You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , March 31 2020
Breaking News
Home / All / Supernatural [S06 : E04] | බොබීගේ සති අන්තය… [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S06 : E04] | බොබීගේ සති අන්තය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Supernatural-S6-1

කාටත් අමතක වුනාට පහුගිය සීසන් එකේදී බොබී ලෝකේ බේරගන්න එයාගේ ආත්මේ විකිනුවනේ. ඒත් ක්‍රව්ලි තවමත් එක ආපහු දෙන එක ප්‍රතික්ෂේප කරනවා.

ඒ වගේම කොල්ලෝ දෙනාගේ ජීවිතේ ගත වෙන හැටිනං අපි හොද දන්නවනේ. ඉතින් අද අපි හදන්නේ බොබීගේ සති අන්තයක් ගත වෙන හැටි බලන්නයි. බලමු නේද?

– – –
අද කතාවේ නම “Weekend at Bobby’s” අරං තියෙන්නේ Weekend at Bernie’s (1989) චිත්‍රපටයේ නම ඇසුරෙන්.
අධ්‍යක්ෂණය : ජෙන්සන් ඇක්ල්ස් (Jensen Ackles) ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2010 ඔක්තෝම්බර් 15
මීලග කොටසෙන්:
6.05 Live Free or TwiHard – Promo, Sneak Peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  2. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  4. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  5. ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 🙂

  6. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ඔ‍හො‍ම‍ම ‍ය‍මු.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙන්‍‍න.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!1

  7. thanks MDG saho!!!

  8. Thanks Machoo….

  9. aiye mage 150mb copy eka thiyenne .eth eke sub wada karanne vidio ekata anuwa neme .e ai kiyala dana ganda ona.
    0767259417

  10. mata comment karanna beri una thanks bro sub1ta anith episode ekakth ikmanin danna

  11. thank you very much

  12. eeelanga eka kawadda enne

  13. chandima amarasinghe

    niyamai degatama yanawa…. thaz & subapatum.

  14. නලින්

    ස්තුතියි MDG සහෝ!

    ජය වේවා.

  15. niyamia niyamai saho thanks … 😀

  16. ela ela””ohoma yamu

  17. රනිල් ශ්‍රීමාල්

    බොහොම ස්තූතියි MDG සහෝ.
    මග බලාගෙන ඉන්නේ මේක එනකම් තමා. 🙂 🙂
    ඊලග එකත් ඉක්මනටම ඕනා. (mm)

  18. thanx saho…………

  19. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
  20. nishshanka ruwan

    ස්තුතියි 🙂

  21. Thanks mate

  22. #AsanTha AkiLa [අසන්ත]

    ★★A Wish We Agree★★ thanxxxxxx 😀

  23. නියමයි සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

  24. THANKS denakan HITIYE

  25. Tenisha christine

    thanks a lot!

  26. ela bro tnks

  27. “චූටී මල්ලි”

    එලස් මචෝ
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……….

  28. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  29. thanks sahooooooo ithuru tikath ohoma demu

  30. fattaaaaaaaaaaaaaaaaaaaaaa

  31. එල එල මචන්….කාට අමතක උනත් උබට අමතක වෙන් නෑනේ…….

  32. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀


  33. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  34. thnkz saho sub walata

error: Alert: Content is protected !!