Tuesday , October 27 2020
Breaking News

Superfast! (2015) | ඩොලර් මිලියන 100 සොරකම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 10 votes.
Please wait...

Super Fast 2015

සුභ දවසක් හැමෝටම….මගේ පළමු වැනි උපසිරස විදිහට මං ඔයාලට දෙන්න හිතුවා 2015 අප්‍රේල් 03 වෙනි දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරිම Comedy ෆිල්මි එකක්. IMDb රේටින්ග්ස් 3.9 ක් ලබාගන්න මේ ච්ත්‍රපටයට හැකිවේලා තියෙනවා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jason Friedberg හා Aaron Seltzer යන දෙපල විසිනි.

Epic Movie (2007), Meet the Spartans (2008)Vampires Suck (2010), The Starving Games (2013), වැනි ච්ත්‍රපට ඔවුන් මීට අමතරව අධ්‍යක්ෂණය කළ ච්ත්‍රපටවේ. මේ ෆිල්මි ඒක The Fast and the Furious ච්ත්‍රපටමලාවේ Comedy චිත්‍රපටය කියලා කිවිවොත් හරියටම හරි. මෙහි තියෙන විශේෂම කාරණය තමයි The Fast and the Furious ච්ත්‍රපටමලාවේ රංගන ශිල්පීන්ට ගොඩක් සමාන රංගන ශිල්පින් රංගනයෙන් දායක විමයි. රංගන ශිල්පින් ලෙස,

නිලධාරී ලූකස් (Brian O’Conner) ලෙස Alex Ashbaugh

වින් සෙරේටෝ, (Dominic Toretto) ලෙස Dale Pavinski

ජෝර්දානා, ( Mia Toretto) ලෙස Lili Mirojnick

පරීක්ෂක ජොන්සන්, ( Detective Rock Johnson) ලෙස Dio Johnson

මිෂෙල්, ( Letty Ortiz) ලෙස Andrea Navedo

කර්ටිස්, ( Vince) ලෙස Daniel Booko

ආසියානුවා, ( Han Seoul Oh) ලෙස Chris Pang

යන අය රංගනයෙන් දායක වෙනවා.. කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරිම Comedy ෆිල්ම් ඒකක් තමයි මේක. හරි දැන් කතාවට බහිමු,

ලෝස් ඇන්ජලිස් නගරයේ පාතාල නායකයා තමයි ජුවාන් කාර්ලොස් ඩේලාස් සෝල් කියන්නේ. පරික්ෂක හැන්වොවර් හොයාගන්නවා සෙරේටෝ වැඩ කරන්නේ ඩේලාස් සෝල්ට කියලා. ඔහු ලුකස්ගේ පොලිස් වාර්තා මකලා ඔහුව යවනවා සෙරේටෝ ගැන හොයන්න. සෙරේටෝ නිතී විරෝධි ධාවන තරග පවත්වනවා. ලුකස් සෙරේටෝගේ ගරාජ් එකේ වැඩට යනවා ඊට පස්සේ කොහොම හරි සෙරේටෝගේ ලගම හිතවතෙක් වෙනවා.ඒක දවසක් ඩේලාස් සෝල් එන්න කියනවා සෙරේටෝට.. ඔහු ලුකස්වත් එක්කන් යනවා ඔහුව හම්බෙන්න. ඒ අතරේදි වේඩි හුවමාරුවක් වෙනවා. ලුකස්ට වැරදිලා පරික්ෂක හැන්වොවර්ට වේඩි තියෙනවා. හැන්වොවර් මැරෙනවා. පරික්ෂක ජෝන්සන් හොයාගන්නවා සෙරේටෝ ඒකට සමිබන්ධයි කියලා. ඩේලාස් සෝල් ගාව ඩොලර් මිලියන 100 ක් තියෙනවා. ඒ සල්ලි සෙරේටෝ හා ඔහුගේ කණ්ඩායමේ අයයි හොරකමි කරන්න යනවා. ඇයි ඒ සල්ලි හොරකමි කරන්නේ? කොහොමද හොරකම් කරන්නේ?ලුකස්ට මොකද වෙන්නේ? ඩේලාස්සොල්ට මොකද වෙන්නේ? කියලා බලන්නකෝ ෆිල්ම් ඒක බාගෙනම..

 මගේ පළමු වැනි සබ් ඒක නිසා වැරදි අඩුපාඩු ඇති..මම ඉල්ලිමක් කරනවා තියෙන අඩුපාඩු මට පෙන්නලා දෙන්න කියලා. එතකොට මට පුළුවන් ඊළඟ සබ් ඒක මේකට වඩා හොදට කරන්න.

ස්තුතියි..!

Superfast! (2015) on IMDb

 

 

754 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

DDD3FB101F2394CD0E9950FA48E932C57CD88B65
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The X-Files [S09 : E02] Sinhala Subtitle | කවුරු විශ්වාස කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය …

Leave a Reply

Your email address will not be published.

111 comments

  1. Tnx mchn sub ekata ..jaya wewa !!!

  2. Thanks for Sub!

  3. thanks bro

  4. Amalka Himeshan

    Thanks sub ekata

  5. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  6. thanks bokka

  7. ty for sub 🙂

  8. sinhala fint ake name aka mokada

  9. එල එල
    දිගටම කරගෙන යන්න ලැබෙන්න සුභ පතනවා

  10. Sanindu Lakkitha

    Than U Very Much Bro………!

  11. ela ela machan……….. supiri

  12. thanks bro.. onna palaweni sub ekata magen unusum subapathum.
    digatama sub dennako. jaya wewa….!!!

  13. Supun Madhusanka (Bunny)

    Thanks saho….. great work…..

  14. Mchn .mx player eke me font eka wada karanne nane.

  15. trhanks bro

  16. Ela mcn film ekai sub ekai………..thawath pattama films walata sub dapan kollo…….

  17. එල මචං… තෑන්ක්ස් තව තවත් සබ් දෙන්න ලැබේවා,,,,,

  18. sadun malli apita mewama thamai ona ela kiri,

  19. ඔබට ජයවේවාiiiiiiiii

  20. ඔබට ජය…………

  21. athal ගොඩක් ස්තූතියි.. ජය වේවා…!

  22. thanxx macho

  23. really good movie thank saho sub dunnata (mara comedy act tikak thiyanawa)

  24. Thisura hirushan

    ගොඩක් ස්තුතියි සඳුන් සහෝදරයා ඔයාගෙන් තවත් සබ් එකක් ළඟදීම එයි කියල අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඔයාගේ ආරම්බයට මගෙන් උණුසුම් සුභපැතුම්.

  25. Fast & Furious film ekata sub karala thiyenawada

  26. thank u malli…
    subata thuthi

    jaya wewa

  27. Fast & Furious බලපු නැති අය ඒක බලලම මේක බලනවනම් තමා හොඳ

  28. thn Q 🙂

  29. The Ugly Truth film ake sub aka danna puluwanda saho…..

  30. Rajitha Abeysinghe

    thanks!!!

  31. thank you saho…
    keep up the hard work………….

  32. supiri film ekak wage….bohoma pin apitath terena basawen balanna dunnata

  33. mekath balamu sub ekata thank

  34. නලින්

    ස්තුතියි සහෝ.. අඩවිය වෙනුවෙන් සාදරයෙන් පිලිගන්නවා.. එලස්ස් වේවා!

    ජය වේවා!

  35. සාධරයෙන් පිළිගන්නවා අඩවියට…
    ඔන්න සහෝ මගෙනුත් පළවෙනි වැඩේට සුභපැතුම්…
    උපසිරසට ස්තූතියි…
    ජයෙන් ජය…

  36. ela bro!1st sub ekata suba pathum.comedynam ithin athaarinne na.

  37. නියමයි සහෝ….දිගටම කරගෙන යන්න.බෝහම ස්තුතියි……..

  38. තන්කු කොල්ලො මමනම් මේ වගේ එවාට ආසයි පුලුවන්නම් Epic Movie (2007) සබ් දෙන්න

  39. godak sthuthi saho.. palaweni sub ekata suba pathum… jaya!!

  40. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  41. macho danne nethi nisai ahanne, meke subtitle wenama gaththama eka film ekata add karanne kohomada, thanks

    • subtitle attte zip file ekaka.. eka extract karanna film eka tiyena folder ekata..jet audio walanam ehema karama automa sub pennnawa…. KM player eken nam manually location eka add karanna puluwan.Right click krla > subtitles gihin > load subtitles giyama…

  42. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
    ජය වේවා. !

  43. එල සහෝ

  44. බොහොම ස්තූතියි සහෝ පළමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම්

  45. පළමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම්!
    තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!
    ඒ වගේම බොහොමත්ම ස්තුතියි ඔයාගේ වටිනා කාලය අපගගේ වින්දනය වෙනුවෙන් කැප කරන 1ට.
    ජය වේවා!

  46. බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  47. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    උණුසුම් සුභ පැතුමු සහෝ පලමු උපසිරැසියට. හදවතින්ම සුභ පතනවා. දිගු ගමනක් යමු. අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  48. (shihan
    2015 April 30 at 8:28 pm
    henama gahapan munta melo rahak nathi film danawata )මචන් බල්ලෝ බිරුවට කදු කඩා පාත් වෙන්නේ නෑ . දිගටම sub දියන්. පුලුවන්නම් english sub එකත් attach කරන්න. ගූඩ් ලක් …

  49. Sandun Wijethunga

    media player classic එකෙන් බලන්න

  50. සබට තුති
    ඔබට ජය…………

  51. thanks bro for sub

  52. ඔබගේ මහන්සිය උත්සාහය අගය කරන්නට විතර‍යි අපිට කරන්නට පුළුවන්. ඔබ වෙහෙසෙන්නේ අප වෙනුවෙන්මයි. ඉතින් අපි දුර්ජනයෝ නෙවෙයි, ඔබට, ඔබගේ මහන්සිය අවතක්සේරු කරන්නේ නැහැ. ඔබ මොන අන්දමේ චිත්‍රපටියකට සබ් දැම්මත් අපි එය ඉතා අගය කරනවා. ඔබට ජය.

  53. henama gahapan munta melo rahak nathi film danawata

    • උඹේ අප්පාගේ අප්සෙට් එක තමයි ඔය පෙන්නුවේ උඹ
      නිකන් දෙන සබ් එකේ ගුණ අගුණ බලන්න එපා මී හරක් පැටියෝ. තාත්තා කන්නේ තණකොළද? අම්මා කැලේට ගියාද ? තාත්තා ගේ ඇතුලට ආවාද?

      සබ් මචං
      එලම නිරි උඹට
      දිගටම සබ් දියන්
      ජයවේවා

    • ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා බං! imdb ratings, votes, reviews බලල ඔබතුමාට ගැලපෙන film 1ක් නම් විතරක් බාගන්න මෙතන පහත් විදියෙ අදහස් පළකරන්නේ නැතුව! අනුන් වෙනුවෙන් මහනසියෙන් යමක් කරන කෙනාට නම් හෙණ ගහන්නෙ නැහැ උඹල වගේ අසමජ්ජාතින්ට තමයි එහෙම වෙනවා නම් වෙන්නෙ! LoL

    • kalakanniyo.. ubata set wennathi film uba noba idin.. uba puluwan nam sub ekak hadahanko ? eke tiyena amaruwa danne hadana eka witarai.. moda musalaya :3

  54. චින්තක

    සුභ පැතුම්! හෙට බානවා…
    අද බාන්න විදියක් නෑ… 30 නේ…

  55. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SADUN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  56. thanks a lot bro !!!

  57. Thanku saho sub 1ta

  58. Ela Ela malla, Idiriyatama yamu.

  59. ***thanks bro for sub***

  60. “චූටී මල්ලි”

    නියමායි
    සබට තුති
    ඔබට ජය…………

  61. me film eka hadApu ekata henama gahapan mage favorite film set eka pajata krlA tnxx sub ekt

  62. Thank you.

  63. niyamai machan

    • Sandun Wijethunga

      සමාවෙන්න යාලුවනේ මගේ අතින් සබි එකේ font size වැඩි වෙලා තියෙනවා.නොදැනුවත් කම හින්දායි එහෙම වුනේ නැවතත් සමාවවෙන්න..

      • Sandun Wijethunga

        media player classic එකෙන් බලන්න

      • km player එකේ alt+f1/f2 වලින් font size 1 සකස් කරගන්න පුලුවන්.
        කාටත් වැරදීම් වෙනවා සහෝ අනික පළමු උත්සාහයනේ.. බොහොම ස්තුතියි උපසිරසට

  64. ela ela thnx saho 🙂

  65. hamme denakan thamai hitiye,, thanx broo

error: Alert: Content is protected !!