You dont have javascript enabled! Please enable it!
Wednesday , July 15 2020
Breaking News

Supernatural [S03 : E07] – Sinhala Subtitles | නැවුම් ලේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Supernatural

වැම්පයර්ලා වර්ගයා බෝ කරන හැටි ඕගොල්ලෝ දන්නවනේ, ඒ තව වැම්පයර් කෙනෙක්ගේ ලේ සාමාන්‍ය මනුස්සයෙක්ට බොන්න දීලයි. අද කතාවේ වැම්පයර් කෙනෙක් අලුත්ම ක්‍රමයක් හොයා ගන්නවා මේ වැඩේ කරන්න.

මේ අතරේ ගෝඩ්න් හිරෙන් පනිනවා. සෑම්නුයි ඩීන්නුයි වැම්පයර් ප්‍රශ්නෙ විසදන්න එහෙ මෙහෙ දුවන අතරේ ගෝඩ්න්නුත් සෑම්ව මරණ්න හිතාගෙන සෑම් පස්සේ එලවන්න ගන්නවා. මේ ජර මර කොහෙන් කෙලවර වෙයිද කියලා කථාව බලලම දැනගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

Doom Patrol [S02 : E05] Sinhala Subtitles | ඇස් රතු වෙන සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා DOOM PATROL දෙවැනි කතාමාලාවේ පස්වැනි කොටසත්. හොදයි එහෙමනම් මං කෙටියෙන්ම වගේ කතාවේ …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. ස්තූතියි සහෝ සබ් එකට,. ජය වෙවා,.

  2. Tnx bro

  3. ස්තුතියි සබ් එකට සහෝ

  4. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  5. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  6. ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා …

  7. ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍
    ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍අ‍යි‍යේ.
    ‍එ‍ල ‍එ‍ල, ‍වැ‍ඩේ ‍නි‍ය‍මෙ‍ට‍ම ‍ය‍න‍වා.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!

  8. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  9. .මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)

  10. Thank you saho….

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……

  12. Maru…..Maru….

  13. තෑන්ක්ස් සහෝ සබ් වලට …

  14. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. niyamai. thank you

  16. හර්ෂ ලහිරු

    එලකිරි සහො ස්තුතියි 😛 😛 ජය

  17. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  18. තැන්ක්ස් මචං……………….

  19. Nice work machan…Mehema ikmanata sub denawanam supiri.anith tikath me wage ikmanatama denna 🙂 Jaya Wewa

  20. thanks lot saho!!!!!!!!!!!!

  21. දෙනකන් බලන් හිටියේ එල……..

  22. Supiri………
    Thanks..

  23. thanks machan……… 😀

  24. තැන්ක්ස් මචං

  25. ඔන්න ගත්තා සබට තුති මචෝ
    ජය වේවා…………….!!!

  26. niyamai onna bawa

  27. thanks MDG.

  28. උපසි‍රැසියට ස්තූතියි.
    ජයවේවා!

  29. mudiya / මුදියා

    නියමයි මචං එම්ඩීජී.
    සුපිරි වැඩ්ඩෙක් උඹනම්.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………………ම ස්තූතියි…!

    • ade ubala wadak na bn.dan ubala kochchara kal yanawada sub ekak denda.issaranam dawasakata eka episode ekak aniwarenma eliyata danawa .wadak na bn ubala.

error: Alert: Content is protected !!