Wednesday , October 21 2020
Breaking News

Supernatural [S02 : E07] – Sinhala Subtitles | සාමාන්‍ය සැකකරුවෝ…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 6 votes.
Please wait...

Supernatural

අධ්‍යක්ෂණය කලේ : මයික් රෝල් (Mike Rohl)
කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ප්ෆ්‍රීස් (Cathryn Humphris)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 නොවැම්බර් 09 වෙනිදා
අද කතාවේ නම “The Usual Suspects” 1995දී Bryan Singer එනමින් සෑදූ චිත්‍රපටය අසුරෙනුයි අරන් තියෙන්නේ.

හොදයි අපි හැමොම දන්නවනේ ඩීන්ව අපරාධකාරයෙක් හැටියට පොලිස් වාර්තාවල සටහන් වෙලා ඉවරයි කියලා. බෙල්ල කපලා මරලා දාපු කෙනෙක් ගැන හොයන්න යන සෑම්වයි ඩීන්වයි පොලිසියට කොටුවෙනවා. පොලිසිය හිතන්නේ ඒ මිනීමැරුම් කලෙත් ඩීන් වෙන්න ඕනේ කියලයි. ඩීන්නුයි සෑම්නුයි හිතන්නේ ඒවා කලේ හොල්මනක් කියලයි. මේ අතරේ පොලිස් නිලදාරිනියකටත් මේ හොල්මනගේ තර්ජනය එල්ල වෙනවා. ඒත් කථාව අවසානයේ සෑම්ගෙයි ඩීන්ගෙයි මිනීමරන හොල්මන් ගැන මතය වරදිනවා. මේ දෙන්නට මිනිස්සුන්ව මැරුවේ කවුද කියලා හොයා ගන්න පුළුවන් වෙනවද? මෙදා පාර පොලිසියෙන් බේරෙන්න මේ දෙන්න මොනවා කරයිද? ඒවා දැනගන්න කථාව බලන්න.

හිතන්න:
නරක පොලිස් කාරයෝ ඉන්නේ අපේ රටේ විතරද? පැනලා යන්න ගිය නිසා වෙඩි තිබ්බය කියන අපරාධකාරයෝ හැමෝම වෙඩි කාල තියෙන්නේ පැනලා යන්න හදලමද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E08] Sinhala Subtitles | නව ආරම්භයක්..! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා….

  2. chamal kanchana

    niyamai digatama karagena yanna

  3. Thanq bro SUBTITLE ekata oyalata berida tv series vala hema seson ekakama SUBTITLE OKKOMA EKA PARA SOWNLOAD KARANNA KRAMAUAK HADANNA.

  4. ස්තුතියි සබ් එකට

  5. Ela ela

  6. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  7. බොහොම ස්තුතියි සහෝ මමත් ටික ටික ඔන්න දැන් දෙවැනි සීසන් එකත් පහුකරන් යනවා 😀

  8. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍ජ‍ය ‍වේ‍වා!!!

  9. Thanks..

  10. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  11. e08 nadda 😀

  12. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. මලියා

    නියමයි අයියේ!
    දිගටම කරගෙන යමු
    ඔබට ජය!!!

  14. niyamai thaz ….

  15. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  16. “චූටී මල්ලි”

    මරු මරු
    සබට තුති
    ඔබට ජය….

  17. දිගටම ගත්තට කොමෙන්ටුවක් දාගෙන යන්න බැරි උනා කාලෙකින්… සමාවෙන්න ඕනි.. බොහොම ස්තුති සහෝ ඉක්මනට දෙනවට… ඒක නෙවෙයි, කෝ අර දැනුමට කියලා දමන කෑල්ල.. අනේ එකත් දමන්ට..

  18. “MDG” oya nam ela saho,sub dena speed ekanam oyage supiri

  19. Thanks machan.Elata wade karanawa.good luck!!!!

  20. superb saho….dn dawsta 1ka gane denwa..ela ela…digtma demu..THANKS LOT!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. උපසිරැසිය දුන්නට ස්තූතියි……

  22. අඩෝ මාර වේගයක්නේ…..

  23. THANK YOUU………………

  24. ado oya nam maru kiyala wadak na.dawasata eka gabe denawa.jaya wewa.

  25. Thanx mdg sahooo.. oya nam supiri porak.mechchara ikmanta sub denawa ne.digatama me widihata denna. :* 😉

  26. ෂෙහාන්

    නියමයි සහෝ,,,, නියම කතාව දිගටම උපසිරැසි දෙන එකට තුති,,, ජය වේවා !!!!

  27. නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  28. thnx MDG oya thamai vegenma sub danne pattai hode..:D>>>

  29. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

  30. 1 comment eka magen. supiri bro ohoma yn.

error: Alert: Content is protected !!