Tuesday , September 29 2020
Breaking News

Supergirl [S02 : E17] with Sinhala Subtitles | පරණ හතුරුකමක් අලුත් වෙයි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 42 votes.
Please wait...

Supergirl TV S2-1

කොහොමද කස්ටිය ඔන්න එහෙමනම් ගෙනාව සුපර්ගර්ල් 17වන කොටහත්. අදත් පොඩ්ඩක් විතර ප්‍රමාදයි. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

කලින් සතියේ ෆ්ලෑෂ් කොටහේදී සංගීත මාස්ටර්ට පින්සිද්ද වෙන්න කාරා කෙල්ල මොන් එල් එක්ක ආපහු යාලු වුනා කියලා මතක ඇතිනේ. ඉතින් මෙයාලා දැන් හරිම සතුටෙන් ඉන්නේ. හැබැයි ඉතින් වැඩි වෙලාවක්නම් එහෙම ඉන්න වෙන්නේ නෑ. මොකද කියනවනම් කවුරුහරි කාරාව මරන්න තෑගී මුදලක් නියම කරලා. ඒකත් එසේමෙසේ ගානක් නෙවෙයි ග්‍රහලෝකයක් සල්ලිවලට ගන්න තරම් ලොකු ගානක්. මේ වගේ දෙයක් කරන්න කවුද ඉන්නේ ඉතින්. මොන් එල්නම් සැක කරන්නේ තමන්ගේ අම්මවයි තාත්තවයි. හැබැයි ඒ දෙන්නාම මේක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මොන් එල් ඒක විශ්වාස කරන්නේ නෑ. බලමු නේද කවුද මේ වැඩේ කරන්න ඇත්තේ කියලා.

ඔන්න වැදගත් දෙයක්. ආයේ නොකිව්වා කියන්න එපා ඈ. මේකේ 18 කොටහ ආයේ එන්නේ ලබන මාසේ. ඒ කියන්නේ අප්‍රියෙල් 24 කියලා තමා තියෙන්නේ. හරියටම දවස් 28කින් වගේ තමා එහෙනම් ආයේ සුපිරි කෙලීව බොලාලට බලාගන්න වෙන්නේ. එහෙනම් හෙට දිහාවේ 100 සමගින් ආයේ හමුවෙමු.

ඔබ සැමට ජයෙන් ජයම වීවා!!

 

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  2. උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. Nirodha uthpala

    Oi mea maduwo ara legends of tomorrow eake 17beni eaka ta tama sub deela na bn umbavath diyanko plzzzzz

  4. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  5. Thanks !!!!!!!!!!!!!!

  6. සබ් එකට තෑන්ක්ස් මචෝ, ජය වේවා!

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  8. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…

  10. ස්තූතියි සහෝ..

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. උප සිරැසියට බෝම ස්තූතියි!…
    ජය වේවා…

  13. Nirodha uthpala

    Niyamai bn obata jaya

  14. Udara Damith B/K

    බොහෝමත්ම ස්තූතියි
    ඒ කියන්නේ අවුරුද්දට සුපිරි කෙලි බලන්ඩ වෙන්නේ නෑ නෙ
    අයියෝ

  15. මේනක...

    thx

  16. ගොඩක් ස්තුතියි

  17. බොහොම ස්තූතියි සහෝ……

  18. thanks bn

  19. ස්තූතියි

  20. thx machan….

  21. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

error: Alert: Content is protected !!