Tuesday , October 19 2021
Breaking News

Supergirl [S01 : E01] | සුපිරි කෙල්ල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 11 votes.
Please wait...

Super Girl tv 2

කොහොමද යාළුවනේ. මේ කතාව අරන් එන්න වුනේ නම් හිතුවෙ වත් නැති වෙලාවක. මොකද මේ කතාව එන්න තියෙන්නෙ නොවැම්බර් මාසෙදි. නමුත් පළවෙනි කොටස ප්ලොට් කොටස, ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස දවස් දෙකකට විතර කලින් අන්තර් ජාලයට ඇවිල්ලා. මේ කතාව CBS කියන රූපවාහිනී චැනලයෙන් තමයි විකාශනය වීමට නියමිත. Flash, Arrow සහ ඉදිරියේදි එන්න තියන Legends of Tomorrow කතා මාලා අධ්‍යක්ෂණය කරන Andrew Kreisberg ම තමයි මේ කතාවත් කරන්නෙ.සමහරවිට ෆ්ලෑෂ් කතාවලට සූපර්ගර්ල් එන්න බරිත් නැ කියලයි ආරංචි මාර්ග තියන්නෙ. හරියට ඇරෝ සහ ෆ්ලෑෂ් මුණ ගැහුණා වගේ. මුහුණ පොතෙන් මට දකින්න ලැබුනෙ නම් මේ පළවෙනි කොටස නරඹපු අය එතරම් සෑහීමකට ලක් වෙලා නැති බවක්. නමුත් අපි හිතමු ඉදිරි කොටස් වලදි අඩු පාඩු හදාගෙන අැරෝ සහ ෆ්ලෑෂ් වගේ මේ කතාවත් සුපිරි වෙයි කියලා.

කතාව කියන්න කලින් කවුද මේ සුපර් ගර්ල් කියන්නෙ කියලා බලමු නේද.සුපර් ගර්ල් කියන්නෙ DC Comics වලට අයිති සුපිරි වීර චරිතයක්. මෙයාව නිර්මාණය කරන්නෙ සුපර්මෑන්ගෙ කාන්තා ප්‍රතිරූපය හැටියට. 1959 අවුරුද්දෙදි තමයි මේ චරිතය නිර්මාණය වෙන්නෙ. DC Comics ඉතිහාසයෙ සුපර් ගර්ල් ලා කීප දෙනෙක්ම ඉන්නවා. එයින් මුල්ම සුපර් ගර්ල් චරිතය තමයි මේ. කාරා සොර්- එල්. මෙයා කැල්- එල් නැත්තම් සුපර් මෑන්ගෙ ඥාති සොහොයුරිය.මෙයාට තියෙන්නෙත් සුපර් මෑන්ට තියන සුපිරි හැකියාවන්මයි. ඒ වගේම මෙයාටත් සුපර් මෑන්ගෙ දුර්වලතාවයම තියනවා.ක්‍රිප්ටොනයිට්.

මේ කතාව නම් ටිකක් විතර වෙනස් කොමික් වල කාරාගෙ කතාවට වඩා. මේ කතාවට අනුව කාරා ව පෘතුවියට එවන්නෙ කැල්- එල් ගෙ ආරක්ෂාවට. නමුත් ඇගේ යානාව ෆැන්ටම් සෝන් එකේ හිර වීම නිසා කැල්-එල් පෘතුවියට ඇවිත් වසර 24 ට පස්සෙ තමයි කාරා පෘතුවියට එන්නෙ. එ එද්දිත් අගේ වයස ඇය ක්‍රිප්ටෝන් වලින් පිට වෙද්දි හිටි වයසමයි. ඒ නිසා සුපර් මෑන් ඇයව ඩැන්වර්ස් කියන පවුලට හදා ගන්න දෙනවා. අද කොටසෙදි වෙන්නෙ අවුරුදු ගාණනාවක්ම තමන්ගෙ සුපිරි හැකියාවන් සඟවගෙන ඉන්න කාරා ඩැන්වර්ස් කොහොමද සුපර්ගර්ල් නැත්තම් සුපිරි කෙල්ල බවට පත් වෙන්නෙ කියලා.

එහෙනම් ආය මේ කතාවෙන් මුණගැහෙන්නෙ නොවැම්බර් මාසෙ. එතෙක් ජය.

Supergirl (2015– ) on IMDb

 

 

175 MB (x265) කොපිය මෙතනින් බාගන්න

4F213DB6FDD7ECA024AEFC3EA41C1C9471164302

376 MB කොපිය මෙතනින් බාගන්න

00169308A822126E6C80C90640A475FE83276AC4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                            All Episodes                     Next Episode >>

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

77 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!

  2. Oshadi Dushmantha Palansooriya

    Thanks lots sub ekata

  3. සයුරු තරංග

    සබ් එකට ග‍ොඩක් ස්තුතී
    ෴෴ඔයාට ජය෴෴

  4. බොහොම ස්තුතියි උපසිරසියට

  5. kasun paranayapa

    patta bn supiri

  6. Udara Damith B\K

    ……………………
    …………බොහොම ස්තුතියි උපසිරසියට
    ………………………..

  7. නියමයි නියමයි අක්කේ
    අදයි දන්නේ ඔයා තමා මේකට සබ් දෙන්නේ කියලා ඒ සබ් එක ගන්න ආපු වෙලේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    හොඳ කතාවක් කියලා සිතමි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  8. අප්පා…
    ඔන්න අද තමා සබ් එක ගත්තෙ…
    ජය වේවා…!!!
    මේක රිලීස් වුනාම තව වැඩ තියෙයි… 😀

  9. meke 2 weni
    kotasa ikmanata denna apita..samahara ewage video eka na.mp3 ekak witharai play wenne…poddak check karala balala danna

  10. The Vampire Diaries TV Series Ekt Sub Dannko Mchooo..

  11. ඇයි බන් මේකේ ඉතුරු එඋව නැත්තේ…..

  12. Onna smallville ekata sinhala sub haduwa epi 2ka. Baiscp eken awasara illuwa . Thama uththarayak naha.

  13. බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. Thanks ! all the best

  15. නියමයි සහෝ.
    දිගටම කරගෙන යන්න.
    උපරිම සහයෝගය අපෙන්

  16. කැලුම් ගුණසේකර

    ස්තුතියි නිර්මාණි උපසිරැසියට.

  17. සුපිරි කෙල්ලග කතාව ගෙනල්ල තියෙන්නේ සුපිරි කෙල්ලෙක්නේ. 😛
    Trailer එක බැලුවාමනම් එච්චර කික් එකක් ආවෙ නෑ, එත් අනිවා බලනවා.
    මේ එපිය දැන්ම බලන්න හිතෙන්නෑ මොකද ඉළග එක එනකම් මාස ගානක් බලන් ඉන්න එපැයි.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
    ජය වේවා. ! 😀

  18. smallville එකටත් සිංහල සබ දෙන්න .

  19. nirmani thanks dc lage kathawalata.digatama karamu dc lage katha walata gahanna katawath ba.ala god bless***

  20. Thnx Nirmani…math kemathiy Smallville 1ta sub denawanam, ikmanata denna ona na hemihita denna
    menna smallville direct link 1kuth thiyenwa http://oneclicktvshows.com/smallville/

  21. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි. පුරුවන් නම් smallville එකටත් සිංහල සබ දෙන්න .

  22. සැහෙන්න වටිනවා මේ වගේම SMALLVILLE එකත් සිංහලෙන් සබ් දෙනවානම්

  23. ආපු දවසෙම බැලුවා.. ඊට පස්සේ අයෙමත් බැලුවා. ඔන්න දැන් 3 වෙනි පාරටත් සිංහල සබ එක්කම බැලුවා…
    බලල තමයි කමෙන්ට් එකක් දාන්න ආවේ අදනම්..
    නියමයි…
    උපසිරැසියට තුති……
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය ..

  24. mekata sub aka denakan hityee,,thank u very much,,,,,,!!! Smallville akatath sub dennakoooooooooooooooooo??/

  25. මම මේක ලීක් වුණු දවසෙම අරගෙන බැලුවා නොවැ. අවුලක් නෑ දැන් සිංහලෙන්ම බලන්න පුළුවන්.
    නියමයි අක්කෙ…
    උපසිරසට තුති…
    ජය…

  26. කසුන්

    අනේ මේකෙ දීල තියෙන මෙගා බයිට් 175 ටොරන්ට් එක බලන්න බැහැනේ… මම කීප සැරයක්ම ට්‍රයි කරා.. ඕඩියෝ එකක් වගේ ප්ලේ වෙන්නෙ… ැනේ ඒක බලන්න ක්‍රමයක් කියන්නකො…….. (x265) තියෙන ඔක්කොම එහෙමයි…. පුළුවන් නම් උදව්වක් කරන්න…..

    • Media Player Classic (K lite codak pack) එකෙන් හරි KMPlayer එකෙන් හරි බලන්න.

      • කසුන්

        KM Player එකෙන් බැලුව සහෝ. ඒත් වැඩ නැහැ… අනිත් හැම ප්ලේයර් එකකිනුත් බැලුව.. වැඩ නැහැ… බයිස්කෝප් එකෙන් ගත්ත දෙතුන් සීයක් ෆිල්ම් බලල ඇති… එත් මේ වගේ දෙපාරයි උනේ.. ඒ ඔක්කොම (x265) කියන පිටපත්…. 🙁

        • කැලුම් ගුණසේකර

          KM Player අලුත් එකක් අරගන්න. බලන්න පුලුවන් එතකොට. 3.7.0 වගේ. 265 කොලිටි වැඩියි. කොපිය පොඩියි. Klite අලුත් එකත් දා ගන්න.

  27. aaa me ape නිර්මාණි nandane ela ela nanade degatama karagena yamoo jaya…. :p

  28. බොහෝම ස්තූතියි සහොදරිය සබට මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .

  29. බොහෝම ස්තූතියි සහොදරිය සබට මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .

  30. Janith Dulanjana

    thankz akke sub ekata..man lagath smallville s10 thiyanawa bt sub thamai naththee..hamoma kynawa wage ekatath sub karanna gaththoth godak watinawa…ai thama cindarella film eka parakku..?

  31. මේ වගේම smallville එකටත් සිංහල උපසිරැසි දෙන්නකෝ එකත් නියම කතාවක්.

  32. මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
    පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
    සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  33. ChameeraK Peiris

    Ela… niyamai yaluwa,,,, thanks sub eka dunnata….

  34. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහොදරිය සබට ….ඔබ සැමට ජයෙන් ජය..!

  35. sub 1ට ස්තුතියි…….

  36. niyamay digatama denna ara breaking bad wage apiwa athara maga anatha karanne nathuwa, obata jaya

  37. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බලන්නම් නම් අදහසක් තිබ්බේ නැහැ,…
    ඒත් ඔන්න ගන්නවා…
    මේකේ ඉන්න ගෑණු ළමයා ලස්සන නිසා..
    ජය වේවා!!

  38. ගොඩක් ස්තුතියි අක්කේ 😀 බාගෙන හිටියා සබ් එක දෙනකම්.. දැන් ඉතින් බලලා නොවැම්බර් වෙනකම් හූල්ලන්න තමා වෙන්නේ 🙁 බලමු කතාව අල්ලලා යයිද කියලා 🙂

  39. niayamai…meka denakm balan hitiye…thanks NIRMANI Sis..sub ekata..meka awama digatama sub denn.jaya wewa……

  40. Niyamayinee…
    DC hinda nobala kohomada…
    Thanks akke!

  41. Thanks thanks

  42. Supun Madhusanka (Bunny)

    Thanks sis…..

  43. Mekata suba denakan htiye.sub ekata thank you. Dennek 3denak hari ekatu wela Smalivile walata sub dnnako. (season bedagen hari…) eka supiri.

  44. බොහොම ස්තූතියි… සබ් එකට..දිගටම සබ් දෙන්න.ජය වේවා…..!

  45. tnxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  46. smallville tvසිරිස් එකට සුබ දෙනවනම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා season 10k තියෙනවා. සුපිරිම කතා මාලාවක්. බයිස්කෝප් අඩවියෙන් කවුරු හරි මේ කතා මාලාවටත් සුබ දෙන්න කියල ඉල්ලනවා.

  47. නියමයි….

  48. Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  49. දෙනකන් බලාගෙන හිටියෙ. හැම සතියෙම ඉක්මනට දෙමු. =D

  50. thankz nangi.fatta series eka.

  51. සුපිරියි ආ….. නියම කතාවක්..

  52. නලින්

    ස්තුතියි! නිර්මාණි.. සබ එනකල් නොබලම හිටියා..

    එළස්ස් වේවා!

    ජය ‍වේවා!

  53. ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ජයවේවා අයියා! එලකිරි මචෝ.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.

  54. බොහොම ස්තුතියි උපසිරසියට…………

  55. Ela ela digatama yamu

  56. බොහොම ස්තූති සබ් එකට….මේකට සබ් දෙනකන් බලාගෙන හිටියෙ…..

error: Alert: Content is protected !!