Friday , September 18 2020
Breaking News

Supernatural [S04 : E13] – Sinhala Subtitles | ඉස්සර මං ගිය පාසල ඇරිලා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 7 votes.
Please wait...

Supernatural

අපේ රටේ නං ගොඩක් අයට පාසල් කාලය කියන්නේ ආයේ කවදාවත් නොලැබෙන, සහෝදරත්වයෙන් යාළුවො අතරේ ගතකල ජීවිතේ සුන්දරම කාලයක්. ඒත්, ඇමරිකාවේ තත්වේ මීට වෙනස් බව බොහෝ දෙනා පිළිගන්න කාරණාවක්. සමහර ළමයින්ට ඉතාම සතුටු දායක තැනක් වෙන පාසල තවත් සමහර ළමයින්ට අපායක් වෙනවා. ඉතින් ඉස්කෝලෙක ළමයෙක් තව ළමයෙක්ව මරනවා. මැරුවට පස්සේ මේ ළමයා කියනවා එයාට භූතයක් ආවේස වෙලා තමයි මිනීමැරුම කලේ කියලා. ඉතින් මේ ගැන හොයලා බලන්න අපේ අයියා මලෝ දෙන්න එනවා. හැබැයි මේ පාසල නික්ම්ම නිකම් තවත් පාසලක් නෙමේ. අපේ අයියා මලො දෙන්නත් පොඩි කාලේ ඉගෙන ගත්ත පාසලක්.

අපේ කොල්ලෝ දෙන්නගේ පොඩි කාලේ ජීවිතේ ගැන දැන් තරමක් ඕගොල්ලෝ දන්නවනේ. අද කතාවෙත් ඒ ගැන හෙළිදරව් කරන අතීතාවර්ජනයක් තියෙනවා. ඉතින් පාසලේ හොල්මන් කරන හොලමනව අදුනන්නේ අයියද මල්ලිද කියලා කථාව බලලම දැනගමු.

– – –
අද කතාවේ නම “After School Special” යන්න ABC නාලිකාව මගින් පාසල් වේලාවෙන් පසු විකාශය කල ළමයිගේ ප්‍රශ්ණ ගැන කතා කරන වැඩසටහනක්.
අධ්‍යක්ෂණය කලේ : ඇඩම් කේන් (Adam Kane)
කථාව /රුපවාහිනී තිර රචනය : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශය වුනේ : 2009 ජනවාරි 29 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E03] Sinhala Subtitles | පැය 12ට එක්කෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොච්චර ගැහුවත් හිනහවෙන මිනිහෙක් දැකල තියනවද? ඇඟිලි සලකුණු නැති මිනිහෙක් දැකල තියන්වද? අම්මෙක් තාත්තෙක්, සහෝදරයෙක් …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. බොහෝම ස්තුතියි සහෝ

  2. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  3. සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ

  4. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  5. ගොඩක් ස්තුතියි සහෝ 😀

  6. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  7. elazzz ahhh macahnn
    thanks sub ekatahh…

  8. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Macho wedi wage denanawane thanks lot

  10. thanks MDG saho!!!!!!!!!

  11. “චූටී මල්ලි”

    ගින්දරනෙ
    දැන් ඉක්මනට ඉක්මනට සබ
    එනවා
    සබට තුති
    ඔබට ජය….

  12. සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  13. වලාකුළ

    උඹේ සබ් ගැලපිල්ල පට්ට මචං .. අපේ රටේ කතාවක් බලනවා වගේ දැනෙන්නේ …
    පුළුවන් නම් මේවාටත් සබ් දාන්න බලන්න මචං …

    Wherehouse 13 (http://www.imdb.com/title/tt1132290/)
    Grimm (http://www.imdb.com/title/tt1830617/)
    The Big Bang Theory (http://www.imdb.com/title/tt0898266/) : මේකනම් වෙන කාටවත් දෙන්න එපා උඹම හරි රොයිලි සහෝදරයම හරි කරන්න ඕනේ වැඩක්

  14. Thanks bro….

  15. thanks bro

  16. dinidu madushanka

    ela ela saho jaya wewa

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය


  18. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  19. aneee ubanam deiyak namai dewalayak . yakooo sub masimak niyamai niyamai jaya oya wagema ediriyatha karagrgrn yanna jaya….. 🙂 🙂 🙂 😉

  20. thanks macho…….

  21. Thanks Saho…Anith tikath ikmanatama denna

  22. Thank You ..

  23. Kavindu Madusankha

    Thanks bro

  24. elzzzzzzzzzzzzzzzzzzzzz

  25. Thanks Machan..

  26. tnq mdg

  27. Oya Dila Thiyenne Sub Machine Eka Sub Eka….
    Niyami.. Digatama Sub Demuu…
    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 😛

  28. වලාකුළ

    Thanks machan…

  29. niyamai niyamai thanks sahoo…

  30. හම්මේ.. දෙනකම් 4හතර පස් සැරයක් අද දවසත ආවා .. 🙂 තෑන්ක්ස්… 🙂

  31. Thanks MDG……… Ada Mama Eka………..

error: Alert: Content is protected !!