Wednesday , October 28 2020
Breaking News

Supernatural [S02 : E11] – Sinhala Subtitles | සෙල්ලම් බඩු…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

supernatural 2

අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : මැට් විට්න් (Matt Witten)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 ජනවාරි 18 වෙනිදා

ඒවාගේ අතුරු දහන්වීම ගැන කිසිම දෙයක් හොයා ගන්න බැරුව ඉන්න සෑම්ටයි ඩීන්ටයි අහන්න ලැබෙනවා පරණ තාලේ හෝටලේක අමුතු විදිහට සිද්ධ වෙච්ච මරණ කීපයක් ගැන. ඉතින් වෙන කාටහරිවත් උදව් කරන්න එපැයි කියලා දෙන්න එක්ක යනවා ඒක ගැන හොයලා බලන්න. මුලින්ම බැලු බැල්මට පේන්නේ මේක මන්තර ගුරුකම්වලට සම්භන්ධ දෙයක් වගෙයි. මේ දෙන්න ඉන්දැද්දීමත් තව මනුස්සයෙක් මැරිලා ගියත් මේ දෙන්නට අගක් මුලක් හොයා ගන්න බැරි වෙනවා සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන. ඒත් අන්තිම මොහොතේ ඒක හොලමනක් බව දැනගන්නකොට පුංචි ළමයෙක්ගේ ජීවිතේ අනතුරේ වැටිලා ඉවරයි. ඉතින් අයියා මලෝ දෙන්නට ඒ ළමයට උදව් කරන්න පුළුවන් වෙයිද? කථාව බලන්න ඒක දැනගන්න නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Alone (2020) Sinhala Subtitles | බිහිසුණු රකුසන් අතර තනිවී [සිංහල උපසිරසි සමඟ]

මම කතාවක් අහලා තියෙනවා….. එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න හිමේ බඩගාගෙන යනවා….. …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. Lahiru Lakshan

    thanks…

  2. ස්තූතියි සහො සබ් එකට,.. ජය වේවා,…

  3. Niroshani maduka

    Sub ekata thank you..

  4. Niroshani maduka

    Sub ekata thank you..

  5. Niroshani maduka

    Sub ekata thank you..

  6. ස්තුතියි සබ් එකට

  7. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  8. එල සහෝ මෙන්න සබ් එක ගත්තා 🙂

  9. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  10. සම්පත්

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට

  11. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. thanks mdg

  13. නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  14. ade uba ela kollekne….. mal thiyala wadinna oni thanks machan gunathmakawat ikmanatat sub dena ekata api hamadama uba samaga…… FIT

  15. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………………

  16. express train ekak wagene. maru digatama denna

  17. thanks lot saho…anit tikt oya widytma denna puluwn wenna good luck!!!!!!!!!!!!!!!

  18. thanx bro

  19. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

  20. ෂෙහාන්

    මෙහෙම දිගටම දෙන නිසා ආසවෙන්ම බලන්න පුළුවන්,,,,උපසිරැසියට ස්තුතියි!!!

  21. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…සබ් එක දෙන විදියට බලන්න ආස හිතෙනවා.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  22. Niyamai saho digatama sub demu

  23. You are Awesome…………..Godak thanks mehema dawasata eka episode eka gane sub denna puluwannam supiri…ithuru tikath me wage ikmanatama denna saho

  24. NIyama wadak machan

  25. මචන් උබනම් සිරාම පොරක්,,, එල එල,
    අනිත් ටිකත් ඉක්මන්ට දාන්න,
    ඔන්න මගෙනුත් සුබ පතුම්….!!!!!!!!!!!!!!!

  26. ස්තූතියි සහෝ..
    දිගටම උපසිරැසි දෙන්න.

  27. මලියා

    බොහොම පිං
    10 බැලුවා විතරයි
    දැන් ආවේ 11 දාලද කියලා බලන්න
    ඔබට ජය!!!

  28. 1st cmmnt eka magen. supiri bro!

error: Alert: Content is protected !!