Wednesday , September 23 2020
Breaking News

Supergirl [S02 : E15] with Sinhala Subtitles | ජෙරමායා ගැන බලාපොරොත්තුවක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 12 votes.
Please wait...

Supergirl TV S2-1

සමාවෙන්න ඕනේ පොඩ්ඩක් විතර පමා වුනා අදත් සබ කොටලා ඉවරයක් කරගන්න. හරි එහෙනම් පරක්කුත් වෙලා තියෙන ඒකෙ අපි බලමු මොකෝ වෙන්නේ කියලා කෙටියෙන්ම.

ජෙරමායා හොරකම් කළ ලැයිස්තුවේ ඉන්න හැමෝවම කැඩ්මස් එක පැහැරගන්නවා. ලිලියන් කට්ටියව මරන්න හැදුවත් ජෙරමායාගේ අදහසක් අනුව හැමෝවම පිටුවහල් කරන්න තමා ලෑස්තිය. ඔය ජරමර අස්සේ කාරාගේ ජොබත් අද ගහලා යනවා. ඈ ඔන්න අන්තිමට මොකක්දෝ යානයක් කඩාපාත් වෙනවා.ලබන සතියේ හොද සටනක් වෙයිද දන්නේ නෑ.

එහෙනම් මම ගියා. ආයේ හෙට 100 සමගින් හමුවෙමු. ඔබ සැමට ජය.

පහත පිටපත් සදහා ගැලපේ.
Supergirl.S02E15.HDTV.x264-LOL
Supergirl.S02E15.720p.HDTV.X264-DIMENSION
Supergirl.S02E15.HDTV.XviD-FUM
Supergirl.S02E15.XviD-AFG
Supergirl.S02E15.480p.x264-mSD
Supergirl.S02E15.720p.HEVC.x265-MeGusta
Supergirl S02E15 720p HDTV HEVC x265-RMTeam
Supergirl.S02E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supergirl S02E15 720p HDTV x265 HEVC 225MB – ShAaNiG

 

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  2. බොහොම ස්තුතියි සහෝ……

  3. sub ekata gdaak sthuuthii sahoo

  4. Thanks !!!!!!!!!!!

  5. සබට thanks සහෝ!

  6. Thanx Mcn…………..

  7. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  8. හෙට The 100 නේද බං?

  9. උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා….

    100 එකෙන් හම්බෙමු..

    ගෝතම් ලුසිෆර් නැතුව පාලුයි වගේ

  10. Bhagya madushan

    thanks

  11. Udara Damith B/K

    ටැන්කිව්

  12. Kavindu kawmina

    Thanks machan

  13. ස්තුතියි සහෝ!!

  14. Sub ekata thanks kollo

  15. බොහොම ස්තූතියි සහෝ……

  16. Nirodha uthpala

    Madu aiiya neyamai elama subata thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava

  17. බොහොම ස්තූතියි සහෝ……

  18. niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. ස්තූතියි සහෝ ………

  20. Sabata thanxxxx

  21. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. අද මම 1 කියහන්කෝ…. සබට බොහොම තුති ටියුබ් කොලුවෝ…
    ජය

error: Alert: Content is protected !!