You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

Supernatural [S01 : E03] – Sinhala Subtitles | දියේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

supernatural 2

අයියා මලෝ දෙන්නගේ තාත්තාව හෙවිල්ල කල් ඇදෙන අතරේ මේ දෙන්නට දැන ගන්න ලැබෙනවා, විස්කොන්සන්වල පුංචි ටවුමක මිනිස්සු අසාමාන්‍ය විදිහට දියේ ගිලිලා මැරෙන බව. ඉතින්, මේ දෙන්න යනවා මේකට මොනවා හරි අත්භූත බලවේගෙක බලපෑමක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒ ගමනෙන් පරණ අපරාධයක් හෙළි කරගන්න ගමන්ම, පුංචි ළමයෙක්ගෙයි, එයාගේ අම්මගෙයි ජීවිත බේරගන්නත් ඒගොල්ලන්ට පුළුවන් වෙනවා. ඉතුරු විස්තර ටික කථාව බලලම දැනගමු නේද?

හිතන්න:
දිය රකුසන් ගැන කතන්දර අපේ රටේ උදවියට නම් අලුත් දේවල් නෙමේ. ඒ වගේම සමහර ජලාශ, දිය පාරවල්වගේ තැන්වල මිනිසුන් බිලිගන්නා බවටත්, එහෙම කරන්නේ ඒවායේ කලින් මිය ගිය අයගේ භූතාත්ම බවටත් අපේ මිනිස්සු අතරේ ප්‍රාදේශීය ජනප්‍රවාද ඕන තරම් තියෙනවා. මේ කථාව බැලුවහම මේ දේවල් අපිට විතරක් අවේනික දේවල් නොවන බව ඕගොල්ලන්ට පෙනෙයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Avrodh the Siege Within [S01 : E06] Sinhala Subtitles | වෘකයන් අතරට යෑමට පෙර සූදානම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 06 වෙනි කොටස අරගෙන …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  2. තැන්ක්ස් බ්‍රෝ සබ් එකට,.. ජය වේවා,..

  3. Uba sub karala thiyna widiha superb bro

  4. සබ් වලට තෑන්ක්ස් සහෝ පුලුවන්නම් grimm වලට සබ් දෙන්නකො.

  5. සහෝ සබ් එකට ස්තුතියි

  6. Udamith Damith (b\k )

    බොහොම ස්තුතියි……………..

    …………….

  7. දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

  8. vishvajith harindrapriya

    thx 🙂

  9. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  10. ගොඩක් ස්තුතියි !! :heart:

  11. ස්තූතියි MDG සහෝස්තූතියි MDG සහෝ

  12. ස්තූතියි MDG සහෝ

  13. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  14. nishshanka ruwan

    thanks 🙂

  15. thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  16. machan supiri wadak,,,,,,bokkenma kiyanne,api machan ratawal wala chatere gahagena inna welawata film ekak balana ekath hithata loku fun ekak……..supiri machan…..

  17. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  18. බොහොම ස්තුතියි…!!! ^_^

  19. ela ela anit ewat denna hode

  20. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. එල මචන් …
    බලන්න අසාවෙන් ඉදපු සිරිස් එකක්….
    දිගටම කරන් යමු

  22. sachesc (සචෙස්ක්)

    තැන්කූ වේවා මචන් !

  23. Niyamai saho…

  24. Download Manager

    Niyamai machan
    Digatama demu
    Jaya!!!!!!!

  25. Saman Prasad ( Black Cobra )

    thanq thanq…

  26. niyamai niyamai digatama yamo digatama ymo

  27. mudiya / මුදියා

    නියමයි මචං MDG.
    සං සං ගාල දෙනව නේද.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි එම් ඩි ජි කොල්ලෝ..
    පට්ටම වැඩක් හොදේ..
    ඔයාගේ උපසිර්සිය එක්ක බලන්න බලන්න ආසා හිතෙනවා..
    දිගටම කරගෙන යමු..
    ජය වේවා..

  29. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො වේගෙ නම් මරු ජයවේවා 😛

  30. anith tikath ikmanatama denna ko yaluwa..aththatama patta kathawa ..sub akata Thanks

  31. macho supirima patatma pattha wedak.me season eke sub kawada hari denakan bala bala hitiye .ai okkoma balanawa…

  32. niyamai mchn ithuru tikath ikmana deepan

  33. isuru samarasinghe

    patttaaaa saho

  34. ප්‍රසන්න ප්‍රියදර්ශන

    එළ එළ සහෝ….දිගටම දෙමු නේ මේකට සබ්…??
    ජයවේවා..!!!!

  35. jayen jaya!

  36. ammo ammo thankz a lot sub ekata…

  37. maru lagahtiyama umma ekak wath denawa

  38. ‍සු‍පි‍රි‍යි………

  39. wow, maru 😀

  40. ela ela kollo taggala taggala demu

  41. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

  42. isuru samarasinghe

    tx bro

  43. maxxa kathwak

  44. thanks niyamayi digatama denna

  45. ela denakm unne

error: Alert: Content is protected !!