Tuesday , September 22 2020
Breaking News

Supernatural [S01 : E12] – Sinhala Subtitles | ශ්‍රද්ධාව…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Supernatural

ඩීන් මරණාසන්න වුනොත් සෑම් මොනවා කරයිද? දැන ගන්න ඕනේ නම් අද කථාව බලන්න.

ආගමික බලයෙන් නැත්නම් විශ්ව ශක්තියෙන් ලෙඩ හොද කරනවයි කියන අය අපේ රටෙත් ඕන තරම් ඉන්නවා. ඒත් මේවා බොහොමයක් හොර මගඩි විතරයි නේ. ඉතින් අද කථාව එහෙම කෙනෙක් ගැනයි. වෙනස තමයි මේ කෙනා ඇත්තටම ලෙඩ හොද කරනවා. ඒත් හොද විදිහකටනම් නෙමේ. කොහොමද කරන්නේ කියලා දැනගන්නනම් කථාව බලන්නම වෙනවා.

දැනුමට:
අද සුප(ර්)නැචුරල් එකේ රීපර් කියන සංකල්පය පලවෙනි වතාවට හදුන්වලා දෙනවා.මේ සංකල්පය පස්සේ කතාවල නැවත නැවතත් මතු වෙනවා තව තවත් විස්තර සහිතව. බටහිර රටවල විශ්වාසයන්ට අනුව “රීපර්” නැත්නම් “ග්‍රීම් රීපර්” (Grim Reaper) තමයි මැරුණ අයගේ ආත්ම එලොවට ගෙනියන්නේ. “death” නැත්නම් “මාරයා” කියන කෙනාටම තමයි ග්‍රීම් රීපර් කියලා කියන්නෙත්. මේක එක්තරා විදිහකට මරණය පුද්ගලයෙක් බවට පත්කර පෙන්වීමක්. නමුත් මේ කතාවේ කියන විදිහට රීපර්ලා ගොඩක් නැහැ ඇත්ත ජනප්‍රවාදවලදී. එක්කෙනයි ඉන්නේ. මේ කෙනා ඇටසැකිල්ලක් වගෙයි පෙන්නේ. ලොකු කළු ලෝගුවක් පොරවාගෙන, ලොකු දෑකැත්තක් අතින් අරන් තමයි ජනප්‍රවාද වලට අනුව මේ කියන රීපර් එන්නේ. ජනප්‍රවාදවලට අනුව ග්‍රීම් රීපර්ට පුළුවන් කෙනෙක්ව මරණයට පත්කරන්නත්, ඒ කෙනාගේ ආත්මය අපායට හෝ දිව්‍යලෝකයට යන තැන්වලින් අදාළ තැනට ගෙනිහින් බස්සන්නත්. මේ සංකල්පයට ඉතාම ජනප්‍රිය විශාල ඉතිහාසයක් තියෙන සංකල්පයක්. තව විස්තර දැනගන්න කැමතිනම් මෙතනින් පටන් ගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Thanx Bro Sub ekta,.. jayawewaa,.

  2. Niroshani maduka

    Thank you very much dr…godak lassana kathawak.

  3. Thank machan

  4. ස්තුතියි sub එකට

  5. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  6. බොහොම ස්තුතියි සහෝ 😀

  7. බොහොම ස්තුතියි…!!! ^_^

  8. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

  9. පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.

  10. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  11. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!

  12. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  13. patta…..

  14. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ජය

  15. “චූටී මල්ලි”

    වැඩේ ලස්සනට යනවා සහෝ
    එල එල
    සබට තුති
    ඔබට ජය……………

  16. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. mudiya / මුදියා

    මරුනෙ එම්ඩීජී.
    සද්ද නැතිවම ලස්සනට දෙනවා සබ් ටික.
    දිගටම දෙමු මචං.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

  18. Sub walata godaaaaaak pin saho…digatama demu.

  19. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසි වලට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  20. පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.

  21. පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

  22. THANK YOU……..!!!!!!!!!!!

  23. thankz a lot bro..

  24. thanks mdg

  25. Download Manager

    Niyamai bro thanks

  26. ela ela saho.. mekanam pattama supiri kathawalk

  27. බොහොම තුති! සහෝ !

  28. bohoma pin macho

  29. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  30. pattapatta mchn thnks mchn sub tika ikmnta denwta jaya wewa

  31. mam aka.ela akak digatama demu

error: Alert: Content is protected !!