Superman: Unbound (2013) with Sinhala Subtitles | සීමා මායිම් නැති සුපර් මැන්. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මම මගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම විදිහට DC comic වල ප්රධානම චරිතයක් වෙන සුපර්මෑන්ගේ බයිස්කෝප් එකක් ගෙනවා. “Superman.Unbound” මෙකට IMDB 6.6ක අගයක් ලැබිල තියෙනව. 2013 වසරේ තමා මේක ඇවිත් තියෙන්නෙ. මේ දවස් වල ජනප්රිය සුපර්ගර්ල් නංගිත් ඉන්නවා මේකේ 😉. ඇත්තටම එයා ගැන තමා මෙකේ කතාව තියෙන්නෙ.
කථාව ගැන කියනවනම් පට්ටම අමුතු කතාවක් මොකද මේකේ ඉන්නව බ්රෙරෙනියැක් කියලා ලූස් කේස් එකක් පොරට ඔනේ මුලු විශ්වයේම දැනුම ලබා ගන්න එකට එයා ලෝක වලට ගිහින් ඒ මිනිස්සුන්ගෙ දැනුම අරගෙන ඒ ලෝක විනාශ කරනවා. ඒ වගෙ තියෙන නගර පොඩි කරල තමන්ගෙ යානාව ඇතුලේ පිළිවලට තියා ගන්නවා, (මෝන ජොක්ස් එකක්ද නේ? 😁). මේ බ්රෙරෙනියැක් කියනවා තැනකදි එයාලු ක්රිප්ටන් වලින් (ඒ කියන්නෙ සුපර්මැන් අයියගෙ නිජබිමනේ) ඒක විනාශ වෙද්දි බේරෙන්න ඉඩ දුන්නෙ කියලා බලන්නකො නේ? එහෙම බලද්දි මෙයා හින්දා තමයි කාරයි කැලුයි, සුපර්මැනුයි සුපර් ගර්ලුයි වෙන්නෙ. මුල්ම හේතුව මෙයා. කොහොම හරි බ්රෙරෙනියැක් පෘතුවියටත් කොක්ක ගහන්න යන්නෙ, සුපර්මැන්ට මෙයාව නවත්තන්න පුලුවන් වෙයිද නේ? බ්රෙරෙනියැක් කියන්නෙ ලේසි පොරක් නෙවේ එයාට ලෝක ගානක දැනුම තියෙනවනේ. එත් ඉතින් එත් පොඩී දේකින් තමා අපේ වීරයා මෙයාව පරාද කරන්නෙ. ඒක මොකද්ද කියලා කිවුවට ගතියක් නෑ නේ ඔයාලම බලන්නකෝ.
යාලුවන්ට කියන්න ඔනේ මේක මගේ පළවෙනිම උපසිරැසි ගැන්වීමනේ වැරදි අඩු පාඩු එහෙම ඇති ඉතින් එව ගනන් ගන්න එපා හොදේ, ෆිල්ම එක බාන ගමන් පුංචි කමෙන්ට් එකක් කරගෙනම යන්න, එහෙනම් අපි ගියා, තවත් උපසිරැසකින් ආයේ හමුවෙමු. ඔයාලා හැමෝටම ජය!
3623 downloads
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
බොහොම ස්තූතියි සහෝ….සෙට් එකටම ජය වේවා….
Tnx mchn sub ekata!! ජය!!!
Thank you bro
බොහොම ස්තූතියි සහෝ
බොහෝමස්තූතියි සහෝ උපසිරැසියට..
sub aekata thanks.digatama karagena yanna
බොහොම ස්තුතියි සහෝ..!!
Thanks and welcome
හාවි අයුයා ඉට්ස් ඩීන්
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
suppah mchn… Keep doing… Wish u all the best bro!! (y)
බොහොම ස්තූතියි සන්දීප සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මගෙ email වලට rply කලාට සහෝටත් බොහොම ස්තුතියි…
comment කරපු හැමෝටම ස්තුතියි
පලවෙනි වැඩේට සුභ පැතුම් සහෝ!
animation film ekakda meka ?
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PASINDU saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
“පසිදු සන්දීප” සොහොයුරාගේ මේ සිංහල සබ් වලට හරියටම ගැලපෙන මූවී ෆයිල් එක ටොරන්ට් නැතුව නොමිලේ ඩිරෙක්ට් ස්පීඩ් එකේ බා ගන්න එන්න මෙගේ fireballmovies twitter පිටුවට.Superman.Unbound.2013.1080p.BluRay.x264.YIFY සබ් ෆයිලය සදහා ගැලපෙන ෆයිලයේ මුළු ධාරිතාවය~~ 330 MB ~~~ක් පමණයි.
අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
පළමු උපසිරසට සුභ පැතුම් පසිඳු සහෝ…
දිගටම උපසිරස දෙමු…
ජය…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ජයවේවා එලකිරි.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
පලවෙනි වැඩේට සුභ පැතුම් සහෝ!
ජය!!!!!!!
ස්බ් එකට ස්තුති.
ජය වේවා..!!