You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , March 29 2020
Breaking News
Home / All / Supernatural [S06 : E17] | නො-ගිලුන නැව… [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S06 : E17] | නො-ගිලුන නැව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Supernatural-S6-2

රූෆස්ගේ මරණේ ගැන හිතේ අමාරුවෙන් ඉන්න බොබීව බලන එක එලන්ට (එලන්වයි ජෝවයි තවම මතකනේ, නේද? ) බාර දීල අමුතු අනතුරු වගයක් හොයලා බලන්න සෑම්නුයි ඩීන්නුයි පිටත් වෙනවා. පස්සේ බැලින්නං මේ මරණ රට පුරා වෙනවා. තව හොයලා බැලින්න නො-ගිලුන නැවක් නිසයි මේ සේරම වෙන්නේ. නො-ගිලුන නැව මොකද්ද, ඇයි ඒ නැව නො-ගිලුනේ කියලා කතාව බලලම දැනගමු.

දැනුමට:
ග්‍රීක මිත්‍යා කතාවල දෛවයට අධිපති දෙවගනනන් තුන් කට්ටුවක් ඉන්නවා. ක්ලොතෝ (Clotho), ලැශසිස් (Lachesis) සහ ඇට්‍රොපස් (Atropos) ඔවුන් උපතේ සිට මරණය දක්වා වූ නූල පාලනය කරනවා. ඔවුන් ස්වාධීනයි, සියලු මිනිසුන් සහ දෙවියන් ඔවුන්ට යටයි. (සියුස් ඇර) Clotho, බාලම සොහොයුරිය, ජීවන නුල ගොතනවා. කෙනෙක්ගේ උපත තීරණය කරන්නේ ඇයයි. Lachesis, දෙවන සොහොයුරිය, ජීවන නූල මනිනවා. ඉපදෙන සෑම කෙනෙක්ම කොපමණ කල් ජීවත් වෙනවාද යන්න තීරණය කරන්නේ ඇයයි. එමෙන්ම ජීවිත කාලය තුල පුද්ගලයෙකුගේ දෛවයත් තීරණය කරන්නේ ඇයයි. Atropos, වැඩිමල්ම සොහොයුරිය, ජීවන නූල කපා ජීවිත අවසන් විය යුතු ආකාරය, නැතිනම් මැරෙන ආකාරය තීරණය කරනවා. වැඩි දුර කියවන්න මෙතනින්.  මෙයට ඉතාම සමාන කතන්දර, වෙනත් නම්වලින් රෝම, නෝවේජියානු ප්‍රවාදවලත් දකින්න පුළුවන්.

– – –
අද කතාවේ නම “My Heart Will Go On”, Celine Dion ගේ ටයිටැනික් සින්දුව නොදන්න කෙනෙක් නෑනේ. නේද?
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ : එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2011 අප්‍රේල් 15
මීලග කොටසෙන්:
6.18 Frontierland
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Leave a Reply to amuthu Cancel reply

Your email address will not be published.

27 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  2. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  3. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  4. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  5. ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 😀

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. nishshanka ruwan

    ස්තූතියි 🙂

  8. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..


  10. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  11. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Sub ekata thanks saho……… 🙂

  13. me thiyanne badune niyamai niyamai ….:D

  14. නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  15. ඉමල්ක

    බොහොම ස්තුතියි MDG bro

  16. මල් සිරි

    thanx MDG

  17. Thanks bro….
    !!..jaya weva..!!

  18. thankz bro.

  19. sub machine 1 niyamai.
    season 10 ekath labana mase enawaluu.

  20. thankz machan sub walata digatama kargena yanna good luck

  21. Thankssss “MDG” saho……. 🙂 🙂

error: Alert: Content is protected !!