ම් ඒකට සමානයි.සමාන වෙන්න හේතුව තමයි මෙහි සතුන් පවා කතා කරන එක.

කතාව ගැන කෙටියෙන් කියනව නම් මෙන්න මේකයි වෙන්නේ…..

ඉන්ස්පයිරන් කියල ග්‍රහලෝකයක් තියෙනවා.ඒ ග්‍රහලෝකය සතුව බලවත් වළලු පහක් තියෙනවා.මේ වළලු පහට වහ වැටිලා ඉන්නවා ඩ්රෙක්ස් කියලා කෙනෙක්.ඔහුගෙ ඒකායන බලපොරොත්තුව වෙන්නේ මේ බලවත් වළලු පහ පැහැර ගන්න එකයි.ඉස්පියිරන් ග්‍රහලෝකයේ රැජින තමයි ජුවාලා කුමරිය.ඒ ලෝකයේ ඉන්නවා මෙගසිස් කියල කෙනෙක්.ඔහු ඩ්රෙක්ස් කියන කෙනාට පොඩි උප්පර වැට්ටියක් දාලා ඒ වළලු පහ පෘථිවියට එවනවා.ඒ වැඩ කැල්ල මොකද්ද කියලා දැන් කියන්න යන්නේ නෑ. ෆිල්ම් එක බලන්නම වෙනවා.දැන් තමයි කතාව පටන් ගන්නේ.පෘථිවියේ ඉන්නවා ළමයි පස් දෙනෙක් සහ ලස්සන බලු පැටව් පස් දෙනෙක්.කොහොමද ඒ ගොල්ලෝ මේකට සම්බන්ද වෙන්නේ?ඩ්රෙක්ස් ව රවට්ටන්න මෙගසිස් ට පුළුවන් වෙයිද?වළලු පහට මොකද වෙන්නේ කියල බලන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.ඒව කිවුවොත් ඉතින් බලනකොට කිසි ගතියක් නැනේ.තවත් දෙයක් මේ බලු පැටවූ සහ මේ ෆිල්ම් එකේ ඉන්න සතුන් කතා කරන සතුන්.බලු පැටව් පස් දෙනගෙ අපුරු වැඩ කිඩ ටිකක් මේ බයිස්කොපේ එකේදී බලා ගන්නා පුළුවන්.ඒ වගේම හාස්‍ය රසයෙනුත් යුක්තයි.ඒ හැමදේම අරගෙනම බලන්නකෝ.ලොකු පොඩි හැම කෙනෙක්ටම ආසාවේන් බලන්න පුළුවන් එකක්.

මේ මගේ පලවෙනි උපසිරසි ගැන්වීම නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්.ඒ උනොත් කිසිම අඩුපාඩුවක් නොවෙන්න මං හැමවිට උත්සහ කරා.ඒ උත්සාහය සාර්ථකයි කියලා හිතෙනවා.තවත් උපසිරසියකින් හමු වෙමු……

Super Buddies (2013) on IMDb

 

 

e7b0e64d1a5607f556a930d410b88581b36aae10
4327064abd80ee0a08d71ca36c615285e4643d25
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජිත හෂාන් අමරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Way He Looks (2014) Aka Hoje Eu Quero Voltar Sozinho Sinhala Subtitles | හිත වශී කරන බැල්මක් [සිංහල උපසිරසි සමඟ] (18+)

මේක වෙනස්ම තේමාවකට නිර්මාණය කරපු චිත්‍රපටියක්. විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් …

Leave a Reply

Your email address will not be published.

104 comments

  1. ජයවේවා!!!!!

  2. thank U වේවා

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  4. me film 1 air buddies kiyana film eke kotasakda

  5. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  6. Thanks !!!!!!!!!!!

  7. onna math meka download kara. good luck broo. thawath awa karanna. we are waiting for it 🙂

  8. උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි….

  9. sirawatama api me wage film asawen rasawidinne ubalage mahansiya nisa….kiyanna wachana na.bohoma pin sahoo….digatama me wade karan yanna.jaya wewa

    • සංජිත

      ගොඩක් ස්තුතියි මචෝ.උබල මෙහෙම අදහස් දෙඅනකොටයි අපි තවත් උනන්දු වෙන්නේ.

  10. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණය උණුසුම් සුබ පැතුම්, ජයවෙවා.

    • සංජිත

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට කාරුණික වීම ගැන.

  11. සුනෙත්

    පළමු සබට තුති,පොඩ්ඩත් එක්ක බලන්න පුළුවන් වගේ .
    ජයවේවා

  12. mudiya / මුදියා

    මෙහෙම ෆිල්ම් තියෙනව කියල දැනගත්තෙත් දැන්.අපේ සයිට් එක නැත්තං ඉතිං මේව බලලත් හමාරයි.පළවෙනි එකට සුභ පැතුම් සංජිත සහෝ.ඇනිමේෂන් නම් ඉතිං අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

  13. සංජිත

    අදහස් දැකීමට තරම් කාරුණික වූ සියලු දෙනාට මාගේ හද පිරි ස්තුතිය.

  14. බොහොම ස්තූතියි සංජිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  15. meke seeds tikak adui neda,download wenna godak wela yanawa

    • සංජිත

      ඔව් සහෝ.නිතරම උත්සහ කරන්නේ ඒකට තමයි.ස්තුතියි අදහසට

    • සංජිත

      සීඩ්ස් ඒ තරම් අඩු නෑ.මං බැලුව.ගොඩක් වෙලා යන එකක් නම් නෑ බාගන්න.

  16. thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
    aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks machann… again…..

    • සංජිත

      ඔව් සහෝ.නිතරම උත්සහ කරන්නේ ඒකට තමයි.ස්තුතියි අදහසට

  17. නලින්

    ඔන්න අද උදෙන්ම සජිත් සහෝ මේ මුවි එක බැලුවා. මැක්සා කථාව.

    සබ් එකත් නියමේට කරලා තියෙනවා. හැබැයි මේ මුවි එක කරපු ඩිස්නිලා ලොකු වැරැද්දක් කරලා තියේනවා එක බලු පැටියෙක් නම් කරලා තියෙන්නේ බුද්ධා කියලා.. එක නම් එච්චර හොද දෙයක් නෙවෙයි.

    සබ් එක නම් සුපිරියටම කරලා තියෙනවා.

    ජය වේවා

    • සංජිත

      ඒක තමයි බූඩා කියල දැම්මේ.වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.

  18. thanks sahoooo
    palamu eakata suba patum
    digu gamanakata suba pathum

  19. Rakitha Ranathunga

    Supiri supirii

  20. සංජිත

    බොහොම ස්තුතියි ඔයාලගේ මෙතෙක් පරතිචාර දැක්වීම ගැන.ඔයාල මෙහෙම අදහස් දිරිමත් කරපු ඒක ගැන ඔයාල හමොටම හදපිරි ස්තුතිය.

  21. ඔයාගේ පළමුවෙනි නිර්මාණයට මම හදවතින්ම සුබසිංසනය පුදකරනවා සංජීව සහෝ…. තවත් හොඳ නිර්මාණ ඉදිරිය‍ට අපට ලබාදෙන්න බොහොම ස්තුතියි. .

  22. බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා!!!!
    තව තවත් නිර්මාණ වලින් ඉදිරියේදී හමුවෙමු. පළමු නිර්මාණයට මගෙනුත් සුබ පැතුම්!!

  23. බව්වන්ගෙ කතාවක් නේද
    නියමයිනෙ සහෝ
    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නව
    දෙවනි එකත් අරන් එමු නේද?

    • සංජිත

      වව්……වව්
      බොහොම ස්තුතියි ! සතුටින් පිළිගනිම ගන

  24. niyamai macho patta
    1 st sub ekata suba pathanawa machan.. digatama wede karagena yanna!!!! jaya wewa

  25. ela ela thx

  26. නලින්

    නියමයි සජිත සහෝ.. පළමු සබට සුභ පතන ගමන් ඔන්න මම මේක බාන්න දානවා.

    ජය වේවා!

  27. “චූටී මල්ලි”

    හොද එකක් වගෙ
    දිගටම සබ් දෙන්න අපිත් එක්කම
    සබට තුති
    ඔබට ජය…………

  28. අලුත් යාලුවෙක් වගෙයි නේද.. පළමු උපසිරැසියට සුභ පැතුම්..සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ජය වේවා෴

  29. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට.
    තවත් මේ වගේ චිත්‍රපට අපි වෙත ගෙන්න ශක්තිය, ධෛර්යය
    පතනවා. මේකට බොහොම ස්තුතියි හොදේ.

    • සංජිත

      ගොඩක් ස්තුතියි මාව දිරිමත් කරන එක ගැන.

  30. Sara Yohani Epa

    thanx..great work

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචෝ…
    කැට්ස් ඇන්ඩ් ඩොග්ස් වගේ එකක් නම් ආයේ කියන්න දෙයක් නැහැ…
    අනිවා බානවා…
    අනික සාදරයෙන් පිලිගන්නවා බයිසිකොප් අඩවියට…

  32. Isuru Madushan

    thawath awa subs akka demu

  33. mamath gaththa onna tx

  34. Chathura Madusanka

    එල එල පලමු එකට මගෙන් සුබපැතුම් 🙂

  35. jayen jaya!!

  36. සුපිරි වගේ බලන්නම් එහෙනම්

    දිගටම සබ් දෙන්න සවිය ලැබේවා!

    • සංජිත

      බොහොම ස්තුතියි අදහසකින් දිරිමත් කිරීම ගැන.

  37. ela kollek welacome baiscope

  38. Thanks saho

  39. hugak kattiya baiscope aka akathu wena ka nam maru apita hugak films balanna ahaki 🙂

  40. elazzz thnxzzz

  41. ade meyaka nam mama asama type akak balannama one wade maxxa 2 kath demu

    • සංජිත

      මේකේ තාම දෙවැනි කොටසක් නැ නේද?මං ටිකක් හොයල බලනොකොට මීට කලින් ඒවා නම් තියෙනවද?දෙවැනි එකක් තියනව නම් මට පොඩ්ඩක් කියන්න.

  42. ජයම වේවා!!!!

  43. මගෙනුත් සුභ පැතුම් දැන් දවසින් දවස එනවා නේ අදට දෙන්නෙක් එකතු උනා නේ එල එල

    • සංජිත

      හැමදාම ෆිල්ම් බලන එක විතරනේ.මාත් හිතුව බයිස්කෝප් එකට එකතු වෙන්න.

  44. ela machan thanks

  45. welcome 🙂 baiscope lk

  46. ela ela mama banawa danmma machao all the best digatama denna subs

    • සංජිත

      අනිවා.තව තව හොඳ ෆිල්ම් ඉස්සරහට දෙන්නම්.ස්තුතියි

  47. 1st wadeyta suba pathum!

  48. mamath gannawa mey wage awa balanna mamath kamathi 🙂
    txz

    • සංජිත

      ගොඩක් අය කැමතියි මේ වගේ ෆිල්ම් වලට.ස්තුතියි

  49. thnxxxxxxxxxxxxxxx

  50. rusuru | රුසිරු

    ඩිස්නි කරපු ෆිල්ම් එකක් නේ හොද ඇති 🙂

    සුභ පැතුම්!

  51. පළමු සබ් එක නියම එකකට දීලා නේ තවත් එකක් දෙමු

error: Alert: Content is protected !!